ටිකක් ගුගල් කරපන් ලෙසියෙන් වැඩෙ කරගන්න පුලුවන් මචන් මම නම් හැබැයි බ්ලොගර් වලින් ඉම්පොර්ට් කරලා නැ හැබැයි වැඩෙ නම් ලෙසිමචන් blogger එකෙක් blog එකක් WP.org වලට import කරාම URL redirection කරන හැටි එහෙම දන්නවද? මොකද backlinks ටික නැතිකරගන්නෙ නැතුව වැඩෙ කරගන්න පුලුවන්නම් එල කිරි. එහෙම උනොත් PR එක බින්දුවටම යනවනෙ.

දැන් වෙනස් කරන්න බැ බන්බ්ලොග් හදන්න දන් නැති උනට වටිවී හැබැය් අකුරු ලොකු ක්අරහන් ....

Ado tanks!! rep +
එලකිරි මචන්ස්ලා අදහස් + වලට තැන්ක්ස්mahansiwela danuma bedagaththata thanks machan +5

000webhost wala account ekak hadagaththanam hondai. mokada eke apita one tharam domain hadala kemathi web site ganak hadanna puluwanඑකනෙprageyage paranwadak bump wela theyenne ela. rep balu ban thama.
මොකක් හරි අවුලක් වගෙ
මට නම් හිතෙනෙන්නෙ බ්ලොගර් වලට වඩා වර්ඩ්ප්‍රෙස් යුසර් ෆ්රෙන්ඩ්ලිකලු පූසා;12204832 said:Aluth ayata customize karaddi Blogger lesi. hebei purudu unoth Wordpress fatta.. premium template thiyenawa torrent wala lassana ewa. ewa install karagena lassanata hadanan puluwan site eka000webhost wala account ekak hadagaththanam hondai. mokada eke apita one tharam domain hadala kemathi web site ganak hadanna puluwan
මොකද මම බ්ලොගර් තමයි මුලින්ම කලෙ එක එපා උනා පස්සෙ වර්ඩ්රප්රෙස් වලට මාරු උනා
ජූම්ලා නම් එපාම උනා
අහ් එල එල උබත් දන්නවා එහෙනම්Lol blogs hadanna dan choo kolloth dannawa.hkz
