Call of Duty 4, Modern Warfare

prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    මචන්ලා පොඩි හෙල්ප් එකක් ඕනේ,
    iw3spu2012030208175171.jpg
    iw3spu2012030208175537.jpg
    iw3spu2012030208160449.jpg

    මේකේ මෙතනින් එහාට යන්නේ කොහොමද බන් හෙන සෙට් එකක් එවිත් අම්බානෙක දෙනවනේ captain ආගිය අතක් නෑ. හෙල්ප් එකක් දෙන්නෝ මේක දැන් දවස් 5 ක් විතර ගහල එපාවෙලා ඉන්නේ....:(:(:(:(:(:(:(:(:(:(
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    704
    113
    38
    AREA 51
    මට මතක විදිහටනම් දිගට බිම දිගා වෙලා ඉන්න ඔනි කට්ටිය අපිව පහුකරගෙන යනකම්.... හරියටම මතක නෑ...
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    captain ge pitipasse yanna one. ara yakku yaddi mouse eka hollannawath epa. Ctrl eka obala bima diga wela inna. passe captain karaya wahana assen dala hena watayak gihin paninawa. umbata follow karanna witharai thiyenne. youtube eke ethi. mission eke no 1 dala search karanna
     
    • Like
    Reactions: prathapa89

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    මට මතක විදිහටනම් දිගට බිම දිගා වෙලා ඉන්න ඔනි කට්ටිය අපිව පහුකරගෙන යනකම්.... හරියටම මතක නෑ...

    බිම දිග වෙලා හිටියාඑකෙක් එවිත් නවතිනවා අපි ලග capa කෙරකිල උඩ පැනලා උට දෙනවා, ඊට පස්සේ කැපා නැ, උන් මට අම්බානෙක දෙනවා,,,
     
    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    කලු පූසා;12209936 said:
    captain ge pitipasse yanna one. ara yakku yaddi mouse eka hollannawath epa. Ctrl eka obala bima diga wela inna. passe captain karaya wahana assen dala hena watayak gihin paninawa. umbata follow karanna witharai thiyenne. youtube eke ethi. mission eke no 1 dala search karanna

    thanx මචන් කරලා බලන්නම්...:D:D:D:D:D
     
    motta kolla

    Member
    Feb 5, 2012
    521
    53
    0
    65
    loweth na
    කලු පූසා;12209936 said:
    captain ge pitipasse yanna one. ara yakku yaddi mouse eka hollannawath epa. Ctrl eka obala bima diga wela inna. passe captain karaya wahana assen dala hena watayak gihin paninawa. umbata follow karanna witharai thiyenne. youtube eke ethi. mission eke no 1 dala search karanna

    :yes::yes::yes::yes:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    හොදට පදුරු තියන අයිනක් බලල බිම දිගා වෙලාම ඉන්න
    ඔක්කොම උන් ඔයාව පහුකරගෙන ගියාට පස්සේ කැපා ගාවට යන්ඩ........................
     
    blue_in_rio

    Well-known member
  • මේක හොරෙන් ගහන්න ඕනා Mission එකක් (Stealth)..කැපා කියනවට පිටින් මුකුත් කරන්න එපා...මෙතනදි කරන්න තියෙන්නේ බිම දිගාවෙලා ඉඳලා,සතුරන්ව මඟ හරින එක.ඔක්කොම සතුරො ටික ගියාට පස්සෙ කැපා හෙමීට බඩ ගාගෙන ඉස්සරහට යයි.පස්සේ නැගිටින්න කිව්වම, උඹ නැගිටලා පොරව Follow කරපන්. :):):):):)
     
    m 16

    Member
    Dec 14, 2011
    306
    15
    0
    gampaha
    ඔකේ කරන්න තියෙන්නේ කැප්ටන් එක්කම බඩගාගෙන යන්න (සමාන්තරව ). කැප්ටන් කියන දේට පිටින් මුකුත් කරන්න එපා . ඇග ගාවින් ටැංකියක් යයි හෙලවෙන්නේ නැතුව ඉන්න .