Where are the buddhists in EK I've got few questions

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,097
    9,376
    113
    ඔය ප්‍රශ්නේ අද ඊයේ නෙවෙයි, ඒකාලේ හිටපු අයත් බුදුහාමුදුරුවන්ගෙන් ඇහුවා....

    කෙටි පිළිතුර: අපි ඉපදෙන්න පටන් ගත්තේ කවදද කියල අගක් මුලක් හොයන්න බුදු කෙනෙකුටත් අමාරුයි කියල බුදුහාමුදුරුවෝ දේශනා කරල කියල තියෙනවලු.... ('
    බුදු කෙනෙකුටත් අමාරුයි' කියන එක මට හරියටම sure නැහැ මොකද මම බණ අහල ඉගෙනගන්න හාමුදුරුවෝ එහෙම එකක් කියනවා මං තාම අහල නැහැ...)

    ඒතරම් දීර්ග කාලයක් තිස්සේ අපේ සංසාර ගමන පවතිනවා...

    සංසාර කාලය ගැන ටිකක් තේරුම් ගන්න ලේසිවෙන්න මං දන්න දැනුමෙන් කරපු ගණිතමය සාධනය: pics බලන්න (මේකේ වැරදි තියෙන්නත් පුළුවන්)

    anyway,
    ඒවගැන හොයන්න යන්නත් එපා කියල දේශනා කරා...
    හොයන්න ගියොත් උමතු වෙන්න (පිස්සු හැදෙන්න) පුළුවන් කියල දේශනා කරා...
    මොකද එක බුදුන්ගේ විෂයක්.... (බුදු කෙනෙකුට විතරයි ඒව ගැන අධ්‍යයනය කරන්න පුළුවන්, අපි අධ්‍යයනය කරන්න ගියොත් පිස්සු හැදෙනවා)
    කවදාවත් sientists ලට ඕව හොයාගන්න ලැබෙන්නේ නැහැ...
    බුදුහාමුදුරුවෝ අපිට වැදගත් දේ විතරයි දේශනා කලේ... අපි ලෝකෙට මුලින්ම ඉපදුනු ඒක අදාළ නැහැ අපේ සංසාර ගමන නවත්වන්න....
    බුදුහාමුදුරුවෝ දන්නවා ඇති කොහොමද මේවා උනේ කියල, එත් අපිට ඕව කියන ගියානම් අපිට පිස්සු හැදෙන්න පුළුවන්,... මොකද,
    1) ඒකාලේ (මීට අවුරුදු 2600 කට විතර කලින්) හිටපු මිනිස්සුන්ට තමයි ධර්මය දේශනා කලේ,ඒකාලේ මිනිස්සුන්ට විද්‍යාව ගැනවත් දැනුමක් තිබුනේ නැහැ.. ඒනිසා කියල දුන්නත් තේරෙන්නේ නැහැ...
    2) සමහර විට අපිට කියල දුන්නත් තේරෙන එකක් නැහැ, මොකද අපි නොදන්නා රහස් අනන්තවත් මේ විශ්වය තුල තිබෙනවා.. අපේ දැනුම බොහොම සාපේක්ෂයි....

    dsc00441p.jpg

    dsc00442ut.jpg

    dsc00443e.jpg

    sorry , මට type කරන්න තියා හැරෙන්නවත් වෙලාවක් නැහැ තව අවුරුද්දක් විතර යනකම්....... අද ඉඳන් තමයි මට වෙලාවක් නැත්තේ.... ගොඩක් වැඩ තියනවා.....
    මේ pics ටිකෙන් තේරුම් ගන්න බලන්න..... මං අද ලියල photo ගැහුවේ.... මේක තේරුම් ගන්න අමාරුනම් මේ pics පෙන්නල, දන්න buddhist කෙනෙක්ගෙන් අහගන්න පුළුවන් වෙයි....
    tackcare ....

