SAME TO U !!අනාතයා
![]()

තරි අයියට මුකුත් කිව්වොත් අඩු කඩනවා හරිය......!! 

උඹ නිදියන විදිහත් දාපන් !! (හිස් බඩ තේ එක දත් මදින්නේ නැතුව බීලා ආපහු නිදියන විදිහ )![]()

එපා වෙනවා ඕයි......අනේ අපි ශිෂ්ට විදිහට බොනවා ඕන නම් කෝල් කරලා අහපන් !! බස් එකක මිනිහෙක් නිදියන එකක් තිබ්බොත් දාපන් යුරාජ් කරය නිදියන විදිහ නිරූපණය කරන්න

කාපිය යකෝ මාව......!! කාර් එකක නිදියන එකෙක් නම් ඉතින් අපේ තරි අයියා ඈර වෙන කවුද....?? 
