සන්ගනනය it a joke

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
මේ දැන් අපෙ ගෙදරට ගැනු ලමයි දෙන්නෙක් ආව සන්ගනනය කරන්න. මේ ගොල්ලො අපෙ ආච්චිගෙන් අහනව පහුගිය වසරෙ විබාග එහෙම කරාද කියල. ඒ එක්කම පරිගනක, ජන්ගම දුරකතන එහෙම පාවිච්චි කරනවද කියල (ආච්චිට වයස 90 යී). මුන්ට පිස්සුද මන්දා. පස්සෙ මම කිව්ව form එකේ තිබුන පලියට ප්‍රශ්න කරන්න එපා කියල. මේ ගැනු මගෙ ඇගට කඩා පැන්න. පස්සෙ මම කිව්ව අපෙ ගෙදර ඉන්නෙ 5 දෙනයි කියල ID Nos. දීල පිටත් කලා
 
  • Like
Reactions: tharo

tharo

Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්
    මේ දැන් අපෙ ගෙදරට ගැනු ලමයි දෙන්නෙක් ආව සන්ගනනය කරන්න. මේ ගොල්ලො අපෙ ආච්චිගෙන් අහනව පහුගිය වසරෙ විබාග එහෙම කරාද කියල. ඒ එක්කම පරිගනක, ජන්ගම දුරකතන එහෙම පාවිච්චි කරනවද කියල (ආච්චිට වයස 90 යී). මුන්ට පිස්සුද මන්දා. පස්සෙ මම කිව්ව form එකේ තිබුන පලියට ප්‍රශ්න කරන්න එපා කියල. මේ ගැනු මගෙ ඇගට කඩා පැන්න. පස්සෙ මම කිව්ව අපෙ ගෙදර ඉන්නෙ 5 දෙනයි කියල ID Nos. දීල පිටත් කලා

    පට්ට බන්!!!
    ආච්චිට කියන්න තිබුනේ හොද කුණු හරුප වැලක්!
    :lol::lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    ඉතින් බොල ඒ ගෑණු ලමයි දෙන්නව, උඹ සංගණනය නැතුව, වෙන වැඩකට කතා කරගත්තා නම් හරිනේ......!! :P
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,736
    3,333
    113
    ane manda danz. dan nam paw kiyalath hithenawa. un karanne kiyala thiyana de ne. aanduwen graduates lata rassawal deela thiyenne oya weda karanna witharai.

    උපාධ්ධාරින් ද බන් ඔක කරන්නේ...:baffled: