Teacher Training Shool Entrance Help

dodangodarohan

Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    මචන්ලා අපේ නOගි 2011-2012 Teacher Training School Entrance Exam (English) කරා, මෙයාට ලකුණු 45 තියෙනව 549 වගේ rank එකකුත් තියෙනව. ඒත් තාම interview call කරල ලියුමක් ගෙදරට ආවේ නෑ. මේ මාර්තු වල course එක පටන් ගන්නව කියලත් ආරOචියක් තියෙනව. මේ ගැන දන්න කවුරු හරි ඉන්නව නම් පොඩි Help එකක් දීල යන්න, දන්නේ නැත්නම් bump එකක්වත් දාල යන්න ප්ලීස්. :D
     

    gck

    Active member
  • Sep 21, 2006
    241
    25
    28
    මචං උබල අහු වෙන District eka anuwa balana marks gana wenas wenawa,, Gampaha, Kandy wage nam oya marks gana madi wei.. dan godak aya aran iwarai.. training courses patngena thiyenne.. kattiya adu ewata nam thama gannawa,, but interview awa ayagen ganne..
    mona unath exm marks ma witharak madi,, A/L, O/l, and added qulificationuth balala interview call karanne....
     

    dole

    Active member
  • Jun 1, 2008
    181
    103
    43
    එක එක තැන
    orange-traffic-sign-with-bump-text.jpg