Tharinda Uncle's Dell Laptop

හදලා දෙන්නද? එපා&#3503

  • Total voters
    140

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සිරාද..:lol: පාන් කඩේකුත් දාන්න කියපන්කො..වටපිටේ ඉන්න පොඩි උන්ට පාන් අයියා කියන්න :rofl::baffled:

    :rofl::P දැනටත් වටේ පිටේ පොඩි උන් කියන්නේ ** *** කියලලු.....!! :rofl::P

    තරි අංකල්ට මල පැනලා නිසා එඩිට් කරන ලදී..... :( :(
     
    Last edited:

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    okage boru mei thiyenne mage lap eka :growl:

    15nx9hd.png

    ඕකත් එහෙම තමයි:rolleyes::rolleyes:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    :yes::yes: කුණු ගොඩට විසි කරන්න කාලේ හරි.... දැක්කනේ, හම ගහලා වගේ තියෙන්නේ......!! :growl:

    සොෆ්ට් ලොජික් නෙමේ ගැරිජ් එකකට ගියා නම් ඕකට මොනව හරි කර ගන්න තිබ්බ :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තෝ ඔච්චර ලොකු චන්ඩියෙක්නම් මිනුවන්ගො හරහ පලකො....
    පු** පලල යවන්නෙ..

    :frown::frown: මිනුවන්ගොඩ හරහා කී පාරක් ගියාද බොල.... තෝ තමා ගොන් බිජ්ජා, කෝල් වලට උත්තර දෙන්නේ නැතුව, (හිටු නම්බර්ස් ටිකත් දාන්න 077**##!@7 / 077^7#$7#$ / 077&7%^7%^ ) මිනුවන්ගොඩ ඔරලෝසු කණුව ඉස්සරහා තියෙන, කමියුනිකේෂන් එකට වෙලා, බලු නැට්ටෙක් වගේ හැංගිලා ඉන්නේ තෝ තමා.....!! :lol::lol:

    හිටුකෝ, වෙලාවක, තරියයි මායි ඈවිල්ලා, තොගේ කලිසම ඔලුවෙන් ගලවලා, ඔරලෝසු කණුව ඉස්සරහා දණ ගස්සලා තියන්න......!! :growl::growl:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    attachment.php

    අන්කල් වැල ඇදලා කී බොර්ඩ් එකටම අත ඇරලා වගේ. ඒකයි කී බොර්ඩ් එක සවුත්තු වෙලා තියෙන්නේ :rolleyes::rolleyes:
     
    Attachments

    • 9kt4co.jpg
      9kt4co.jpg
      69.1 KB · Views: 103

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    okage boru mei thiyenne mage lap eka :growl:

    15nx9hd.png

    :shocked: ලැප නම් වෙන කාගේ හරි එකක් වෙන්න ඈති.... ඒත් කී බෝඩ් එක නම් නැවිලා නේද අංකල්.....?? :rolleyes: බලන්න වම් පැත්තේ CTRL SHIFT Caps LOCK හරියේ ඈදයි නේ.....?? :yes::(
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    තෝ ඔච්චර ලොකු චන්ඩියෙක්නම් මිනුවන්ගො හරහ පලකො....
    පු** පලල යවන්නෙ..

    මොකෙන්ද ? ඉරට්ටකින්ද ???? :rolleyes::rolleyes:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    :frown::frown: මිනුවන්ගොඩ හරහා කී පාරක් ගියාද බොල.... තෝ තමා ගොන් බිජ්ජා, කෝල් වලට උත්තර දෙන්නේ නැතුව, (හිටු නම්බර්ස් ටිකත් දාන්න 077**##!@7 / 077^7#$7#$ / 077&7%^7%^ ) මිනුවන්ගොඩ ඔරලෝසු කණුව ඉස්සරහා තියෙන, කමියුනිකේෂන් එකට වෙලා, බලු නැට්ටෙක් වගේ හැංගිලා ඉන්නේ තෝ තමා.....!! :lol::lol:

    හිටුකෝ, වෙලාවක, තරියයි මායි ඈවිල්ලා, තොගේ කලිසම ඔලුවෙන් ගලවලා, ඔරලෝසු කණුව ඉස්සරහා දණ ගස්සලා තියන්න......!! :growl::growl:

    :lol: :lol:
     
    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    :shocked: ලැප නම් වෙන කාගේ හරි එකක් වෙන්න ඈති.... ඒත් කී බෝඩ් එක නම් නැවිලා නේද අංකල්.....?? :rolleyes: බලන්න වම් පැත්තේ CTRL SHIFT Caps LOCK හරියේ ඈදයි නේ.....?? :yes::(
    ඇදයි ඇදයි..:yes: තරියගේත් දැන් ඇද වෙලා ඇත්තේ