DIRTYYYYYY Sinhala Rap Lyrics

eghty

Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    al6kbq.jpg




    n5s46.jpg


     

    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura

    FAKE Friends A.K.A ව්‍යාජ සිත්තම්

    Yeah,When You Fell Down They Were Never There for you..
    They Just Left You back with Your Ass Stuck On Glue..
    And You Were Talking With Your Self Ask What Am I gonna Do..
    You trustedem Too much Boy.. Now you became the Fool...

    Haha.. Its your Boy Diego & Steve with Chamath..
    Yeah ..Lets Do This...

    ව්‍යාජ සිත්තම් මා සිතේ මවා..
    වoක සිතින් සිත එක්තෑන් වීලා..
    මුනීවත රෑක ඉද කල් යල් බලා..
    විපතදි හෑර යයි අත්වෑල් කඩා... ( 2x )

    College ගියේ එකට..පිස්සු කෙලියා එතන..
    අනිතමට වෑඩක් නෑනේ විභාගේ ගෙදර...
    ඌ ගිය Campus .. Leaving me Clueless..
    DAymn Now Im in The Darkness..
    මුසා බසට මම මුලා උනා ..
    මිතුරු වෙසින් ඉන්ද මා හට ගරහා..
    දුකට.. සෑපට.. එකට.. ඉන්නවා කීවට..
    හෑර ගියා මට කෙල උන තෑන..
    කිසිදා හිතුවේ නෑනේ මම..
    ඔබ මා සමග සිටින ව්‍යාජ මිතුරෙකු බව ...

    Yeah!! I Dont Need a Fake Ass Friend Like you..
    So You can Just Back Off And GO Home!!

    ව්‍යාජ සිත්තම් මා සිතේ මවා..
    වoක සිතින් සිත එක්තෑන් වීලා..
    මුනීවත රෑක ඉද කල් යල් බලා..
    විපතදි හෑර යයි අත්වෑල් කඩා... ( 2x )

    Everytime I come around...
    Fellows Going Down Town..
    I know that your just a clown..
    So Blow your ears of with the speakers Sound..
    Common...
    I got Haters to the left...
    I got Haters to the right..
    Trying to be a little kid While his Ruining your Life..
    Stealing from you everyday and Every night...
    Blowem up like Dynamite .. (BOOOM)
    You never Can imagine the pain that i'll bring..
    to all you little suckers who's doing the wrong thang..
    And If I ever catch you trying to blow shit of the fan..
    Imma Keep a pistle in your head BANG BANG!!! We the Best!!

    (You Just Tore me apart... )

    ව්‍යාජ සිත්තම් මා සිතේ මවා..
    වoක සිතින් සිත එක්තෑන් වීලා..
    මුනීවත රෑක ඉද කල් යල් බලා..
    විපතදි හෑර යයි අත්වෑල් කඩා... ( 2x )

    Job එකක් Set වෙලා මම ගිය කොලඹ ..
    යලුවො Click එකක් රොක් උනා එතන..
    ටික ටික මම Modernize උනා..
    පහු ගිය දේවල් අමතක කරා..
    දියුණුව කරා.. පියමන් කරා..
    යලුවො ටික.. ටික.. වල කෑපුවා..

    Hahah... Im All alone now..
    I Lost my Job and Im just Clown...

    ව්‍යාජ සිත්තම් මා සිතේ මවා..
    වoක සිතින් සිත එක්තෑන් වීලා..
    මුනීවත රෑක ඉද කල් යල් බලා..
    විපතදි හෑර යයි අත්වෑල් කඩා... ( 2x )

    Yeah Soundeffect Records Baby...
    In the Collaboration... With Chamath..
    And the Samson Brothers... yeah...

    වoක සිතින් සිත එක්තෑන් වීලා..


     
    Last edited:
    • Like
    Reactions: eghty