Tharinda Uncle's Dell Laptop

හදලා දෙන්නද? එපා&#3503


  • Total voters
    140

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොකද බං මුට කොහුවල අනාථයා කියන්නෙ... විශේෂ කාරනයක් තියනවද?

    වරෙන් වරෙන් ඔක අරගෙන මම හදලා දෙන්නම්...

    :oo: ඕකට සම්පූර්ණ පිලිතුරක් මේ ත්‍රෙඩ් එක තුල මා විසින් දී තිබේ.... කරුණාකර මගේ පොස්ට් බලන්න..... :)
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මගේ එළකිරි මිතුරන් මට ඔවුන්ගේ වටිනා ඡන්දය ලබා දී බස් ගෙම්බාගේ සහ ගොබ්බ ලැගාගේ කුමන්ත්‍රණය පරාජය කරන බව මගේ විශ්වාසයයි !!!



    :yes:

    තරි අයියට ජයවේවා :cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තොපි මට කියන්නෙ නැතුව සෙට් වෙන්න නේද හදන්නෙ...??? වැඩේ කැතයි හොදේ...

    :shocked: මෙහෙම ගියොත් පාටියට මුලු හෝල් එකක්ම බුක් කිරීමට සිදු වනු ඈත......!! :yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙම කරන්න එපා බන් ... ඌ හිත හොඳ එකා .. බලපන් ඌ ඊයේ උඹට කොච්චර කත් අද්දද ? :rolleyes:

    :oo::oo: මොන කත් ඈදිල්ලක්ද බං...... මූ කරේ, හෝද හෝදා මඩේ දැමිල්ලනේ....... :angry: මතකනේ අක්කගෙන් ආව කෝල් එකට මූ කරපු වැඩේ...... :growl:

    කත් ඈදිල්ල කෙසේ වෙතත්, මූ තරින්ද හිමිපානන් ට ඈබිත්ත වැඩේ නම් කරා, බඩු එහෙම උස්සන් ගිහින්...... :rofl::P
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    http://www.elakiri.com/forum/member.php?u=126167 lag8777
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif




    මේක මගේ ෆේක් එකක්
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ රෙද්ද මම එන්නේ නෑ යකෝ බලෙන්, තෝ මල පෙරේතයා, තොගේ කටට තමයි බ්රේක් නැත්තේ :angry::angry:

    :growl::angry: තෝව අපි ගෙන්ව ගන්නෙත් නෑ...... :no: බ්‍රේක් තියා, හෑන්ඩ් බ්‍රේක් වත් නෑ උඹේ කටට.....!! :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලොක්ක මගේ ලැපේ bluetooth වැඩ නෑනේ :rolleyes:
    drivers uth damma :(
    toshiba L650, Abans warranty th thama thiyenawa :P


    :frown: එහෙනම් අබාන්ස් අරන් යන්න... අරන් යන්න කලින් මට කෝල් එකක් දෙන්න... මම වැඩේ සෙට් කරලා තියන්නම්...... :yes::yes:
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    තරින්ද ලොක්කාගේ ලැප් එක හදල දුන්නේ නැත්නම් බස් එක මෙහෙම තමයි ගොඩ ගන්න වෙන්නේ :angry::angry::angry::angry::angry:

    Bus-crash.gif


    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry: