Tharinda Uncle's Dell Laptop

හදලා දෙන්නද? එපා&#3503


  • Total voters
    140

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තරි අංකල්ගේ කී බෝඩ් එක නම් දැම්මා ඔන්න මේ දැන්.... ඒත් කරුමේ කියන්නේ තරි අංකල්ට, ඒකේ System Password එක මතක නෑ....... :no::no: ඔය වයසට ඉතින් ඔහොම තමා......!! :rofl::P


    forgot_password.jpg
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    තරි අංකල්ගේ කී බෝඩ් එක නම් දැම්මා ඔන්න මේ දැන්.... ඒත් කරුමේ කියන්නේ තරි අංකල්ට, ඒකේ System Password එක මතක නෑ....... :no::no: ඔය වයසට ඉතින් ඔහොම තමා......!! :rofl::P


    forgot_password.jpg

    :rofl:

    තරු ලකුනු ටිකක් නේ ගහන්නේ පාස්වර්ඩ් එකට.:dull: ට්‍රයි කරල බැලුව නම් හරි :dull:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,654
    4,501
    113
    uraj aiye mage athin kiyanne kakulen mage lapa paguna display goho;a thiyenna hadala denna puluanda :sorry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙන්න මෙහෙමයි දැන් තරි අංකල් ඉන්නේ පාස්වර්ඩ් එක අමතක වෙලා..... සෙල්ලම් නෑ.... බයෝස් පාස්වර්ඩ් එක......!! :rofl::P


    92850409_XS.jpg
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    hapoi uraj ge gedara giya key board eka daa ganna .. keyboard eka demma.. mala hath ilawwai system password amathakai :dull: mulu lap ekama galewwa reset karanna.. hari giye na.. gedra ena gaman mathak unane pass word eka :P :lol:


    Thank you uraj lap eke keyboard eka fix karala dunnata ikmanata :D


    agcthankyou5.gif
     
    • Like
    Reactions: maheshsenadheera

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    ඉතා දුර්ලබ චායාරූපයක් :shocked::shocked:
    ලැපට ප්‍රථම මන්න පහර එල්ල කිරීමට ප්‍රථම....


    20120301.jpg
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,906
    1,207
    113
    මොනවද බන් මේ දාල තියෙන ලැප් එකේ පින්තූර ? මට ලැජ්ජ කරන්න එපා !! මේකේ දාල තියෙන්නේ හද්ද පරණ එකක් නේ ? :(

    හීක්....! මන්නම් හදා දෙන්න කියලා වෝට් කොලා මශන්!!:D:D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඉතා දුර්ලබ චායාරූපයක් :shocked::shocked:
    ලැපට ප්‍රථම මන්න පහර එල්ල කිරීමට ප්‍රථම....


    20120301.jpg

    :shocked::baffled: යකෝ ඕකා ඔන්ලයින් ඇවිල්ල උඹව කයි :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හීක්....! මන්නම් හදා දෙන්න කියලා වෝට් කොලා මශන්!!:D:D

    ඊයේ හදා ගත්තා උගේ ගෙදර ගිහින් !! :D
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    දවස් 4 ක් එළකිරි එන්න බැරි වුනා..වෙලා තියෙන දේවල්..අපරාදේ මමත් ඉන්න තිබ්බේ...:(:(
    මගේ ටැග් දෙකත් නෑ...:sorry::sorry:

    67 අක්කට බයයි , අද එළියේ
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,906
    1,207
    113
    ඊයේ හදා ගත්තා උගේ ගෙදර ගිහින් !! :D

    එල එල.. දැනුයි දැක්කෙ මචන් ත්‍රෙඩ් එක කියවද්දි..
    :D
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    :shocked::baffled: යකෝ ඕකා ඔන්ලයින් ඇවිල්ල උඹව කයි :rofl:

    :lol::lol:

    මම බය නෑ බන්, මොනවා හරි කිව්වොත් ගිහින් අක්කට කියනවා ටොකු මෝරයක් දෙන්න කියල :rofl::rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දවස් 4 ක් එළකිරි එන්න බැරි වුනා..වෙලා තියෙන දේවල්..අපරාදේ මමත් ඉන්න තිබ්බේ...:(:(
    මගේ ටැග් දෙකත් නෑ...:sorry::sorry:

    67 අක්කට බයයි , අද එළියේ


    :rolleyes::baffled:


    :lol::lol:

    මම බය නෑ බන්, මොනවා හරි කිව්වොත් ගිහින් අක්කට කියනවා ටොකු මෝරයක් දෙන්න කියල :rofl::rofl:

    මට ඊයේ හිනා බන් වෙච්ච දේවල් වලට නිදාගන්න ගිහිල්ලත් ... හික් හිකාස් !! සැන්ඩ්විච් දෙක නම් ෆට්ට ස්සෙන් එක ලොවෙත් නෑ බන් තව පොඩ්ඩෙන් !! :lol::rofl: උඹ හිටගෙන නිවන් යන්න ඕන !! :rofl: මේ අර පින්තූර ටිකයි වීඩියෝ එකයි අප්ලෝඩ් කරලා එවහන්කෝ !! මම දැක්කෙත් නෑනේ මට පාස්වර්ඩ් එක අමතක වෙලා මෙලෝ සිහියකින් නෙමේ හිටියේ !! :shocked::lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එල එල.. දැනුයි දැක්කෙ මචන් ත්‍රෙඩ් එක කියවද්දි..
    :D

    හිහි.. මුගේ සරම ගලවනවා අපි ඊයේ හදල දුන්නේ නැත්තන් !! :rofl: