Tharinda Uncle's Dell Laptop

හදලා දෙන්නද? එපා&#3503


  • Total voters
    140

NO_MeRcY

Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ ඒක නෙමේ කෝ බන් තරියා දැන් ඔන්ලයින් හිටියා, ආයෙත් නෑ... :confused::confused:

    :oo::oo: ලැපට ආයෙත් කෙල වෙලාද....?? අක්කා කනෙන් ඈදන් එක්කන් ගියාද දන්නේ නෑ.....:lol: කොහොමද ඊයේ අක්කාට දුන්න කෝල් එක.....!! ;):lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පාස්වර්ඩ් බීතිකාව... :D:D
    අපෝ සැන්ඩ්විච් දෙක නැත්තන් මාලබේ හරියට එනකොට දෙන්නම බිම, :lol:
    හොඳ වෙලාවට පෙර අත්දැකීම් තිබුනේ :rolleyes::rolleyes:

    කියල වැඩක් නෑ ඕයි මට කලන්තෙට ආවා..එක තිබ්බේ නැත්තන් ෆුල් හාන්සි !! :rofl:

    ඊයේ රෑ අන්තිම පාරට කෝල් කරනකොට.. ඩොන් ඩොන් ගාල සද්දයක් ඇහුනා ටොකු ද දන්නේ නෑ :rolleyes::rolleyes:

    හික් හික් ඊයේ ගුටි ෂුවර් බව මම දැක්කා යුරාජයගේ වයිෆ්ගේ මූණෙන් !! :P

    පරයා ‍තෝ එනකම් තමයි මම හිටියෙ:growl:,‍තෝ හිතුවා මදි යකෝ මාව අන්දන්න:frown:,ගස් අවලමා

    ලැගා උඹව අන්දනවා මට හීනෙන් වගේ මතකයි.. මම මෙලෝ සිහියකින් නෙමේ බන් හිටියේ !! :rofl::baffled:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    හු හූ....... අනෝමා ලනුව කෑවා.....................:P:P

    :rofl:

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif



    ඕවා නම් මොනවද තරින්ද67 අයියේ........!!


    best-friend-quotes.gif

    චැහ්හ් !! මගේ හිත පිරුණේ නෑ බන් .. උඹේ වෝට් එක මට දාගන්න බැරි උනානේ ? නොදකින් ගස් ලැගා හරස් උනානේ !!:baffled::oo:


    :frown::frown: හොද වෙලාවට මම හරක් මස් කන්නේ නෑ......!! :no::no:


    හරකා හරකාගේ මස් කන්නේ නෑනේ !! :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පල ඩෝ යන්න,අපි අහුවෙයි ඕවට.ඊයෙ තරියගෙ වන්ඩිය මාලබේ පාලු දෙවටක් අයිනෙ නතර කරගෙන හිටියා කියල ආරන්චියි.දැනවත් ඕවා නතරකරලා පිලිවෙලක් වෙන්න බලපන්.අරූට නම් මේ ටිකේ ඩ්‍රයි සීසන් නිසා ඉතින් කමක් නෑ කියමුකො

    තොට මෝල් ද මේ කුමන පයන්නක් ද කියන්නේ ? මොකද්ද බොල ඩ්‍රයි සීසන් කතාව ? :oo::baffled:

    :lol::lol: තව පොඩ්ඩෙන් කොහොමද අර IC එක හොයාගෙන Pin's short කරලා බැලුවා නම් එහෙම..... :growl: අපේ වතිලයගේ බ්ලොග් එකක් වගේ එකක් එහෙම නම් ඒක....... :rolleyes::growl::shocked: බඩුම තමා එහෙනම් ලැපට......!! :sorry:

    මොනවද බං සැන්ඩ්විච්.....?? කොහේ හරි මරු පොට් එකක් සෙට් උනාද....?? මේ අද අර පාටිය ගැන තීරණයක් ගත්තොත් හොදා නේද....?? :yes: මේ ඔය අර ලැගා ව එහෙම නම් එක්කන් එන්න එපා පාටියට, කිඹුලා ඕකව එලවලා දායි...... :growl:

    මල හත් ඉලව්වයි වෙන්නේ ෂෝර්ට් කරා නම් .. වතිලයගේ වගේ බ්ලොග් කියල හිතපු නිසා තමා ෂෝර්ට් කරන්න එපා කිව්වේ !! :rofl:

    සැන්ඩ්විච් ගැන අහන්න එපා එව්වා රහස් !! :baffled:


    අන්කල් අය්ය උනේ කොහොමද?? :shocked::shocked::shocked::shocked: ඊයේ රෑ මොනව හරි වෙලා තියනවා දෙන්න අතරේ :rolleyes::rolleyes:

    තොගේ ලැප හදා ගන්න ඕන නේද ? කටවහන් හිටු !! :frown:

    :frown::frown: දැක්කනේ අර ඉස්කෝලෙකට වැස්සකටවත් ගිය නැති එකෙක් ඊයේ නටපු නාඩගම් ටික.......!! :angry::angry: ආයේ එහෙම පැත්ත පලාතේ එක්කන් එන්න එපා.....!! :no:

    මම හිතුව අපිව බෙල්ලෙන් අදාල එලියට දායි කියල ලැගා ගේ කට හඬ ගාන්ටාර පරාදයි.. මු කෑගහනවනේ !! :oo::dull:

    :no::no: ඊයෙත් වැනුවා නම් ලෙඩේ.... ආයේ හෙට දිහාට ගැලරිය ගැන තීරණයක් ගන්න ඕනා... කොහෙද උඹේ කිසි ගෝ එකක් තිබ්බේ නැහැනේ ඒකට වැඩේ දෙන්න.....!! :yes: නැත්නම් ශේප් එකේ ඊයේ ගැලරිය වනන්න තිබුනා බං අගේට.... තෝ පාස් වර්ඩ් එක අමතක කරන් විකාර නැටුවේ නැත්නම්, යස අගේට මචන් එකට සෙට් වෙන්න තිබුනා.....!! :frown::growl:

    පලයන් කොටළුවෝ යන්න .. " ගෝ " එක දෙනව තව පොඩ්ඩෙන් පස්ස නොබලා දුවන්න කොස්සෙන් තොත් එක්ක ඕකට වග කියන්න ගියානම් !! :angry: මම දැක්කා පිටිපස්සෙන් දොරකඩ මාරාව වගේ කන්න වගේ බලන් ඉන්නවා අපි දිහා !! :dull::baffled::oo:


    ඌ තමයි මාව එක්කගෙන ආවේ :dull::dull: හද්දීස්සියේ වත් අක්කා තොට ගහන පිඟන් පාරක් වැදුනොත් කියලා..........:lol::lol:

    සිරාවට ආත්ම ආරක්ෂාවට උඹව ගෙනිච්චේ !! :baffled::(මම මොකක් හරි අව්ලක් උනානම් උඹව දාල පැනල දුවනවා !! :dull:

    තොට මෝල්ද යකෝ ඊයේ සෙට් උනානම් තුන් දෙනාටම අබ සරනයි....:angry::angry:
    ගැලරිය හලයි තොගේ ඔලුවේ :lol::lol: අක්කට හොදටම් මල පැනල හිටියේ:rolleyes::rolleyes:

    :yes: අනිවා ගැලරියට ගැලරියෙන් ප්‍රහාරයක් එල්ල වෙනවා තව පොඩ්ඩෙන් .. තොට පූර්ව උපදෙස් දීල ගෙනාපු නිසා හොඳා !! :baffled::(

    :lol::lol: කොහොමද මුගේ ඈන්දිල්ල.....

    "ලැගා හරි හොද එකා බං... ඔය තරින්දයා මහ එපා කරපු එකා බං.. ලැගාට මුකුත් කියන්න එපා බං... ඌව ශේප් එකේ තියාගනින් බං... තරියා මහ හෝ හපුටුවෙක් බං... and etc....."

    මූ කියලා තිබ්බ ඒවා තරියා ඒ වෙලාවේ දැක්කා නම්, මූව කාර් එකෙන් එලියට දානවා ඒ වෙලාවෙම.......!! :yes::growl:

    මූ ඒවත් කිව්වද බන් ..මට කිසිදෙයක් මතක නෑ පාස්වර්ඩ් විකාරෙන් නේ හිටියේ !! :dull:


    :rolleyes: පිස්සුද ඕයි.... ඊයේ ෆුල් ශේප්...... :love::love: තරි අයියලා උඹලා වගේ පිස්සෝ නෙවේ කියලා එයා දන්නවා...... ඊයේ යස අගේට ගැලරිය ගසන්න තිබ්බා... එහෙමත් නැත්නම් අඩු තරමේ මචන් වත් යන්න තිබුනා.... කොහෙද මේ ගෝතයා පාස්වර්ඩ් එක අමතක කරන් නාඩගමක් නැටුවනේ.....:angry: හැබැයි ගැලරිය ගැසුවා නම්, පාස්වර්ඩ් එක ඒ වෙලාවෙම මතක් වෙන්නත් ඉඩ තිබුනා...... :yes::yes:

    උඹ කීයයි.. අපේ පටිනේ රෝල් වෙන්නේ !! :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කියල වැඩක් නෑ ඕයි මට කලන්තෙට ආවා..එක තිබ්බේ නැත්තන් ෆුල් හාන්සි !! :rofl:



    හික් හික් ඊයේ ගුටි ෂුවර් බව මම දැක්කා යුරාජයගේ වයිෆ්ගේ මූණෙන් !! :P



    චැහ්හ් !! මගේ හිත පිරුණේ නෑ බන් .. උඹේ වෝට් එක මට දාගන්න බැරි උනානේ ? නොදකින් ගස් ලැගා හරස් උනානේ !!:baffled::oo:



    හරකා හරකාගේ මස් කන්නේ නෑනේ !! :P


    :rolleyes: කොහෙන්ද බං කෑවේ.....??

    :no: ඊයේ නෝ අවුල් බං..... අපි සෙට් එක ඕමන්තේ ගියපු එක එහෙම මතකනේ.... ඉතින් තරි අයියා, ඉන්දික අයියා අවුලක් නෑ.... හැබැයි අර අනිත් එක්කන් ආව එකා මොකාද කියලා ඈහුවා..... :lol: තව කියපුවා සෙට් එකක් තියෙනවා... මෙතන දැම්මොත්, ලැගාට වහ කන්න වෙන්නේ ....... :P:yes:

    :lol: හොද වැඩේ.... උඹ හැදුවේ මගේ වෝට් එකත් උඹේ පැත්තට දාගෙන, මට නෝන්ඩිය දාන්න නේ...... :angry:

    :angry: මම කිව්වයි කියලා හිතා ගනින්.....!!
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: මේ තෝව එක්කන් එන්න ඕනා නෑ... තරි අයියා අපේ ගෙවල් වලට එන පාර දන්නවා.... උඹත් එක්ක ගිහින් තමා අර කොහෙදෝ වෙලකට ගිහින් තිබුනේ.... කාර් එකේ යටත් වද්ද ගත්තේ.......!! :growl:

    සිරාවට මට දෙලෝ සිහි උනා බන් !! රෝඩ් එන්ඩ් එතනින් ගියාම හෙන කට්ටක් කාල රිවස් කර ගත්තේ !! රස්ත පොරවල් ටිකක් ඒ පාරේ හිටියේ .. උන් අපි දිහා බැලුවේ අඟහරු ලෝකෙන් ආපු උන් දිහා බලන විදියට !! :baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rolleyes: කොහෙන්ද බං කෑවේ.....??

    :no: ඊයේ නෝ අවුල් බං..... අපි සෙට් එක ඕමන්තේ ගියපු එක එහෙම මතකනේ.... ඉතින් තරි අයියා, ඉන්දික අයියා අවුලක් නෑ.... හැබැයි අර අනිත් එක්කන් ආව එකා මොකාද කියලා ඈහුවා..... :lol: තව කියපුවා සෙට් එකක් තියෙනවා... මෙතන දැම්මොත්, ලැගාට වහ කන්න වෙන්නේ ....... :P:yes:

    ෆැබ් එකෙන්ම කෑවා !! ලැගා කාලම නෑ කිව්වා සැන්ඩ්විච් ෆැබ් එකෙන් . මු හන්දියේ පෙට්ටි කඩෙන් ලු කන්නේ වෙනදට !! :rofl:

    අනේ පී.එම් එකකින් වත් මාව දැනුවත් කරපන්කෝ !! ඕපයක් දූපයක් ඇහුව කාලයක් මතක නෑ !! :rofl::P
     
    Last edited:

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    :rolleyes: පිස්සුද ඕයි.... ඊයේ ෆුල් ශේප්...... :love::love: තරි අයියලා උඹලා වගේ පිස්සෝ නෙවේ කියලා එයා දන්නවා...... ඊයේ යස අගේට ගැලරිය ගසන්න තිබ්බා... එහෙමත් නැත්නම් අඩු තරමේ මචන් වත් යන්න තිබුනා.... කොහෙද මේ ගෝතයා පාස්වර්ඩ් එක අමතක කරන් නාඩගමක් නැටුවනේ.....:angry: හැබැයි ගැලරිය ගැසුවා නම්, පාස්වර්ඩ් එක ඒ වෙලාවෙම මතක් වෙන්නත් ඉඩ තිබුනා...... :yes::yes:

    :P:P ගහමු ගහමු මම තව බෝතලයක් අරන් එන්නම්
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    ෆැබ් එකෙන්ම කෑවා !! ලැගා කාලම නෑ කිව්වා සැන්ඩ්විච් ෆැබ් එකෙන් . මු හන්දියේ පෙට්ටි කඩෙන් ලු කන්නේ වෙනදට !! :rofl:

    අනේ පී.එම් එකකින් වත් මාව දැනුවත් කරපන්කෝ !! ඕපයක් දූපයක් ඇහුව කාලයක් මතක නෑ !! :rofl::P

    අනේ..... තොට මම අරන් දුන්නනේ, :baffled::baffled:
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    :frown: මේ තෝව එක්කන් එන්න ඕනා නෑ... තරි අයියා අපේ ගෙවල් වලට එන පාර දන්නවා.... උඹත් එක්ක ගිහින් තමා අර කොහෙදෝ වෙලකට ගිහින් තිබුනේ.... කාර් එකේ යටත් වද්ද ගත්තේ.......!! :growl:

    රෙද්ද තමයි යකෝ මම කෑ ගැහුවේ නැත්තන් කෙලින්ම වෙලට :angry::angry:
    තරියට රෑට ඇස් පෙන්නේ නැද්ද කොහෙද බන්. මම කිව්වා දන්නේ නැත්තන් කෝල් එකක් දාල අහපන් කියල කොහෙද මූ ඉතින් පන්ඩිතයනේ :D
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    සිරාවට මට දෙලෝ සිහි උනා බන් !! රෝඩ් එන්ඩ් එතනින් ගියාම හෙන කට්ටක් කාල රිවස් කර ගත්තේ !! රස්ත පොරවල් ටිකක් ඒ පාරේ හිටියේ .. උන් අපි දිහා බැලුවේ අඟහරු ලෝකෙන් ආපු උන් දිහා බලන විදියට !! :baffled:

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    හොඳ වෙලාවට යුරාජයා ඊයේ පිටිපස්ස සීට් එක බැලුවේ නෑ, බැලුවනම් බාගේ මාට්ටු,
    අන්තිමට බයිට් එකට ගන්න උනේ සැන්ඩ්විච් :D:D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොහුවල අනාතයා පව්, හදලා දීපන් 76 64.96%
    කොහුවල අනාතයාට හොද වැඩේ, හදන්න එපා 41 35.04%


    තරින්ද76 ට Votes 76 යි.....!! :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    ඔය දකුණු පැත්තේ යටම තියෙන තැන චිත්‍රපටේ හදලම බලන්න තිබ්බා ඊයේ පොඩ්ඩක් එහා මෙහා උනානම් !! :oo:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තොපි වගේ අනාත ගස් ගෙම්බෝ........:angry::angry::angry:
    මාළඹේට ඇවිල්ලා ගියා අඩු ගනනේ මට කිව්වද එල හරක් රැළ............:angry::angry::angry:
    තොප් වරෙව් කෝ ආයෙ මේ පැත්තේ..........:angry::angry::angry:


    දැන් ලැප හදල ඉවර නම් අර 16 වෙනිදා සෙට මෝල් එක ගැන පී එම් දාන එක හොදා........:dull::dull: