මූ ගියේ මාව නාවන්න එතැනදී ... හික්.. අන්තිමට මූව මාට්ටු !!

බඩුම තමා.....මූ ගියේ මාව නාවන්න එතැනදී ... හික්.. අන්තිමට මූව මාට්ටු !!

බඩුම තමා.....මොකද බං මුට කොහුවල අනාථයා කියන්නෙ... විශේෂ කාරනයක් තියනවද?
වරෙන් වරෙන් ඔක අරගෙන මම හදලා දෙන්නම්...
ඕකට සම්පූර්ණ පිලිතුරක් මේ ත්රෙඩ් එක තුල මා විසින් දී තිබේ.... කරුණාකර මගේ පොස්ට් බලන්න..... 
ටිකක් විතර එහෙම කියලා ආරංචියක් ආවා......!!
![]()

උඹලා නුවර පැත්තේ එනවනම් ඕකා හලලා වරෙන්.. මේ පැත්ත ඕවට සුභ නෑ 
මගේ එළකිරි මිතුරන් මට ඔවුන්ගේ වටිනා ඡන්දය ලබා දී බස් ගෙම්බාගේ සහ ගොබ්බ ලැගාගේ කුමන්ත්රණය පරාජය කරන බව මගේ විශ්වාසයයි !!!


ලොල් මුට කපුටු කොන්ඩයා කියලත් කිව්වද ? කෝ බන් පාසානම් බෝතලේ ??![]()







බෝතලයක් ළඟ තියාගෙන හුරතල් වෙන්න ආසයි යකෝ![]()
බෝතල් හුරතල් කරලා හරි යන්නේ නෑ... කඩලා ගසනවා මිසක්...... 

තොපි මට කියන්නෙ නැතුව සෙට් වෙන්න නේද හදන්නෙ...??? වැඩේ කැතයි හොදේ...
මෙහෙම ගියොත් පාටියට මුලු හෝල් එකක්ම බුක් කිරීමට සිදු වනු ඈත......!! 

එහෙම කරන්න එපා බන් ... ඌ හිත හොඳ එකා .. බලපන් ඌ ඊයේ උඹට කොච්චර කත් අද්දද ?![]()

මොන කත් ඈදිල්ලක්ද බං...... මූ කරේ, හෝද හෝදා මඩේ දැමිල්ලනේ.......
මතකනේ අක්කගෙන් ආව කෝල් එකට මූ කරපු වැඩේ...... 


බොන්න දුකයි බං..හුරතලේට ඇති කරන්නමයි හිතෙන්නේබෝතල් හුරතල් කරලා හරි යන්නේ නෑ... කඩලා ගසනවා මිසක්......
![]()

අනේ රෙද්ද මම එන්නේ නෑ යකෝ බලෙන්, තෝ මල පෙරේතයා, තොගේ කටට තමයි බ්රේක් නැත්තේ![]()

තෝව අපි ගෙන්ව ගන්නෙත් නෑ......
බ්රේක් තියා, හෑන්ඩ් බ්රේක් වත් නෑ උඹේ කටට.....!! 
ලොක්ක මගේ ලැපේ bluetooth වැඩ නෑනේ
drivers uth damma
toshiba L650, Abans warranty th thama thiyenawa![]()
එහෙනම් අබාන්ස් අරන් යන්න... අරන් යන්න කලින් මට කෝල් එකක් දෙන්න... මම වැඩේ සෙට් කරලා තියන්නම්...... 
