Tharinda Uncle's Dell Laptop

හදලා දෙන්නද? එපා&#3503

  • Total voters
    140

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    urajdrlk last Activity Today 12:18 AM

    ගැලරිය වනල වගේ රෑ වෙනකන් .. මූට සබ්බුව ලැබුනද දන්නේ නෑ ගෙදර ඇත්තිගෙන්.... :rofl::lol:

    :no::no: ඊයෙත් වැනුවා නම් ලෙඩේ.... ආයේ හෙට දිහාට ගැලරිය ගැන තීරණයක් ගන්න ඕනා... කොහෙද උඹේ කිසි ගෝ එකක් තිබ්බේ නැහැනේ ඒකට වැඩේ දෙන්න.....!! :yes: නැත්නම් ශේප් එකේ ඊයේ ගැලරිය වනන්න තිබුනා බං අගේට.... තෝ පාස් වර්ඩ් එක අමතක කරන් විකාර නැටුවේ නැත්නම්, යස අගේට මචන් එකට සෙට් වෙන්න තිබුනා.....!! :frown::growl:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    :frown::frown: දැක්කනේ අර ඉස්කෝලෙකට වැස්සකටවත් ගිය නැති එකෙක් ඊයේ නටපු නාඩගම් ටික.......!! :angry::angry: ආයේ එහෙම පැත්ත පලාතේ එක්කන් එන්න එපා.....!! :no:

    ඌ තමයි මාව එක්කගෙන ආවේ :dull::dull: හද්දීස්සියේ වත් අක්කා තොට ගහන පිඟන් පාරක් වැදුනොත් කියලා..........:lol::lol:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    පල ඩෝ යන්න,අපි අහුවෙයි ඕවට.ඊයෙ තරියගෙ වන්ඩිය මාලබේ පාලු දෙවටක් අයිනෙ නතර කරගෙන හිටියා කියල ආරන්චියි.දැනවත් ඕවා නතරකරලා පිලිවෙලක් වෙන්න බලපන්.අරූට නම් මේ ටිකේ ඩ්‍රයි සීසන් නිසා ඉතින් කමක් නෑ කියමුකො

    :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඊයේ රෑ අන්තිම පාරට කෝල් කරනකොට.. ඩොන් ඩොන් ගාල සද්දයක් ඇහුනා ටොකු ද දන්නේ නෑ :rolleyes::rolleyes:

    :frown::frown: අපි නම් ගෑණිට බය නෑ.... ඔයා ඉතින් ඔය අර කෝල් එක ගත්ත වෙලාවේ වෙච්ච සීන් එක මෙතන දාගනන් තමා ඔය දත කන්නේ......!! :growl:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    :no::no: ඊයෙත් වැනුවා නම් ලෙඩේ.... ආයේ හෙට දිහාට ගැලරිය ගැන තීරණයක් ගන්න ඕනා... කොහෙද උඹේ කිසි ගෝ එකක් තිබ්බේ නැහැනේ ඒකට වැඩේ දෙන්න.....!! :yes: නැත්නම් ශේප් එකේ ඊයේ ගැලරිය වනන්න තිබුනා බං අගේට.... තෝ පාස් වර්ඩ් එක අමතක කරන් විකාර නැටුවේ නැත්නම්, යස අගේට මචන් එකට සෙට් වෙන්න තිබුනා.....!! :frown::growl:

    තොට මෝල්ද යකෝ ඊයේ සෙට් උනානම් තුන් දෙනාටම අබ සරනයි....:angry::angry:
    ගැලරිය හලයි තොගේ ඔලුවේ :lol::lol: අක්කට හොදටම් මල පැනල හිටියේ:rolleyes::rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පරයා ‍තෝ එනකම් තමයි මම හිටියෙ:growl:,‍තෝ හිතුවා මදි යකෝ මාව අන්දන්න:frown:,ගස් අවලමා

    :lol::lol: කොහොමද මුගේ ඈන්දිල්ල.....

    "ලැගා හරි හොද එකා බං... ඔය තරින්දයා මහ එපා කරපු එකා බං.. ලැගාට මුකුත් කියන්න එපා බං... ඌව ශේප් එකේ තියාගනින් බං... තරියා මහ හෝ හපුටුවෙක් බං... and etc....."

    මූ කියලා තිබ්බ ඒවා තරියා ඒ වෙලාවේ දැක්කා නම්, මූව කාර් එකෙන් එලියට දානවා ඒ වෙලාවෙම.......!! :yes::growl:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    :frown::frown: අපි නම් ගෑණිට බය නෑ.... ඔයා ඉතින් ඔය අර කෝල් එක ගත්ත වෙලාවේ වෙච්ච සීන් එක මෙතන දාගනන් තමා ඔය දත කන්නේ......!! :growl:

    :cool::cool:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    :lol::lol: කොහොමද මුගේ ඈන්දිල්ල.....

