මචන්ලා අපේ නOගි 2011-2012 Teacher Training School Entrance Exam (English) කරා, මෙයාට ලකුණු 45 තියෙනව 549 වගේ rank එකකුත් තියෙනව. ඒත් තාම interview call කරල ලියුමක් ගෙදරට ආවේ නෑ. මේ මාර්තු වල course එක පටන් ගන්නව කියලත් ආරOචියක් තියෙනව. මේ ගැන දන්න කවුරු හරි ඉන්නව නම් පොඩි Help එකක් දීල යන්න, දන්නේ නැත්නම් bump එකක්වත් දාල යන්න ප්ලීස්. 


