ඔබේ ෆෝන් එක ඔරිජිනල් ද කියල බලන්න
මම කට්ටියට ෆන් එකක් ගන්න පොඩ්ඩක් යකා නැටුවට වැඩකට ඇති දෙයක් කියන්නත් ඕන කියල හිතුව. මම දන්නේ නෑ මේක කලින් කවුරු හරි කියල තියනවද කියල. නමුත් දැන් ත්‍රෙඩ් එකක තිබුන ප්‍රශ්නයක් දැකල මම හිතුව මේක හැමෝටම කියන්න ඕන කියල.
ඔය ගොඩක් ලොකු ෆෝන්ස් ඔරිජිනල් ද ඒවා හදපු රටවල් මොනවද කියල බලාගන්න ලේසිම ක්‍රමය තමයි මේ. දැන්ම චෙක් කරල බලන්න පුළුවන්.
http://www.numberingplans.com/?page=analysis⊂=imeinrට යන්න. ඊට පස්සේ ෆෝන් ඒකේ IMEI එක දෙන්න.
දැන් Very Likely කියල එනවා නම් ෆෝන් එක ඔරිජිනල්. ඒ වගේම තමයි ඒකේ දෙන අනිත් තොරතුරු වලට අනුව කියන්න පුළුවන් එක හදපු රට එහෙමත්.