නවකතාව...මගේ

Diego97

Member
Nov 15, 2008
11,302
644
0
Panadura
මාත් කියෙව්වා බං මේකේ තියෙන ලව් ස්ටෝරි..
මට ඕනේ වෙනස්ම එකක් ලියන්න..දුමක් දාගන්න බැරි උනානේ..එහෙනම් අදහස් දිය අල්ල වගේ

Ammata siri ehenam danma dagena waren ban neththan vede hariyanne na!!:baffled::baffled::baffled::rofl::rofl:
 

snoop

Well-known member
  • Sep 5, 2006
    5,890
    978
    113
    New York, USA
    මම ඉස්සර ඕවා ලියනවා බං...දැන් තමයි මේ..
    ඕනේ කුනුහබ්බයක් වෙන්න තේරෙන විදිහකට කියහන්කෝ

    එහෙනම් ලියපන් ලව් කරලා කෙල්ල කූරිය ගහල පස්සේ හොල්මනක් වෙලා පස්සෙන් එන සීන් එකක්..
    තව හොල්මනක් එකී පස්සෙන් එන, හොල්මන් කොල්ලගෙයි අනිත් කොල්ලගෙයි ඉල ඇදෙන ගුටිබැට ටිකකුත් දාපන්.. ම්ම් තම හොල්මන් sex ටිකකුත් දාපන්. එළනේ.. :rofl:

    විහිළුවක් කලේ ගනන් ගන්න එපා.. :lol:
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    එහෙනම් ලියපන් ලව් කරලා කෙල්ල කූරිය ගහල පස්සේ හොල්මනක් වෙලා පස්සෙන් එන සීන් එකක්..
    තව හොල්මනක් එකී පස්සෙන් එන, හොල්මන් කොල්ලගෙයි අනිත් කොල්ලගෙයි ඉල ඇදෙන ගුටිබැට ටිකකුත් දාපන්.. ම්ම් තම හොල්මන් sex ටිකකුත් දාපන්. එළනේ.. :rofl:

    විහිළුවක් කලේ ගනන් ගන්න එපා.. :lol:
    එකත් එල බං සිරාවටම..:lol::lol:

     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    "පැණි රස කෑම දිව ගාලා කන්සා බොන්න සොදා"
    "තිත්තයි පැණි රස කාලා"
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    තොට පිස්සුද යකෝ:rolleyes:ලියන මගුලක් ලියපන් අපි කියවන්නම්;)
    ජයවේවා
    11.gif


    "සුදුගල මතින්"
    මල පෙරේතියෙකුට ආදරෙ කල දේවදුතයෙක්ගෙ වනචර අන්දරය
    :rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හොල්මන්ක් එක්ක රමණයෙහි යෙදුනායින් පසුව හොල්මන වැහුනු ලිංගය පැන පැන ගැහැණුන් රේප් කරන අම්බානක් හොල්මන් ද පොල්කොල කතාවක් නම් නියමයි.........
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    අපි සෙන්ටිමෙන්ටල් සෙක්ස් ස්ටෝරියක් ලියමුකෝ..
    අදහස් එයි කරාමෙ කැඩුවා වගේ...:P
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    තොට පිස්සුද යකෝ:rolleyes:ලියන මගුලක් ලියපන් අපි කියවන්නම්;)
    ජයවේවා
    11.gif


    "සුදුගල මතින්"
    මල පෙරේතියෙකුට ආදරෙ කල දේවදුතයෙක්ගෙ වනචර අන්දරය
    :rofl:

    පට්ට අයිඩියා එක....
    පොඩිකාලේ කොහෙද හිටියේ??? :rofl:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    රන්තන් දෙක :love:
    :rofl::rofl:
    කෝ ඉතිං බෑනෙ කොරන්න...:sorry:
    අදහස් ගලානෙ එනකොට බාල්දියක්වත් අල්ලන්න කන්සා මල්ලි නෑනේ...:angry:
    ටන් ගැනද තට් ටන් ගැනද ඔය කථා කරන්නේ??:eek: