|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    කොළඹට මාරු වීම් ලද කලේ තවත් හොද හොද සිදුවීම් වලින් පිරිණු කාලයක් කියල නොකියම බෑ.පොලීසි ගානේ.පා(ර්)ක් ගානේ.කෙල්ලන්ගෙ ඉස්කෝල ගානේ ඔය එහෙ මෙහෙ ගානෙ රවුම් ගහපුව කරපු මරිසි වැඩ පට්ට ආතල් එක්ක තමයි පොඩි පොඩි ආදර කථා ජීවිතයට එකතු වෙන්නෙ ඒවත් එක්ක මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය හෙවත්.මල් බබගේ නැවත උත්ථාපනය ඇති වෙන්නෙ.................

    ඉදිරියේදී පිළිවෙලට දාන්නම් කෝ එවා


    හා!!!!

    :D:D
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    කොයි එක්කෙනාද...???
    Dragon ද...???
    :lol: :lol: :lol: :lol: :lol:

    picture.php



    :baffled::baffled::baffled:
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    Fire Eye සොයුරාට මගෙන් සුභ පැතුම්
    ඔබේ අනාගතය සාර්ථක වෙවා
    නව ජිවිතය කිරියෙන් පැණියෙන් ඉතිරේවා



    ෆයර් අයි මාම කෙනෙක් වීම නිමිත්තෙන්


    මාමා කෙනෙක් වීම සහ නව ජීවිතය කිරියෙන් පැණියෙන් ඉතිරීම අතර තියෙන සම්බන්ධය මොකද්ද???

    :confused::confused::confused:

    තෝ බීලද????

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මාමා කෙනෙක් වීම සහ නව ජීවිතය කිරියෙන් පැණියෙන් ඉතිරීම අතර තියෙන සම්බන්ධය මොකද්ද???

    :confused::confused::confused:
    තෝ බීලද????

    තොපි ගියාට පස්සෙ නම් බිවුව තමයි
    මම තනියම නෙවෙයි
    :sorry:
     
    Status
    Not open for further replies.