ඔය ප්‍රශ්නේ අද ඊයේ නෙවෙයි, ඒකාලේ හිටපු අයත් බුදුහාමුදුරුවන්ගෙන් ඇහුවා....
කෙටි පිළිතුර: අපි ඉපදෙන්න පටන් ගත්තේ කවදද කියල අගක් මුලක් හොයන්න බුදු කෙනෙකුටත් අමාරුයි කියල බුදුහාමුදුරුවෝ දේශනා කරල කියල තියෙනවලු.... ('බුදු කෙනෙකුටත් අමාරුයි' කියන එක මට හරියටම sure නැහැ මොකද මම බණ අහල ඉගෙනගන්න හාමුදුරුවෝ එහෙම එකක් කියනවා මං තාම අහල නැහැ...)
ඒතරම් දීර්ග කාලයක් තිස්සේ අපේ සංසාර ගමන පවතිනවා...
සංසාර කාලය ගැන ටිකක් තේරුම් ගන්න ලේසිවෙන්න මං දන්න දැනුමෙන් කරපු ගණිතමය සාධනය: pics බලන්න (මේකේ වැරදි තියෙන්නත් පුළුවන්)
anyway,
ඒවගැන හොයන්න යන්නත් එපා කියල දේශනා කරා... හොයන්න ගියොත් උමතු වෙන්න (පිස්සු හැදෙන්න) පුළුවන් කියල දේශනා කරා...
මොකද එක බුදුන්ගේ විෂයක්.... (බුදු කෙනෙකුට විතරයි ඒව ගැන අධ්‍යයනය කරන්න පුළුවන්, අපි අධ්‍යයනය කරන්න ගියොත් පිස්සු හැදෙනවා)
කවදාවත් sientists ලට ඕව හොයාගන්න ලැබෙන්නේ නැහැ...
බුදුහාමුදුරුවෝ අපිට වැදගත් දේ විතරයි දේශනා කලේ... අපි ලෝකෙට මුලින්ම ඉපදුනු ඒක අදාළ නැහැ අපේ සංසාර ගමන නවත්වන්න....
බුදුහාමුදුරුවෝ දන්නවා ඇති කොහොමද මේවා උනේ කියල, එත් අපිට ඕව කියන ගියානම් අපිට පිස්සු හැදෙන්න පුළුවන්,... මොකද,
1) ඒකාලේ (මීට අවුරුදු 2600 කට විතර කලින්) හිටපු මිනිස්සුන්ට තමයි ධර්මය දේශනා කලේ,ඒකාලේ මිනිස්සුන්ට විද්‍යාව ගැනවත් දැනුමක් තිබුනේ නැහැ.. ඒනිසා කියල දුන්නත් තේරෙන්නේ නැහැ...
2) සමහර විට අපිට කියල දුන්නත් තේරෙන එකක් නැහැ, මොකද අපි නොදන්නා රහස් අනන්තවත් මේ විශ්වය තුල තිබෙනවා.. අපේ දැනුම බොහොම සාපේක්ෂයි....
![]()
![]()
![]()
sorry , මට type කරන්න තියා හැරෙන්නවත් වෙලාවක් නැහැ තව අවුරුද්දක් විතර යනකම්....... අද ඉඳන් තමයි මට වෙලාවක් නැත්තේ.... ගොඩක් වැඩ තියනවා.....
මේ pics ටිකෙන් තේරුම් ගන්න බලන්න..... මං අද ලියල photo ගැහුවේ.... මේක තේරුම් ගන්න අමාරුනම් මේ pics පෙන්නල, දන්න buddhist කෙනෙක්ගෙන් අහගන්න පුළුවන් වෙයි....
tackcare ....
Thanks for the explernation Bro. ..

Lets start with the first one.
just need a simple answer. When someone answers this I'll fire up the next question


