මූ මොකාටද එන්න යන්නේ.....??
![]()

මොකද... රෑට රෑට ගොක් කොල පේනවද.....??
![]()

පල පල බස් චන්දරේ යන්න
ඒ සහෝදර ප්‍රේමේ![]()
බලාගෙන පරිස්සමින් හොදේ.....!! 
නුවරටම ගේනවානම් කොළඹ වීදියේ අරක්කු ලුස් තියෙනවා..පුරවාලම දීපන්...මං බොන් නෑ![]()

වතුර පුරවලා දෙන්නම්.....!!අහෝ ඛේදයකි.......!!!ඌව සෙටමෝලට එක්කන් එන්නේ නැත..... ඌ එක්කන් එනවා නම්, පොරොන්දු පත්‍රයක් අත්සන් කරගෙන ගෙන්වා ගත යුතුය.....
මොකද ඕකගේ කටේ බ්රේක් නැත....
අපිට සැනසිල්ලේ පාටිය කර ගැනීමට නොහැකි වනු ඈත.... ඒ නිසා, මූ හෑලීමට, තරින්ද සහ මම තීරණය ගෙන අවසානය.....!!
![]()
ලැප් එක හදල දුන්නේ නැත්තං කෙල්ලෙක් හැප්පුව කියල බස් එක ගිනි තියනෝ![]()

අහෝ ඛේදයකි.......!!!
ලැගාට ලිද පමණි........!!!!!!!!

බස් රත්නේද? කතා කරන්න එපා....ගිය තැන නානවා........එදා ඇවිත් අයිස් හලලා, වකූර් කරලා........කුණු මාලු ගද අයිස් කැට පැක් එකක් ෆ්‍රිජ් එකට ඔබලා ගිහින්. මගේ ඇසිස්ටන්ට මල පැනලා ඉන්නේ ඕකා එක්ක......අද කතා කරාම මගේ ඇසිස්ටන්ට් මට ෆෝන් එක දෙනව, "සර්මෙන්න බස් රත්නෙ" කියලා. ඌටත් ඇහිලා........යකෝ මටයි ළිදේ පනින්න හිතුනේ........!!!!!
කියන එකාගේ තමයි ඉතින් කට හොඳ නැත්තේ ඊයේ තරින්දගේ අක්ක කතා කල මූ ෆෝන් එක ඉල්ලගෙන බලෙන් කතා කළා. අක්කා ඊට පස්සේ තරින්දගෙන් අහලා , ඒ
අර බස් කාරය නේද කියලා.. අපෝ කතා කරපු විදියෙන්ම අඳුනගන්න පුළුවන් කියල

කියන එකාගේ තමයි ඉතින් කට හොඳ නැත්තේ ඊයේ තරින්දගේ අක්ක කතා කල මූ ෆෝන් එක ඉල්ලගෙන බලෙන් කතා කළා. අක්කා ඊට පස්සේ තරින්දගෙන් අහලා , ඒ
අර බස් කාරය නේද කියලා.. අපෝ කතා කරපු විදියෙන්ම අඳුනගන්න පුළුවන් කියල
මගුල තමා.... තරින්දගේ වයිෆ් තරියගෙන් අහලා, අර දෙවනියට කතා කරපු ගොන් බිජ්ජා කවුද කියලා......
ගිහින් පැනපන් ලිදේ......
වැඩිය කයිවාරු ගැහුවොත්, මගේ එක්කෙනා කියපු ටිකත් මෙතන දානවා හොදේ.... එතකොට නම් ලිදත් නෑ තමා.......!! 

දාපං දිපං...උමේ කාඩ් එකත් මම දැම්මා......අනිත් උන්ටත් කාඩ් එකක් දෙකක් වත් තියෙන්න එපායැ........!!!!මගුල තමා.... තරින්දගේ වයිෆ් තරියගෙන් අහලා, අර දෙවනියට කතා කරපු ගොන් බිජ්ජා කවුද කියලා......
ගිහින් පැනපන් ලිදේ......
වැඩිය කයිවාරු ගැහුවොත්, මගේ එක්කෙනා කියපු ටිකත් මෙතන දානවා හොදේ.... එතකොට නම් ලිදත් නෑ තමා.......!!
![]()
බස් රත්නේද? කතා කරන්න එපා....ගිය තැන නානවා........එදා ඇවිත් අයිස් හලලා, වකූර් කරලා........කුණු මාලු ගද අයිස් කැට පැක් එකක් ෆ්‍රිජ් එකට ඔබලා ගිහින්. මගේ ඇසිස්ටන්ට මල පැනලා ඉන්නේ ඕකා එක්ක......අද කතා කරාම මගේ ඇසිස්ටන්ට් මට ෆෝන් එක දෙනව, "සර්මෙන්න බස් රත්නෙ" කියලා. ඌටත් ඇහිලා........යකෝ මටයි ළිදේ පනින්න හිතුනේ........!!!!!![]()

මගුල තමා.... තරින්දගේ වයිෆ් තරියගෙන් අහලා, අර දෙවනියට කතා කරපු ගොන් බිජ්ජා කවුද කියලා......
ගිහින් පැනපන් ලිදේ......
වැඩිය කයිවාරු ගැහුවොත්, මගේ එක්කෙනා කියපු ටිකත් මෙතන දානවා හොදේ.... එතකොට නම් ලිදත් නෑ තමා.......!!
![]()
බස් රත්නේද? කතා කරන්න එපා....ගිය තැන නානවා........එදා ඇවිත් අයිස් හලලා, වකූර් කරලා........කුණු මාලු ගද අයිස් කැට පැක් එකක් ෆ්‍රිජ් එකට ඔබලා ගිහින්. මගේ ඇසිස්ටන්ට මල පැනලා ඉන්නේ ඕකා එක්ක......අද කතා කරාම මගේ ඇසිස්ටන්ට් මට ෆෝන් එක දෙනව, "සර්මෙන්න බස් රත්නෙ" කියලා. ඌටත් ඇහිලා........යකෝ මටයි ළිදේ පනින්න හිතුනේ........!!!!!![]()

හැබැයි ඇසිස්ටන්ට් නම් මටත් කිව්වා 76 ඔන්ලයින් කියල ... ඊයේ මම කෝල් කර ඔබතුමා බිසී කිව්වා ඔය ඇසිස්ටන්ට් 
මගුල තමා.... තරින්දගේ වයිෆ් තරියගෙන් අහලා, අර දෙවනියට කතා කරපු ගොන් බිජ්ජා කවුද කියලා......
ගිහින් පැනපන් ලිදේ......
වැඩිය කයිවාරු ගැහුවොත්, මගේ එක්කෙනා කියපු ටිකත් මෙතන දානවා හොදේ.... එතකොට නම් ලිදත් නෑ තමා.......!!
![]()

දාපං දිපං...උමේ කාඩ් එකත් මම දැම්මා......අනිත් උන්ටත් කාඩ් එකක් දෙකක් වත් තියෙන්න එපායැ........!!!!
පව්නේ පොඩි එකා...... පස්සේ බලමු...... 
උගේ වැරදි පේන හින්දා කාට හරි බොරුවට වැරැද්ද පටවනවා. වැදගත් කියල තැනකට ගන්න බෑ. ගිය තැන රීලා තමයි එන්නේ. මූ හිතන් ඉන්නේ මූ හරි බෙබේ කියල. අර තරියගෙන් ඇහුව නම් කියයි ඊයේ අර ගැලරි බෝතලෙන් ගහල තියෙන්නේ මුඩි දෙකක් ද කොහෙද ඒ උනාට කියන්න නම් බාගයක් ගැහුවා වගේ. මුලින් මුට බොන්න දීල නිදාගත්තට පස්සේ තමයි අපි බොන්න ඕනේ

මෙව්වා අහල පණ යනෝ !! හිකි හිකි !!හැබැයි ඇසිස්ටන්ට් නම් මටත් කිව්වා 76 ඔන්ලයින් කියල ... ඊයේ මම කෝල් කර ඔබතුමා බිසී කිව්වා ඔය ඇසිස්ටන්ට්
![]()

සිරාවට මේක නම් ඇත්ත .. ඌ නීට් උත් නැමුවලු, කෝක් දාලත් බිව්වලු ... අනිච්චේ කිව්වේ මූඩි දෙකයි අඩු වෙලා තියෙන්නේ![]()