    Thanks for the explernation Bro. .. :dull:
     
    nissanka1

    Member
    Jan 17, 2012
    3
    0
    0
    Soul

    බුදුන් වහන්සේ උන් වහන්සේගේ දේශනාවල කොතනකවත් කියල නැ ආත්ම සංකල්පයක් ගැන,අපි දැන් අහන බන වල නම් හැම තැනම කියන්නේ බුද්ධ කියන්නේ අනාත්ම සංකල්පයක් කියා දෙන ආගමක් කියල,නමුත් බුදුන් වහන්සේ කවදාවත් කොතනකවත් ආත්ම ය කියල දෙයක් ඇත හෝ නැත යනුවෙන් දේශනා කර නැත.ඔය ආත්මයක් නැත කියන දෙය දැන් කියන්නේ උඹල දන්නවද ඇඉ කියල ?
    බුදුන්ගේ ශ්‍රේෂ්ටතම ඉගැන්වීම තමි ත්‍රිලක්ෂණය ,ත්රිලක්ෂණයෙන් තොර බුද්ධාගමවත් නිවන වත් නැත ,ත්‍රිලක්ෂණය වැරදියට සිංහලයට පරිවර්තනය වීමෙන් තමි ඔය අනාත්ම කියන වෙරද්ද අද බුද්ධාගමට ලැබිල තියෙන්නේ .ත්‍රිලක්ෂණය පාලි භාෂාවෙන්
    --අනිච්ච දුක්ක අනත්ත ---
    වැරදි පරිවර්තනය -- අනිච්ච = අනිත්‍යි
    දුක්ක = දුක
    අනත්ත = අනාත්ම
    මෙන්න මෙතෙන්දි තමි ඔය අනාත්ම එහෙමත් නැත්නම් ආත්මයක් නැත කියන වෙරදී දෙය අපි ඉගෙන ගන්නේ ,නමුත් නිවැරදි පරිවර්තනය ඕක නෙමෙඉ
    .ත්‍රිලක්ෂණය පාලි භාෂාවෙන්
    --අනිච්ච දුක්ක අනත්ත ---

    නිවැරදි පරිවර්තනය ---

    අනිච්ච = කැමති සේ නැත (අනි + ඉච්ච = අනි = නැත, ඉච්ච = කැමති සේ නැත (උද - ඉච්චබන්ගත්වය = ) )
    දුක්ක = දුක
    අනත්ත = අසාරය
    එනම ලෝකයේ යමක්(ඕනෙම දෙයක් යමක් ලෙස ගත හැක ) ඇත්ද එය කැමතිසේ නැත එමනිසා දුක ඉපදෙ එමනිසා හැම දෙයක් ම අසාර ලෙස දැකිය යුතුය .

    වැඩි දුර පැහැදිලි කිරීම් අවශ්‍ය නම් [email protected]
     
    වැඩි දුර පැහැදිලි කිරීම් අවශ්‍ය නම්
    [email protected]
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    I also had thought that we all are robots and someone has programmed us and they let us to change our code little bit too.But now I know there isnt anyone who has made this.This is automatically created and improved itself to a great level of complexity. That s why we tended think that we all are created by some one.I believe in buddha.But I am pretty sure that the noble truth(Dharmaya) has been changed.Otherwise at least few of us will be able to get nirwanaya.

    Ah! I missed this. You think you understand what you thought is what I said, but you did not realize what you heard is not what I meant. No! I am not a Christian.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    First of all no disrespect to anyone just few questions here and there :) Lets start with the first one.

    1. Do buddhist believe having a soul? If not what do you think make us or even animals alive ? some sort of enegry? Please dont throw links and ebooks at me :lol: just need a simple answer. When someone answers this I'll fire up the next question :)

    හොදයි මම නැවතත් පෙරලා ඔය ප්‍රශ්නෙම උ‍ඹෙන් අහන්නම්. උඹ කතෝලික කිව්වනේ උඹලා soul එක ගැන විශ්වාස කරනවද??? විශ්වාස කරන්නේ නැත්තම් උඹලා මරණින් මතු ස්වර්ගයට (හෝ අපායට)යනවා කියලා කියනවනේ ඒ ස්වර්ගෙට යන්නේ කවුද ??? යන්නේ මොන වගේ ‍එකක්ද මොකද ශරීරය මේ පොලවේ වලදානවනේ. දැන් ස්වර්ගයේ ඉන්න අය මොන වගේද මොන හැඩේද ?????
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    I think,
    Ela eluwa 120 uththara denne eyaata hithena de.. Thripitakaye thiyena de newei..
    But, mamanam uththara dunne mata hithena de newei,
    Man uththara dunne thripitakaya thula thiyena de... Ekiyanne budda deshanaawa.
    Hamogema adahas ekathu karaganna, eth budda deshanawath ekka ewa patalawa gannepa.
    Nathnam passe hithei buduhaamuruwo eka eka ewa kiyalai kiyala..

    Bududahama gàna hoyanna tikak amarui, mokada ada kaale hamuduruwaruth boru kiyanawa.
    Samahara hamuduruwo thamange mathayan thamai kiy

    Samahara hamuduruwaru pawaa kiyala tibuna "aathme (soul) ahase paawewee thiyanawa" kiyala. Ewa amuulika boru. Ehema ewa thripitakaye nà.
    Enisa budu dahama study karanawanam godak parissam wenna wenawa. Mokada godak prasidda hamuduruwaru thamai wàdiyen boru kiyanne..

    niyamai uba reply serama:yes::yes::yes:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    කෙටි පිළිතුර: අපි ඉපදෙන්න පටන් ගත්තේ කවදද කියල අගක් මුලක් හොයන්න බුදු කෙනෙකුටත් අමාරුයි කියල බුදුහාමුදුරුවෝ දේශනා කරල කියල තියෙනවලු.... ('බුදු කෙනෙකුටත් අමාරුයි' කියන එක මට හරියටම sure නැහැ මොකද මම බණ අහල ඉගෙනගන්න හාමුදුරුවෝ එහෙම එකක් කියනවා මං තාම අහල නැහැ...)

    machan minissunta oya gana kiuwata pras ahana eke iwarayak wenne na.anika budu hamuduruwo uthsaha kale minissunta sasaren ethera wena maga kiya dennai.e nisa oya wage pras ath harala damma.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    හොදයි මම නැවතත් පෙරලා ඔය ප්‍රශ්නෙම උ‍ඹෙන් අහන්නම්. උඹ කතෝලික කිව්වනේ උඹලා soul එක ගැන විශ්වාස කරනවද??? විශ්වාස කරන්නේ නැත්තම් උඹලා මරණින් මතු ස්වර්ගයට (හෝ අපායට)යනවා කියලා කියනවනේ ඒ ස්වර්ගෙට යන්නේ කවුද ??? යන්නේ මොන වගේ ‍එකක්ද මොකද ශරීරය මේ පොලවේ වලදානවනේ. දැන් ස්වර්ගයේ ඉන්න අය මොන වගේද මොන හැඩේද ?????

    අපි කතෝලිකයෝ හැටියට soul එක ගැන විශ්වාස කරනවා යාළුවා එක තමා අපායට හරි ස්වර්ගයට හරි යන්නේ. :yes:
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113
    බුදුන් වහන්සේ උන් වහන්සේගේ දේශනාවල කොතනකවත් කියල නැ ආත්ම සංකල්පයක් ගැන,අපි දැන් අහන බන වල නම් හැම තැනම කියන්නේ බුද්ධ කියන්නේ අනාත්ම සංකල්පයක් කියා දෙන ආගමක් කියල,නමුත් බුදුන් වහන්සේ කවදාවත් කොතනකවත් ආත්ම ය කියල දෙයක් ඇත හෝ නැත යනුවෙන් දේශනා කර නැත.ඔය ආත්මයක් නැත කියන දෙය දැන් කියන්නේ උඹල දන්නවද ඇඉ කියල ?
    බුදුන්ගේ ශ්‍රේෂ්ටතම ඉගැන්වීම තමි ත්‍රිලක්ෂණය ,ත්රිලක්ෂණයෙන් තොර බුද්ධාගමවත් නිවන වත් නැත ,ත්‍රිලක්ෂණය වැරදියට සිංහලයට පරිවර්තනය වීමෙන් තමි ඔය අනාත්ම කියන වෙරද්ද අද බුද්ධාගමට ලැබිල තියෙන්නේ .ත්‍රිලක්ෂණය පාලි භාෂාවෙන්
    --අනිච්ච දුක්ක අනත්ත ---
    වැරදි පරිවර්තනය -- අනිච්ච = අනිත්‍යි
    දුක්ක = දුක
    අනත්ත = අනාත්ම
    මෙන්න මෙතෙන්දි තමි ඔය අනාත්ම එහෙමත් නැත්නම් ආත්මයක් නැත කියන වෙරදී දෙය අපි ඉගෙන ගන්නේ ,නමුත් නිවැරදි පරිවර්තනය ඕක නෙමෙඉ
    .ත්‍රිලක්ෂණය පාලි භාෂාවෙන්
    --අනිච්ච දුක්ක අනත්ත ---

    නිවැරදි පරිවර්තනය ---

    අනිච්ච = කැමති සේ නැත (අනි + ඉච්ච = අනි = නැත, ඉච්ච = කැමති සේ නැත (උද - ඉච්චබන්ගත්වය = ) )
    දුක්ක = දුක
    අනත්ත = අසාරය
    එනම ලෝකයේ යමක්(ඕනෙම දෙයක් යමක් ලෙස ගත හැක ) ඇත්ද එය කැමතිසේ නැත එමනිසා දුක ඉපදෙ එමනිසා හැම දෙයක් ම අසාර ලෙස දැකිය යුතුය .

    වැඩි දුර පැහැදිලි කිරීම් අවශ්‍ය නම්
    [email protected]

    මේක නම් අලුත් බුද්ධාගමක් වෙන්ඩ ඇති.:lol:

    මම ඉස්ලාම් අතහැරල, වනවාසී භික්ෂුවක් ගාව අවුරුදු 3ක් ඉගෙනගත්ත බුද්ධාගම නම් මේක නෙවෙයි.

    අනාත්ම කියන්නෙ බුද්ධාගම යුනික් ආගමක් බවට පත් කරන කාරණයක්.
    අනික් හැම ආගමේම ඕක තියෙනවා. බුදුහාමුදුරුවෝ අභීතව දේශනා කලා එහෙමත් එකක් නැහැ කියල. මේක තේරුම් ගන්න අමාරු, මට ඒ හාමුදුරුවෝ කිව්ව විදියට අපි යම් යම් දෙවල් එකතුවක් විදියට පවතින කොට නම් දාගන්න එක නිසා, ඒක සංකල්පයක් බවට පත් කර ගන්න නිසායි. මේ ස්කන්ධ වල එකතුව නිසා පුද්ගලයෙක්, ආත්මයක් සිරුර පිටුපස ඉන්නවා වගේ දැනුනට, ඇත්තටම ගත්තම තියෙන්නේ දැනීම් විතරයි. පුද්ගලයෙක්, Hidden agent කෙනෙක්, ආත්මයක් නැහැ. මේක හරියට අවබොධ උනොත් ගේම් එක ඉවරයි කියල ඒ හාමුදුරුවෝ මට කිව්ව. ඔය ආපහු ඉපදෙන්නේ කවුද කියන එකත් නොවැදගත් ඒ හින්දලු. කබුරු ඉපදුනත් වේදනා විදීමක් තියෙනව, එච්චරයි, ඒක දුකක්. ඒ නිසා කවුරු වෙල ඉපදුනත් දුක විදීමක් තියෙනව. නිර්වානයෙදි ඒ Continuation එක ඉවරයි. මේක මට ඒ හාමුදුරුවෝ කියල දීපු හැටි.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    අපි කතෝලිකයෝ හැටියට soul එක ගැන විශ්වාස කරනවා යාළුවා එක තමා අපායට හරි ස්වර්ගයට හරි යන්නේ. :yes:

    ෙබාෙහාම ෙහාදයි එ් කියන්ෙන් කෙතා්ලිකයින් මරණින් මතු අාත්මය ගැන විශ්වාස කරනවා. එ්ක තමයි මට දැනගන්න ඔ්න ෙවලා තිබ්ෙබ්. එතෙකාට එ් Soul එක ෙමාන විදිහටද අපායට ෙහා් ස්වර්ගයට යන්ෙන්. ෙමාන හැෙඩ්ද ෙමාන විදිහද ????
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK

    ෙබාෙහාම ෙහාදයි එ් කියන්ෙන් කෙතා්ලිකයින් මරණින් මතු අාත්මය ගැන විශ්වාස කරනවා. එ්ක තමයි මට දැනගන්න ඔ්න ෙවලා තිබ්ෙබ්. එතෙකාට එ් Soul එක ෙමාන විදිහටද අපායට ෙහා් ස්වර්ගයට යන්ෙන්. ෙමාන හැෙඩ්ද ෙමාන විදිහද ????

    මොන හැඩයද මොන විදිහද කියන්න නම් මම දන්නේ නෑ යාළුවා :no:
    Judgement Day එක දවසේදී තමා තීරණය වෙන්නේ කොහෙටද යන්නේ කියල
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මොන හැඩයද මොන විදිහද කියන්න නම් මම දන්නේ නෑ යාළුවා :no:
    Judgement Day එක දවසේදී තමා තීරණය වෙන්නේ කොහෙටද යන්නේ කියල

    bro oya hithana vidiha wenas karanna mata awashya na.eka thamange agamin thamanta labunu de.ehema neda?

    mata kiyanna judgement day ekedi kauda? kohomada? thiranaya karanne yanne kohetada? kiyala.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මොන හැඩයද මොන විදිහද කියන්න නම් මම දන්නේ නෑ යාළුවා :no:
    Judgement Day එක දවසේදී තමා තීරණය වෙන්නේ කොහෙටද යන්නේ කියල

    එතෙකාට කෙතා්ලිකෙයක් විදිහට ඔබතුමා දන්ෙන් නෑ ඔය Soul එෙක් විදිහ. එ් ප්‍රශ්නය එෙහමම තියාෙගන ඔබ තුමා බුදු දහෙම් විස්තර ෙකෙරන අාත්මය ගැන අහන එක හරිද ??? ඉස්ෙසල්ලාම තමන්ෙග් අාගෙම් එ් කරැණු පිළිබදව දැනෙගන ඉන්න ඔ්ෙන් ෙන්ද ෙවනත් අාගමක ෙදයක් ප්‍රශ්න කරන්න කලින්??

    එ් වෙග්ම ඔබ තුමාට දැන් ප්‍රශ්න වැලක් තිෙයනවෙන් බුදු දහම ගැන, මහත්තෙයා් එෙහම බැලුෙවාත් අපිටත් ප්‍රශ්න වැල් ෙගාඩක් තිෙයනවා ඔබතුමෙග් අාගම ගැන නමුත් අපි නිකරැෙන් එ්වා ප්‍රශ්න කරන්න යන්ෙන් නෑෙන්.
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK

    එතෙකාට කෙතා්ලිකෙයක් විදිහට ඔබතුමා දන්ෙන් නෑ ඔය Soul එෙක් විදිහ. එ් ප්‍රශ්නය එෙහමම තියාෙගන ඔබ තුමා බුදු දහෙම් විස්තර ෙකෙරන අාත්මය ගැන අහන එක හරිද ??? ඉස්ෙසල්ලාම තමන්ෙග් අාගෙම් එ් කරැණු පිළිබදව දැනෙගන ඉන්න ඔ්ෙන් ෙන්ද ෙවනත් අාගමක ෙදයක් ප්‍රශ්න කරන්න කලින්??

    දැන් මෙතන මම කතෝලික අගමැ ගැන ඔක්කොම දනගෙනද ප්‍රශ්න අහන්න ඕන ඇයි මම මෙතන ඔබ අදහන දහම විවේචනය කලාද? නැ නේද මම ප්‍රශ්නයක් ඇහුවම ඇයි එකට තව ප්‍රශ්නෙකින් පිළිතුරු දෙන්නේ.

    පලි : ඔබ තුමා මේගැන වද වෙන්න එපා මොකද මේක මම ගොඩක් කාලෙකට කලින් අහපු ප්‍රශ්නයක් ගොඩක් හොද බෞද්ද යාලුවෝ ඇවිල්ල Reply දාල ගිය කියලත් දුන්න පොත් වල නමුත් දුන්න.
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    bro oya hithana vidiha wenas karanna mata awashya na.eka thamange agamin thamanta labunu de.ehema neda?

    mata kiyanna judgement day ekedi kauda? kohomada? thiranaya karanne yanne kohetada? kiyala.

    අපිට කියල දීල තියෙන හැටියට ජේසු තුමා නැවත ඇවිල්ල තමා අවසාන තීරණය දෙන්නේ
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    දැන් මෙතන මම කතෝලික අගමැ ගැන ඔක්කොම දනගෙනද ප්‍රශ්න අහන්න ඕන ඇයි මම මෙතන ඔබ අදහන දහම විවේචනය කලාද? නැ නේද මම ප්‍රශ්නයක් ඇහුවම ඇයි එකට තව ප්‍රශ්නෙකින් පිළිතුරු දෙන්නේ.

    ඔබ තුමා ප්‍රශ්නයක් අහනෙකාට එ්කට ෙත්රැමක් තිෙයන්න එපායැ. දැන් ඔබතුමාම කියනවා ඔෙබ් අාගෙම් Soul එක ෙමාන විදිහද දන්ෙන් නෑ කියලා එ්ත ඔබට බුදු දහෙම් එ් අාත්මය ගැන විස්තර දැනගන්න ඔ්ෙන් . එතෙකාට ෙවනත් අාගමක එ්ෙද් ගැන අසීෙම් ෙහ්තුවක් තිෙයන්න ඔ්ෙනෙන්.