මේ දැන් අපෙ ගෙදරට ගැනු ලමයි දෙන්නෙක් ආව සන්ගනනය කරන්න. මේ ගොල්ලො අපෙ ආච්චිගෙන් අහනව පහුගිය වසරෙ විබාග එහෙම කරාද කියල. ඒ එක්කම පරිගනක, ජන්ගම දුරකතන එහෙම පාවිච්චි කරනවද කියල (ආච්චිට වයස 90 යී). මුන්ට පිස්සුද මන්දා. පස්සෙ මම කිව්ව form එකේ තිබුන පලියට ප්රශ්න කරන්න එපා කියල. මේ ගැනු මගෙ ඇගට කඩා පැන්න. පස්සෙ මම කිව්ව අපෙ ගෙදර ඉන්නෙ 5 දෙනයි කියල ID Nos. දීල පිටත් කලා