    "ලැගා හරි හොද එකා බං... ඔය තරින්දයා මහ එපා කරපු එකා බං.. ලැගාට මුකුත් කියන්න එපා බං... ඌව ශේප් එකේ තියාගනින් බං... තරියා මහ හෝ හපුටුවෙක් බං... and etc....."

    මූ කියලා තිබ්බ ඒවා තරියා ඒ වෙලාවේ දැක්කා නම්, මූව කාර් එකෙන් එලියට දානවා ඒ වෙලාවෙම.......!! :yes::growl:

    :P:P:D:D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පල ඩෝ යන්න,අපි අහුවෙයි ඕවට.ඊයෙ තරියගෙ වන්ඩිය මාලබේ පාලු දෙවටක් අයිනෙ නතර කරගෙන හිටියා කියල ආරන්චියි.දැනවත් ඕවා නතරකරලා පිලිවෙලක් වෙන්න බලපන්.අරූට නම් මේ ටිකේ ඩ්‍රයි සීසන් නිසා ඉතින් කමක් නෑ කියමුකො

    :rofl: හෆ්ෆා... එහෙමත් සීන් එකක්ද....?? අක්කා විනාඩි පහෙන් පහට කෝල් කර කර, තරියට ඉක්මනට ගෙදර එන්න කියලත්.......?? :shocked::shocked:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඌව පුළුවන් තරම් මල පන්නවනල ඕවා නම් මොනවද කියල අහපන්.. අනේ උබ වගේ :lol::lol:

    :frown::frown: මෙහෙම ත්‍රෙඩ් එකක් ගැන මට Idea එක දුන්න එකා දැන් හොද එකා වෙන්න හදනකොට.....?? :growl::frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අන්කල් අය්ය උනේ කොහොමද?? :shocked::shocked::shocked::shocked: ඊයේ රෑ මොනව හරි වෙලා තියනවා දෙන්න අතරේ :rolleyes::rolleyes:

    :frown: මම ආයේ තරින්ද අංකල් කියන්නේ නෑ කියලා පොරොන්දු වුනා.... ඊයේ දවල් තරි අයියා තරහා වුනා නේ මාත් එක්ක......!! :(

    මෙන්න ගිහින් බලපන්......

    http://www.elakiri.com/forum/converse.php?u=48903&u2=1489
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පල පල තෝ තමයි බේබද්දා.....

    :frown: ඔන්න උඹට තරි අයියාගෙන්ම (කොච්චර කිව්වත්, ටයිප් වෙන්නෙම තරි අංකල් කියලමයි :P )

    පලයන් මිනිහෝ යන්න නිකන් ඉන්න මිනිස්සුන්ට කතා නොහදා !! යුරාජ් ට බැනල තිබ්බොත් බලාගනින් ගොබ්බයා !! ඌ වැඩකරු !! තෝ වගේ බේබද්දෝ නෙමේ අපි !! :growl::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඌ තමයි මාව එක්කගෙන ආවේ :dull::dull: හද්දීස්සියේ වත් අක්කා තොට ගහන පිඟන් පාරක් වැදුනොත් කියලා..........:lol::lol:

    :frown: මේ තෝව එක්කන් එන්න ඕනා නෑ... තරි අයියා අපේ ගෙවල් වලට එන පාර දන්නවා.... උඹත් එක්ක ගිහින් තමා අර කොහෙදෝ වෙලකට ගිහින් තිබුනේ.... කාර් එකේ යටත් වද්ද ගත්තේ.......!! :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තොට මෝල්ද යකෝ ඊයේ සෙට් උනානම් තුන් දෙනාටම අබ සරනයි....:angry::angry:
    ගැලරිය හලයි තොගේ ඔලුවේ :lol::lol: අක්කට හොදටම් මල පැනල හිටියේ:rolleyes::rolleyes:

    :rolleyes: පිස්සුද ඕයි.... ඊයේ ෆුල් ශේප්...... :love::love: තරි අයියලා උඹලා වගේ පිස්සෝ නෙවේ කියලා එයා දන්නවා...... ඊයේ යස අගේට ගැලරිය ගසන්න තිබ්බා... එහෙමත් නැත්නම් අඩු තරමේ මචන් වත් යන්න තිබුනා.... කොහෙද මේ ගෝතයා පාස්වර්ඩ් එක අමතක කරන් නාඩගමක් නැටුවනේ.....:angry: හැබැයි ගැලරිය ගැසුවා නම්, පාස්වර්ඩ් එක ඒ වෙලාවෙම මතක් වෙන්නත් ඉඩ තිබුනා...... :yes::yes: