Tharinda Uncle's Dell Laptop

හදලා දෙන්නද? එපා&#3503

  • Total voters
    140

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :frown: මූ මොකාටද එන්න යන්නේ.....?? :rolleyes:

    ඒ කිව්වේ :frown:

    අපිත් ගේමට රෙඩි :frown:

    :P

    :frown::frown::frown: මොකද... රෑට රෑට ගොක් කොල පේනවද.....?? :angry::P

    වැඩිය කෑ ගැහුවොත් සුදු කොඩි දාන්න වැඩේ සෙට් කරන්නේ :growl::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :yes::yes: ඌව සෙටමෝලට එක්කන් එන්නේ නැත..... ඌ එක්කන් එනවා නම්, පොරොන්දු පත්‍රයක් අත්සන් කරගෙන ගෙන්වා ගත යුතුය.....:yes::D මොකද ඕකගේ කටේ බ්‍රේක් නැත.... :growl: අපිට සැනසිල්ලේ පාටිය කර ගැනීමට නොහැකි වනු ඈත.... ඒ නිසා, මූ හෑලීමට, තරින්ද සහ මම තීරණය ගෙන අවසානය.....!! :yes::yes:
    අහෝ ඛේදයකි.......!!!
    ලැගාට ලිද පමණි........!!!!!!!!
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    අහෝ ඛේදයකි.......!!!
    ලැගාට ලිද පමණි........!!!!!!!!

    :angry::angry::angry::angry:

    කියන එකාගේ තමයි ඉතින් කට හොඳ නැත්තේ ඊයේ තරින්දගේ අක්ක කතා කල මූ ෆෝන් එක ඉල්ලගෙන බලෙන් කතා කළා. අක්කා ඊට පස්සේ තරින්දගෙන් අහලා , ඒ
    අර බස් කාරය නේද කියලා.. අපෝ කතා කරපු විදියෙන්ම අඳුනගන්න පුළුවන් කියල
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :angry::angry::angry::angry:

    කියන එකාගේ තමයි ඉතින් කට හොඳ නැත්තේ ඊයේ තරින්දගේ අක්ක කතා කල මූ ෆෝන් එක ඉල්ලගෙන බලෙන් කතා කළා. අක්කා ඊට පස්සේ තරින්දගෙන් අහලා , ඒ
    අර බස් කාරය නේද කියලා.. අපෝ කතා කරපු විදියෙන්ම අඳුනගන්න පුළුවන් කියල

    බස් රත්නේද? කතා කරන්න එපා....ගිය තැන නානවා........එදා ඇවිත් අයිස් හලලා, වකූර් කරලා........කුණු මාලු ගද අයිස් කැට පැක් එකක් ෆ්‍රිජ් එකට ඔබලා ගිහින්. මගේ ඇසිස්ටන්ට මල පැනලා ඉන්නේ ඕකා එක්ක......අද කතා කරාම මගේ ඇසිස්ටන්ට් මට ෆෝන් එක දෙනව, "සර්මෙන්න බස් රත්නෙ" කියලා. ඌටත් ඇහිලා........යකෝ මටයි ළිදේ පනින්න හිතුනේ........!!!!!:rofl::rofl::P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    :growl: මගුල තමා.... තරින්දගේ වයිෆ් තරියගෙන් අහලා, අර දෙවනියට කතා කරපු ගොන් බිජ්ජා කවුද කියලා...... :lol: ගිහින් පැනපන් ලිදේ...... :yes: වැඩිය කයිවාරු ගැහුවොත්, මගේ එක්කෙනා කියපු ටිකත් මෙතන දානවා හොදේ.... එතකොට නම් ලිදත් නෑ තමා.......!! :lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :growl: මගුල තමා.... තරින්දගේ වයිෆ් තරියගෙන් අහලා, අර දෙවනියට කතා කරපු ගොන් බිජ්ජා කවුද කියලා...... :lol: ගිහින් පැනපන් ලිදේ...... :yes: වැඩිය කයිවාරු ගැහුවොත්, මගේ එක්කෙනා කියපු ටිකත් මෙතන දානවා හොදේ.... එතකොට නම් ලිදත් නෑ තමා.......!! :lol::lol:
    දාපං දිපං...උමේ කාඩ් එකත් මම දැම්මා......අනිත් උන්ටත් කාඩ් එකක් දෙකක් වත් තියෙන්න එපායැ........!!!!
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    බස් රත්නේද? කතා කරන්න එපා....ගිය තැන නානවා........එදා ඇවිත් අයිස් හලලා, වකූර් කරලා........කුණු මාලු ගද අයිස් කැට පැක් එකක් ෆ්‍රිජ් එකට ඔබලා ගිහින්. මගේ ඇසිස්ටන්ට මල පැනලා ඉන්නේ ඕකා එක්ක......අද කතා කරාම මගේ ඇසිස්ටන්ට් මට ෆෝන් එක දෙනව, "සර්මෙන්න බස් රත්නෙ" කියලා. ඌටත් ඇහිලා........යකෝ මටයි ළිදේ පනින්න හිතුනේ........!!!!!:rofl::rofl::P:P

