මම ආයේ තරින්ද අංකල් කියන්නේ නෑ කියලා පොරොන්දු වුනා.... ඊයේ දවල් තරි අයියා තරහා වුනා නේ මාත් එක්ක......!!
![]()
මෙන්න ගිහින් බලපන්......
http://www.elakiri.com/forum/converse.php?u=48903&u2=1489
තරි අය්යා



මම ආයේ තරින්ද අංකල් කියන්නේ නෑ කියලා පොරොන්දු වුනා.... ඊයේ දවල් තරි අයියා තරහා වුනා නේ මාත් එක්ක......!!
![]()
මෙන්න ගිහින් බලපන්......
http://www.elakiri.com/forum/converse.php?u=48903&u2=1489



ආ එහෙම නම් එහෙම වරෙන්.... දන්න්වනේ වැඩිය දැගලුවොත් පොස්ට් කවුන්ට් එකට කරන වැඩේ......!! 
හිටුකෝ තරි අයියා මේ ත්රෙඩ් එකේ ඉතුරු පෝස්ට් ටික කියවගෙන ආවහම, උඹට ගානට දෙසයි......!! 

මේ ඒක නෙමේ කෝ බන් තරියා දැන් ඔන්ලයින් හිටියා, ආයෙත් නෑ...![]()

ලැපට ආයෙත් කෙල වෙලාද....?? අක්කා කනෙන් ඈදන් එක්කන් ගියාද දන්නේ නෑ.....
කොහොමද ඊයේ අක්කාට දුන්න කෝල් එක.....!! 

පාස්වර්ඩ් බීතිකාව...![]()
අපෝ සැන්ඩ්විච් දෙක නැත්තන් මාලබේ හරියට එනකොට දෙන්නම බිම,![]()
හොඳ වෙලාවට පෙර අත්දැකීම් තිබුනේ![]()

ඊයේ රෑ අන්තිම පාරට කෝල් කරනකොට.. ඩොන් ඩොන් ගාල සද්දයක් ඇහුනා ටොකු ද දන්නේ නෑ![]()

පරයා තෝ එනකම් තමයි මම හිටියෙ,තෝ හිතුවා මදි යකෝ මාව අන්දන්න
,ගස් අවලමා


හු හූ....... අනෝමා ලනුව කෑවා.....................![]()

![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
ඕවා නම් මොනවද තරින්ද67 අයියේ........!!
![]()


හොද වෙලාවට මම හරක් මස් කන්නේ නෑ......!!
![]()

පල ඩෝ යන්න,අපි අහුවෙයි ඕවට.ඊයෙ තරියගෙ වන්ඩිය මාලබේ පාලු දෙවටක් අයිනෙ නතර කරගෙන හිටියා කියල ආරන්චියි.දැනවත් ඕවා නතරකරලා පිලිවෙලක් වෙන්න බලපන්.අරූට නම් මේ ටිකේ ඩ්රයි සීසන් නිසා ඉතින් කමක් නෑ කියමුකො


තව පොඩ්ඩෙන් කොහොමද අර IC එක හොයාගෙන Pin's short කරලා බැලුවා නම් එහෙම.....
අපේ වතිලයගේ බ්ලොග් එකක් වගේ එකක් එහෙම නම් ඒක.......
බඩුම තමා එහෙනම් ලැපට......!!
![]()
මොනවද බං සැන්ඩ්විච්.....?? කොහේ හරි මරු පොට් එකක් සෙට් උනාද....?? මේ අද අර පාටිය ගැන තීරණයක් ගත්තොත් හොදා නේද....??මේ ඔය අර ලැගා ව එහෙම නම් එක්කන් එන්න එපා පාටියට, කිඹුලා ඕකව එලවලා දායි......
![]()


අන්කල් අය්ය උනේ කොහොමද??ඊයේ රෑ මොනව හරි වෙලා තියනවා දෙන්න අතරේ
![]()

දැක්කනේ අර ඉස්කෝලෙකට වැස්සකටවත් ගිය නැති එකෙක් ඊයේ නටපු නාඩගම් ටික.......!!
ආයේ එහෙම පැත්ත පලාතේ එක්කන් එන්න එපා.....!!
![]()


ඊයෙත් වැනුවා නම් ලෙඩේ.... ආයේ හෙට දිහාට ගැලරිය ගැන තීරණයක් ගන්න ඕනා... කොහෙද උඹේ කිසි ගෝ එකක් තිබ්බේ නැහැනේ ඒකට වැඩේ දෙන්න.....!!
නැත්නම් ශේප් එකේ ඊයේ ගැලරිය වනන්න තිබුනා බං අගේට.... තෝ පාස් වර්ඩ් එක අමතක කරන් විකාර නැටුවේ නැත්නම්, යස අගේට මචන් එකට සෙට් වෙන්න තිබුනා.....!!
![]()
මම දැක්කා පිටිපස්සෙන් දොරකඩ මාරාව වගේ කන්න වගේ බලන් ඉන්නවා අපි දිහා !! 


ඌ තමයි මාව එක්කගෙන ආවේහද්දීස්සියේ වත් අක්කා තොට ගහන පිඟන් පාරක් වැදුනොත් කියලා..........
![]()

මම මොකක් හරි අව්ලක් උනානම් උඹව දාල පැනල දුවනවා !! 
තොට මෝල්ද යකෝ ඊයේ සෙට් උනානම් තුන් දෙනාටම අබ සරනයි....
ගැලරිය හලයි තොගේ ඔලුවේඅක්කට හොදටම් මල පැනල හිටියේ
![]()
අනිවා ගැලරියට ගැලරියෙන් ප්රහාරයක් එල්ල වෙනවා තව පොඩ්ඩෙන් .. තොට පූර්ව උපදෙස් දීල ගෙනාපු නිසා හොඳා !! 

කොහොමද මුගේ ඈන්දිල්ල.....
"ලැගා හරි හොද එකා බං... ඔය තරින්දයා මහ එපා කරපු එකා බං.. ලැගාට මුකුත් කියන්න එපා බං... ඌව ශේප් එකේ තියාගනින් බං... තරියා මහ හෝ හපුටුවෙක් බං... and etc....."
මූ කියලා තිබ්බ ඒවා තරියා ඒ වෙලාවේ දැක්කා නම්, මූව කාර් එකෙන් එලියට දානවා ඒ වෙලාවෙම.......!!![]()

පිස්සුද ඕයි.... ඊයේ ෆුල් ශේප්......
තරි අයියලා උඹලා වගේ පිස්සෝ නෙවේ කියලා එයා දන්නවා...... ඊයේ යස අගේට ගැලරිය ගසන්න තිබ්බා... එහෙමත් නැත්නම් අඩු තරමේ මචන් වත් යන්න තිබුනා.... කොහෙද මේ ගෝතයා පාස්වර්ඩ් එක අමතක කරන් නාඩගමක් නැටුවනේ.....
හැබැයි ගැලරිය ගැසුවා නම්, පාස්වර්ඩ් එක ඒ වෙලාවෙම මතක් වෙන්නත් ඉඩ තිබුනා......
![]()

කියල වැඩක් නෑ ඕයි මට කලන්තෙට ආවා..එක තිබ්බේ නැත්තන් ෆුල් හාන්සි !!
හික් හික් ඊයේ ගුටි ෂුවර් බව මම දැක්කා යුරාජයගේ වයිෆ්ගේ මූණෙන් !!
චැහ්හ් !! මගේ හිත පිරුණේ නෑ බන් .. උඹේ වෝට් එක මට දාගන්න බැරි උනානේ ? නොදකින් ගස් ලැගා හරස් උනානේ !!
හරකා හරකාගේ මස් කන්නේ නෑනේ !!![]()
කොහෙන්ද බං කෑවේ.....??
ඊයේ නෝ අවුල් බං..... අපි සෙට් එක ඕමන්තේ ගියපු එක එහෙම මතකනේ.... ඉතින් තරි අයියා, ඉන්දික අයියා අවුලක් නෑ.... හැබැයි අර අනිත් එක්කන් ආව එකා මොකාද කියලා ඈහුවා.....
තව කියපුවා සෙට් එකක් තියෙනවා... මෙතන දැම්මොත්, ලැගාට වහ කන්න වෙන්නේ ....... 
හොද වැඩේ.... උඹ හැදුවේ මගේ වෝට් එකත් උඹේ පැත්තට දාගෙන, මට නෝන්ඩිය දාන්න නේ...... 
මම කිව්වයි කියලා හිතා ගනින්.....!!මේ තෝව එක්කන් එන්න ඕනා නෑ... තරි අයියා අපේ ගෙවල් වලට එන පාර දන්නවා.... උඹත් එක්ක ගිහින් තමා අර කොහෙදෝ වෙලකට ගිහින් තිබුනේ.... කාර් එකේ යටත් වද්ද ගත්තේ.......!!
![]()

කොහෙන්ද බං කෑවේ.....??
ඊයේ නෝ අවුල් බං..... අපි සෙට් එක ඕමන්තේ ගියපු එක එහෙම මතකනේ.... ඉතින් තරි අයියා, ඉන්දික අයියා අවුලක් නෑ.... හැබැයි අර අනිත් එක්කන් ආව එකා මොකාද කියලා ඈහුවා.....
තව කියපුවා සෙට් එකක් තියෙනවා... මෙතන දැම්මොත්, ලැගාට වහ කන්න වෙන්නේ .......
![]()



පිස්සුද ඕයි.... ඊයේ ෆුල් ශේප්......
තරි අයියලා උඹලා වගේ පිස්සෝ නෙවේ කියලා එයා දන්නවා...... ඊයේ යස අගේට ගැලරිය ගසන්න තිබ්බා... එහෙමත් නැත්නම් අඩු තරමේ මචන් වත් යන්න තිබුනා.... කොහෙද මේ ගෝතයා පාස්වර්ඩ් එක අමතක කරන් නාඩගමක් නැටුවනේ.....
හැබැයි ගැලරිය ගැසුවා නම්, පාස්වර්ඩ් එක ඒ වෙලාවෙම මතක් වෙන්නත් ඉඩ තිබුනා......
![]()

ගහමු ගහමු මම තව බෝතලයක් අරන් එන්නම්ගහමු ගහමු මම තව බෝතලයක් අරන් එන්නම්


ෆැබ් එකෙන්ම කෑවා !! ලැගා කාලම නෑ කිව්වා සැන්ඩ්විච් ෆැබ් එකෙන් . මු හන්දියේ පෙට්ටි කඩෙන් ලු කන්නේ වෙනදට !!
අනේ පී.එම් එකකින් වත් මාව දැනුවත් කරපන්කෝ !! ඕපයක් දූපයක් ඇහුව කාලයක් මතක නෑ !!![]()


මේ තෝව එක්කන් එන්න ඕනා නෑ... තරි අයියා අපේ ගෙවල් වලට එන පාර දන්නවා.... උඹත් එක්ක ගිහින් තමා අර කොහෙදෝ වෙලකට ගිහින් තිබුනේ.... කාර් එකේ යටත් වද්ද ගත්තේ.......!!
![]()



සිරාවට මට දෙලෝ සිහි උනා බන් !! රෝඩ් එන්ඩ් එතනින් ගියාම හෙන කට්ටක් කාල රිවස් කර ගත්තේ !! රස්ත පොරවල් ටිකක් ඒ පාරේ හිටියේ .. උන් අපි දිහා බැලුවේ අඟහරු ලෝකෙන් ආපු උන් දිහා බලන විදියට !!![]()






හදලා දෙන්නේ නෑ.... සොෆ්ට්ලොජික් යන්න කියනවා........
![]()










