|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    උඹ ලියන හැටි බොක්කටම වදිනවා බං...
    දිගටම ලියපං...
    මං හිතනවා උඹේ කඳුළු කතාව හිනාවකින් ඉවර වේවී කියලා...
    :yes: :yes: :yes: :yes: :yes:

    picture.php

    ඇය ආයෙමත් එන්නෙ නෑ

    බලමු එහෙම වෙයිද කියල
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    පුද්ගලිකයි රහසිගතයි ඒවා
    එහෙම කියන්න බෑ
    අපි බොක්කෙන්ම විශ් කරමු


    ඔන්න ඉතින් මං දැන් කියන්නද කාටද Wish කරන්න ඕන කියලා...
    :growl: :growl: :growl: :growl: :growl:

    picture.php

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මචෝ සමාවෙන්න ඔනේ, නොයෙන ගමනක් ගියා කිව්වේ..???:confused:
    දළ රළ චන්ඩ විය දිනයක මුහුදේ
    ගැලුවා ජල කදන් ගොඩට මරුසේ
    ඇයද හිටියේ එවෙලෙ එදෙසේ
    තාම නෑ ඇය හමු උනේ පසු දිනේ
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    දළ රළ චන්ඩ විය දිනයක මුහුදේ
    ගැලුවා ජල කදන් ගොඩට මරුසේ
    ඇයද හිටියේ එවෙලෙ එදෙසේ
    තාම නෑ ඇය හමු උනේ පසු දිනේ

    මුගේ කෙල්ල නැතිවෙලා බං...
    :( :( :( :( :(

    picture.php



    ohhh i'm realy sorry friend!!! :(
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    417281_243066719121507_100002545425459_500900_715728661_n.jpg


    මේ තියෙන්නෙ අපේ ගම
    පුංචී ලස්සනයි
    මම ගොඩක් ආදරෙයි ගමට අදත් හෙටත් එහෙමයි
    මගේ ජීවිත කථාවේ බොහෝ සන්ධිස්ථාන මේ පුංචි ගම පාදක කරගෙන තමයි ගොඩ නැගෙන්නෙ
     
    Status
    Not open for further replies.