    :angry::angry::angry::angry::angry:
    උගේ වැරදි පේන හින්දා කාට හරි බොරුවට වැරැද්ද පටවනවා. වැදගත් කියල තැනකට ගන්න බෑ. ගිය තැන රීලා තමයි එන්නේ. මූ හිතන් ඉන්නේ මූ හරි බෙබේ කියල. අර තරියගෙන් ඇහුව නම් කියයි ඊයේ අර ගැලරි බෝතලෙන් ගහල තියෙන්නේ මුඩි දෙකක් ද කොහෙද ඒ උනාට කියන්න නම් බාගයක් ගැහුවා වගේ. මුලින් මුට බොන්න දීල නිදාගත්තට පස්සේ තමයි අපි බොන්න ඕනේ
     
    අනේ පල පල යන්න ඒ අක්කා දන්නවා මන් තවම පොඩි එක කියලා, තෝ වල් හම්පඩයා අපි දෙන්නත් බිව්වා නම් තෝව කුදලගෙන්ම තමයි අපිට එන්න වෙන්නේ. බොරුවට තරින්දට බනිනව. මූ ගැනීට ගු බයයි
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බස් රත්නේද? කතා කරන්න එපා....ගිය තැන නානවා........එදා ඇවිත් අයිස් හලලා, වකූර් කරලා........කුණු මාලු ගද අයිස් කැට පැක් එකක් ෆ්‍රිජ් එකට ඔබලා ගිහින්. මගේ ඇසිස්ටන්ට මල පැනලා ඉන්නේ ඕකා එක්ක......අද කතා කරාම මගේ ඇසිස්ටන්ට් මට ෆෝන් එක දෙනව, "සර්මෙන්න බස් රත්නෙ" කියලා. ඌටත් ඇහිලා........යකෝ මටයි ළිදේ පනින්න හිතුනේ........!!!!!:rofl::rofl::P:P

    මෙව්වා අහල පණ යනෝ !! හිකි හිකි !! :rofl::lol: හැබැයි ඇසිස්ටන්ට් නම් මටත් කිව්වා 76 ඔන්ලයින් කියල ... ඊයේ මම කෝල් කර ඔබතුමා බිසී කිව්වා ඔය ඇසිස්ටන්ට් :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :growl: මගුල තමා.... තරින්දගේ වයිෆ් තරියගෙන් අහලා, අර දෙවනියට කතා කරපු ගොන් බිජ්ජා කවුද කියලා...... :lol: ගිහින් පැනපන් ලිදේ...... :yes: වැඩිය කයිවාරු ගැහුවොත්, මගේ එක්කෙනා කියපු ටිකත් මෙතන දානවා හොදේ.... එතකොට නම් ලිදත් නෑ තමා.......!! :lol::lol:

    අෆොයි... ලැගාට ලිඳ පමණි !! :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දාපං දිපං...උමේ කාඩ් එකත් මම දැම්මා......අනිත් උන්ටත් කාඩ් එකක් දෙකක් වත් තියෙන්න එපායැ........!!!!

    :growl: පව්නේ පොඩි එකා...... පස්සේ බලමු...... :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :angry::angry::angry::angry::angry:
    උගේ වැරදි පේන හින්දා කාට හරි බොරුවට වැරැද්ද පටවනවා. වැදගත් කියල තැනකට ගන්න බෑ. ගිය තැන රීලා තමයි එන්නේ. මූ හිතන් ඉන්නේ මූ හරි බෙබේ කියල. අර තරියගෙන් ඇහුව නම් කියයි ඊයේ අර ගැලරි බෝතලෙන් ගහල තියෙන්නේ මුඩි දෙකක් ද කොහෙද ඒ උනාට කියන්න නම් බාගයක් ගැහුවා වගේ. මුලින් මුට බොන්න දීල නිදාගත්තට පස්සේ තමයි අපි බොන්න ඕනේ

    සිරාවට මේක නම් ඇත්ත .. ඌ නීට් උත් නැමුවලු, කෝක් දාලත් බිව්වලු ... අනිච්චේ කිව්වේ මූඩි දෙකයි අඩු වෙලා තියෙන්නේ :rofl:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    මෙව්වා අහල පණ යනෝ !! හිකි හිකි !! :rofl::lol: හැබැයි ඇසිස්ටන්ට් නම් මටත් කිව්වා 76 ඔන්ලයින් කියල ... ඊයේ මම කෝල් කර ඔබතුමා බිසී කිව්වා ඔය ඇසිස්ටන්ට් :P

    ඈ බෝල තෝ කඩේ වහලා හදිස්සියේ අවේ වැඩක් thiyanwa කියලා නේද ? දැන් එළකිරියේ රින්ගන් මොකෝ කරන්නේ :D:D
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    සිරාවට මේක නම් ඇත්ත .. ඌ නීට් උත් නැමුවලු, කෝක් දාලත් බිව්වලු ... අනිච්චේ කිව්වේ මූඩි දෙකයි අඩු වෙලා තියෙන්නේ :rofl:

    :lol: :lol: :lol: :lol: