එළකිරි භූත කොටුව සමග මම මුල ඉදල ගොඩක් ආසාවෙන් ඉන්න කෙනෙක්... ඒ වගේම මේ දේවල් ගැන උනන්දුවක් දක්වන ඔයාලා හැම දෙනාම මන්ත්‍ර ශාස්ත්‍රය ගැන වැඩි උනන්දුවක් ඇති කියල හිතනවා.... ඒ වගේම මේ දේවල් ගැන යමක දන්නවා කියලත් හිතනවා.... ඉතින් මම හිතුව... රොබට් අයියගේ අවසරය තියෙනව නම් මන්තර ශාස්ත්‍රයද අපි හැමෝම බෙදා ගන්න පුළුවන් වෙයි කියල....
ඔතින් ගුරු මුට්ටි නැතුව.. තියෙන දේ මම මුලින්ම බෙදා ගන්නම්.... ඉතිරිය ඔබ සැමගේ කැමැත්ත අනුව සිදුවේවි....
[FONT="]ඇදුරු ආරක්ෂාවට භාවිත කරනු ලබන අති ප්‍රබල මන්ත්රයකි. ශාස්ත්‍ර හිතකාමීව ඔබට ලබා දෙමි. මෙය ආරක්ෂාව සඳහා ද භාවිත කළ හැකි මන්ත්රයකි.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
ඕං ශ්රීං සංකාර ව්යාඝ්ර හස්ත මුද්‍ර ගිණි දරණ නම: ඕං ගජ සංහාර ශ්‍රී මුණියාණේ ව්යාඝ්ර ස්ථුල ජල රුද්‍ර ගජදේව මුද්‍ර ව්යාඝ්ර ගිණි දරණ නම: ඕං අෂ්ට ගුරු ගජේන්ද්ර විප්ර මණ්ඩල චිත්ත සංහාර ව්යාඝ්ර මුචලින්ද ගිණි දරණ නම: ඕං නෛයේරුම් වෛරික්කොණ්ඩුම් ගජ සිංහ ව්යාඝ්ර පංචේන්ද්‍ර මුද්‍ර සංකාර නම: ඕං අග්‍ර ශ්‍රී බ්‍රහ්ම චන්ද්‍ර වර භද්‍ර ගණ ගජේන්ද්ර ත‍්‍රිභුවනා ෙරෙර ගිණි දරණ ව්යාඝ්ර ගිණි දරණ නම: ඕං ගණකඩ දරණ ගිනි දරණ ආකාශ දරණ ව්යාඝ්ර මුද්‍ර දේව ගිණි මුද්‍ර ගිණි නම: ඕං දේව ගිණි ව්යාඝ්ර මුද්දෙන් අහස ගිණි කළෙමි. පංච්න්ද්‍ර ව්‍යාග්‍ර මුද්දෙන් පොලොව ගිණි කළෙමි. වෙසමුනි නයනාවුධ මුද්දෙන් සක්වල ගිණි කළෙමි. මා දුටු යකුන් යක්ෂණියන් ගේ ඇඟ සළිත[/FONT][FONT="]
, ඇස සළිත, ඉස සළිත, ගණකඩ පතාකයා නමෙන් යක්ෂයා තාගේ ඇට ගත කුළල් ගත සන්ධිගත නහර ගත සියොළඟ වෙළි වෙළී ව්‍යාඝ ගිණි දරණ යකු අතට පටළවා සළිත සළිත මාගේ පාපිට ගැසෙත්වා ගැසෙත්වා.[/FONT]