
ඔය වයසට ඉතින් ඔහොම තමා......!! 

තරි අංකල්ගේ කී බෝඩ් එක නම් දැම්මා ඔන්න මේ දැන්.... ඒත් කරුමේ කියන්නේ තරි අංකල්ට, ඒකේ System Password එක මතක නෑ.......ඔය වයසට ඉතින් ඔහොම තමා......!!
![]()

ට්රයි කරල බැලුව නම් හරි 


mulu lap ekama galewwa reset karanna.. hari giye na.. gedra ena gaman mathak unane pass word eka


මොනවද බන් මේ දාල තියෙන ලැප් එකේ පින්තූර ? මට ලැජ්ජ කරන්න එපා !! මේකේ දාල තියෙන්නේ හද්ද පරණ එකක් නේ ?![]()


ඉතා දුර්ලබ චායාරූපයක්
ලැපට ප්රථම මන්න පහර එල්ල කිරීමට ප්රථම....
![]()

යකෝ ඕකා ඔන්ලයින් ඇවිල්ල උඹව කයි 
හීක්....! මන්නම් හදා දෙන්න කියලා වෝට් කොලා මශන්!!![]()

ඊයේ හදා ගත්තා උගේ ගෙදර ගිහින් !!![]()

යකෝ ඕකා ඔන්ලයින් ඇවිල්ල උඹව කයි
![]()




දවස් 4 ක් එළකිරි එන්න බැරි වුනා..වෙලා තියෙන දේවල්..අපරාදේ මමත් ඉන්න තිබ්බේ...
මගේ ටැග් දෙකත් නෑ...
67 අක්කට බයයි , අද එළියේ


මම බය නෑ බන්, මොනවා හරි කිව්වොත් ගිහින් අක්කට කියනවා ටොකු මෝරයක් දෙන්න කියල![]()

උඹ හිටගෙන නිවන් යන්න ඕන !!
මේ අර පින්තූර ටිකයි වීඩියෝ එකයි අප්ලෝඩ් කරලා එවහන්කෝ !! මම දැක්කෙත් නෑනේ මට පාස්වර්ඩ් එක අමතක වෙලා මෙලෝ සිහියකින් නෙමේ හිටියේ !! 

එල එල.. දැනුයි දැක්කෙ මචන් ත්රෙඩ් එක කියවද්දි..
![]()
