ah oyage school bus story eka neda.
babage ara girl tsunamiyen berunada. mata pages hoya ganna baha.![]()

මේ හනුමා ඉතිහාසය වෙනස් කොරන්න හදලනෙ...
ඒකට බබාට ටිකක් තද වෙලා!!!!!
Eye ටත් තරහා ගිහින් වගේ හිටියේ!!!!
හැබැයි මුකුත් කියලා නෑ තාම......
![]()
මං මුකුත් කියන්නේ නෑ කියලා හිතාගත්තා...
බලංගොඩ මානවයා කියන්නෙත් ආර්යයෝ නේද කියලා ඌ කියපු වෙලාවෙම මට තේරුනා ඌත් එක්ක කතා කරලා වැඩක් නෑ කියල...
![]()





අද මම එන්න ටිකක් පරක්කු උනා නේ!!!
ඒ ටිකට මුන් දෙන්නා වලියක් දාගෙන නෙ....
නැත්තං අපි තුන් දෙනාම වලියක් දාගන්න හිටියේ!!!!












Mata love karddi wenna thiyeana wasama chater ekath wuna.
Man 8 panthiye innakota thamai mage first love eka patan gaththe. man eka bokkenma kala, uparima charter wela eka dagaththa.
Dawasak man ape set ekak lagin yanakota eki mata "Gani" kiyala okkotama ahenna moonatama kiwwa. ape set ekewun thamai mage hitha haduwe ewelawe.
dan ubala haka....haka... gala hinawenawa athi neda?
Ewunata bokkenama love karapu kella mehema kujeetha wedak kalama aye moona balanna kiyalada
eth eya sorry kiwwa. man gan gaththe na. passen awith shape karaganna haduwa. man eth ganan gaththe na. Man ganiyek nam eki mage passen enne ahawal ekatada kiyala mata hithuna. kollekge primikamata garu karanna dannathi un ekka mon loveda.
Passe eya mama hema thenama baldu kala.
passe man e love ekata thitha thiyala hitha hadagaththa.
Mageth eka hitapu are kollo mata nikamtawath egena kiyala joke kaleth na. passe e gena ahuweth na anna porawal
oya kelleknam kisima kollekta me wage dewal kiyanna epa. oyatath parata bahinna thamai wenna.
Man hari neda kollane?
කොහොමත් කොල්ලෙක් කවදාවත් තවත් කොල්ලෙක්ව Affair එකක් Break උනා කියලා කොන් කරන්නේ නෑ බං...
ඒක තමා කොල්ලන්ගේ ෆිට් එක...
![]()

මමත් මම ගැන ආඩම්බරයි
වෙන කෙල්ලෙක්? ෂා.. ඒකද අවංක ආදරේ.. ජීවත් වෙන්න ඕනේ නිසා වෙන කෙල්ලෙක්ට ආදරේ කරන්න කියලද කියන්නේ...
ඕවට කියන්නේ පාහර උපදෙස් කියලා ... උබලා ඉගෙන ගෙන තියෙන්නේ ආදරේ sale කරන්න මිසක් බොක්කෙන් ආදරේ කරන්න නෙමේ... ඉතින් කරුණාකරලා ඒවගෙ සෙල්ලම්/game වලට ආදරේ කියලා අර්ථ දක්වන්න එපා
අවංකවම ආදරේ දැනෙන්නේ ජීවිතේ එක පාරයි.. ඒක කොයිවගේද කියලා මට විස්තරකරන්න පුලුවන් මොකද එදත් අදත් හෙටත් මම ඒ ආදරෙට ආදරේ කරන නිසා.. නැතුව පාරෙයන බස් වගේ දකින දකින් කෙල්ලන්ට love sale කරන්න යන එකෙක්ට පුලුවන්ද මෙකයි අවංක ආදරේ කියල අර්ථ දක්වන්න![]()



වැඩ්ඩා;12195501 said:
ඒත් මම මෙතනදී අදහස් කරේ දේව් දාස් වගේ බුට් එක කාලා ජීවිතය විනාස කර ගන්නේ නැතුව හොදට ඉගෙනගෙන තමන්ගේ ජීවිතය අර්ථවත් කරගන්න කියලා

Sirawatama.Kello hinda ekata inna unta kelawana untanam owage deyak wunama goyam thel pihita thamai.![]()
සිරාවටම ඇත්ත කතාව බං...
මොකට්ද දාල ගිය කෙල්ලෙක් වෙනුවෙන් විහින් නැහෙන්නේ...???
![]()
![]()
![]()
![]()
![]()