|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,312
    5,622
    113
    Blob Storage
    www.37innovate.com
    උඹ ලියන හැටි බොක්කටම වදිනවා බං...
    දිගටම ලියපං...
    මං හිතනවා උඹේ කඳුළු කතාව හිනාවකින් ඉවර වේවී කියලා...
    :yes: :yes: :yes: :yes: :yes:

    picture.php

    ​
    ඇය ආයෙමත් එන්නෙ නෑ

    බලමු එහෙම වෙයිද කියල
    ​
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    පුද්ගලිකයි රහසිගතයි ඒවා
    එහෙම කියන්න බෑ
    අපි බොක්කෙන්ම විශ් කරමු

    ​

    ඔන්න ඉතින් මං දැන් කියන්නද කාටද Wish කරන්න ඕන කියලා...
    :growl: :growl: :growl: :growl: :growl:

    picture.php

    ​
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,312
    5,622
    113
    Blob Storage
    www.37innovate.com
    මචෝ සමාවෙන්න ඔනේ, නොයෙන ගමනක් ගියා කිව්වේ..???:confused:
    දළ රළ චන්ඩ විය දිනයක මුහුදේ
    ගැලුවා ජල කදන් ගොඩට මරුසේ
    ඇයද හිටියේ එවෙලෙ එදෙසේ
    තාම නෑ ඇය හමු උනේ පසු දිනේ
    ​
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    705
    113
    පාතාලේ
    දළ රළ චන්ඩ විය දිනයක මුහුදේ
    ගැලුවා ජල කදන් ගොඩට මරුසේ
    ඇයද හිටියේ එවෙලෙ එදෙසේ
    තාම නෑ ඇය හමු උනේ පසු දිනේ
    ​

    මුගේ කෙල්ල නැතිවෙලා බං...
    :( :( :( :( :(

    picture.php

    ​


    ohhh i'm realy sorry friend!!! :(
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,312
    5,622
    113
    Blob Storage
    www.37innovate.com
    417281_243066719121507_100002545425459_500900_715728661_n.jpg

    ​

    මේ තියෙන්නෙ අපේ ගම
    පුංචී ලස්සනයි
    මම ගොඩක් ආදරෙයි ගමට අදත් හෙටත් එහෙමයි
    මගේ ජීවිත කථාවේ බොහෝ සන්ධිස්ථාන මේ පුංචි ගම පාදක කරගෙන තමයි ගොඩ නැගෙන්නෙ
    ​
     
    Status
    Not open for further replies.