urajdrlk last Activity Today 12:18 AM
ගැලරිය වනල වගේ රෑ වෙනකන් .. මූට සබ්බුව ලැබුනද දන්නේ නෑ ගෙදර ඇත්තිගෙන්....

ගැලරිය වනල වගේ රෑ වෙනකන් .. මූට සබ්බුව ලැබුනද දන්නේ නෑ ගෙදර ඇත්තිගෙන්....

මට ඊයේ හිනා බන් වෙච්ච දේවල් වලට නිදාගන්න ගිහිල්ලත් ... හික් හිකාස් !! සැන්ඩ්විච් දෙක නම් ෆට්ට ස්සෙන් එක ලොවෙත් නෑ බන් තව පොඩ්ඩෙන් !!උඹ හිටගෙන නිවන් යන්න ඕන !!
මේ අර පින්තූර ටිකයි වීඩියෝ එකයි අප්ලෝඩ් කරලා එවහන්කෝ !! මම දැක්කෙත් නෑනේ මට පාස්වර්ඩ් එක අමතක වෙලා මෙලෝ සිහියකින් නෙමේ හිටියේ !!
![]()

urajdrlk last Activity Today 12:18 AM
ගැලරිය වනල වගේ රෑ වෙනකන් .. මූට සබ්බුව ලැබුනද දන්නේ නෑ ගෙදර ඇත්තිගෙන්....![]()

මම බය නෑ බන්, මොනවා හරි කිව්වොත් ගිහින් අක්කට කියනවා ටොකු මෝරයක් දෙන්න කියල![]()
,තෝ හිතුවා මදි යකෝ මාව අන්දන්න
,ගස් අවලමාපරයා තෝ එනකම් තමයි මම හිටියෙ,තෝ හිතුවා මදි යකෝ මාව අන්දන්න
,ගස් අවලමා

hapoi uraj ge gedara giya key board eka daa ganna .. keyboard eka demma.. mala hath ilawwai system password amathakaimulu lap ekama galewwa reset karanna.. hari giye na.. gedra ena gaman mathak unane pass word eka
![]()
Thank you uraj lap eke keyboard eka fix karala dunnata ikmanata
![]()
යකෝ ඕකා ඔන්ලයින් ඇවිල්ල උඹව කයි
![]()

හොද වෙලාවට මම හරක් මස් කන්නේ නෑ......!! 

මම බය නෑ බන්, මොනවා හරි කිව්වොත් ගිහින් අක්කට කියනවා ටොකු මෝරයක් දෙන්න කියල![]()

අක්කා තොට කියපුවා මෙතන දැම්මොත්, උඹට වෙන්නේ ඔතනම හාරගන්න.......!! 

හු හූ....... අනෝමා ලනුව කෑවා.....................![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
ඕවා නම් මොනවද තරින්ද67 අයියේ........!!
![]()

හොද වෙලාවට මම හරක් මස් කන්නේ නෑ......!!
![]()

මට ඊයේ හිනා බන් වෙච්ච දේවල් වලට නිදාගන්න ගිහිල්ලත් ... හික් හිකාස් !! සැන්ඩ්විච් දෙක නම් ෆට්ට ස්සෙන් එක ලොවෙත් නෑ බන් තව පොඩ්ඩෙන් !!උඹ හිටගෙන නිවන් යන්න ඕන !!
මේ අර පින්තූර ටිකයි වීඩියෝ එකයි අප්ලෝඩ් කරලා එවහන්කෝ !! මම දැක්කෙත් නෑනේ මට පාස්වර්ඩ් එක අමතක වෙලා මෙලෝ සිහියකින් නෙමේ හිටියේ !!
![]()

තව පොඩ්ඩෙන් කොහොමද අර IC එක හොයාගෙන Pin's short කරලා බැලුවා නම් එහෙම.....
අපේ වතිලයගේ බ්ලොග් එකක් වගේ එකක් එහෙම නම් ඒක....... 

බඩුම තමා එහෙනම් ලැපට......!!
මේ ඔය අර ලැගා ව එහෙම නම් එක්කන් එන්න එපා පාටියට, කිඹුලා ඕකව එලවලා දායි...... 
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
ඕවා නම් මොනවද තරින්ද67 අයියේ........!!
![]()

ඊයේ රෑ මොනව හරි වෙලා තියනවා දෙන්න අතරේ 

හිහි.. මුගේ සරම ගලවනවා අපි ඊයේ හදල දුන්නේ නැත්තන් !!![]()

දැක්කනේ අර ඉස්කෝලෙකට වැස්සකටවත් ගිය නැති එකෙක් ඊයේ නටපු නාඩගම් ටික.......!! 
ආයේ එහෙම පැත්ත පලාතේ එක්කන් එන්න එපා.....!! 
පල ඩෝ යන්න,අපි අහුවෙයි ඕවට.ඊයෙ තරියගෙ වන්ඩිය මාලබේ පාලු දෙවටක් අයිනෙ නතර කරගෙන හිටියා කියල ආරන්චියි.දැනවත් ඕවා නතරකරලා පිලිවෙලක් වෙන්න බලපන්.අරූට නම් මේ ටිකේ ඩ්‍රයි සීසන් නිසා ඉතින් කමක් නෑ කියමුකො

තව පොඩ්ඩෙන් කොහොමද අර IC එක හොයාගෙන Pin's short කරලා බැලුවා නම් එහෙම.....
අපේ වතිලයගේ බ්ලොග් එකක් වගේ එකක් එහෙම නම් ඒක.......
බඩුම තමා එහෙනම් ලැපට......!!
![]()
මොනවද බං සැන්ඩ්විච්.....?? කොහේ හරි මරු පොට් එකක් සෙට් උනාද....?? මේ අද අර පාටිය ගැන තීරණයක් ගත්තොත් හොදා නේද....??මේ ඔය අර ලැගා ව එහෙම නම් එක්කන් එන්න එපා පාටියට, කිඹුලා ඕකව එලවලා දායි......
![]()