Tharinda Uncle's Dell Laptop

හදලා දෙන්නද? එපා&#3503

  • Total voters
    140

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරින්ද ලොක්කාගේ ලැප් එක හදල දුන්නේ නැත්නම් බස් එක මෙහෙම තමයි ගොඩ ගන්න වෙන්නේ :angry::angry::angry::angry::angry:

    Bus-crash.gif

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    බයටම ඌ ඊයේ හදල දුන්න !! ;)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බොන්න දුකයි බං..හුරතලේට ඇති කරන්නමයි හිතෙන්නේ :P

    :oo::oo: හිටු එහෙනම් අපේ ගෙදර හිස් බෝතල් ටිකක් ඈති... මම නුවර එන වෙලාවක ඒ ටික ගෙනත් දෙන්නම්.... උඹ බෝතල් ටික ඈති කරපන්.....!! :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තරින්ද ලොක්කාගේ ලැප් එක හදල දුන්නේ නැත්නම් බස් එක මෙහෙම තමයි ගොඩ ගන්න වෙන්නේ :angry::angry::angry::angry::angry:

    Bus-crash.gif

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    :shocked::shocked: හරි හරි බුදු මල්ලියේ.... එහෙම කරන්න එපා... අපි ඉතින් මේ පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයාගන්න බස් එකනේ ඕක.......!! :):rofl:
     
    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    :oo::oo: හිටු එහෙනම් අපේ ගෙදර හිස් බෝතල් ටිකක් ඈති... මම නුවර එන වෙලාවක ඒ ටික ගෙනත් දෙන්නම්.... උඹ බෝතල් ටික ඈති කරපන්.....!! :lol:
    නුවරටම ගේනවානම් කොළඹ වීදියේ අරක්කු ලුස්‌ තියෙනවා..පුරවාලම දීපන්...මං බොන් නෑ :rofl:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :shocked::shocked: හරි හරි බුදු මල්ලියේ.... එහෙම කරන්න එපා... අපි ඉතින් මේ පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයාගන්න බස් එකනේ ඕක.......!! :):rofl:

    ලැප් එක හදල දුන්නේ නැත්තං කෙල්ලෙක් හැප්පුව කියල බස් එක ගිනි තියනෝ :angry::angry::angry::angry: