++නින්ද++

lag8777

Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    :yes::yes: ගොඩක් අය දන්න දෙයක් ඒක නම්.......


    ඒක නෙවේ, මට නිකන් පොඩි බඩගින්නක් වගේ එකක් තිබේ....... :rolleyes::rolleyes:;);)

    :angry::angry::angry::angry::angry:
    ඇත්තද උබට වෙන කන්න මුකුත් නැද්ද
    ගල් මූසලයා තෝ ඔය ගරාජ් එකේ වැඩේ කරගෙන ඉක්මනට වර....
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    :angry::angry::angry::angry::angry:
    ඇත්තද උබට වෙන කන්න මුකුත් නැද්ද
    ගල් මූසලයා තෝ ඔය ගරාජ් එකේ වැඩේ කරගෙන ඉක්මනට වර....

    :no::no::no: මේ හරියේ කඩයක්වත් නෑ බං.... හොද වෙලාවට, ලැප අරන්ම ගැරේජ් එකට ආව නිසා, මේ ත්‍රෙඩ් එකවත් කන්න පුලුවන්...... :yes::yes:
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    :no::no::no: මේ හරියේ කඩයක්වත් නෑ බං.... හොද වෙලාවට, ලැප අරන්ම ගැරේජ් එකට ආව නිසා, මේ ත්‍රෙඩ් එකවත් කන්න පුලුවන්...... :yes::yes:

    අද කවුරුත් එළකිරි නෑ
    තෝ තනියම කාපිය
    :D:D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අද කවුරුත් එළකිරි නෑ
    තෝ තනියම කාපිය
    :D:D

    :( ඔව් බං..... මේ දැන් Sriboysl අයියත් මේ පැත්තේ ඈවිත් ගියා..... :yes: බලපන්, මේ මොබිටෙල් එක, හෝමාගමට පට්ට ස්පීඩ්..... :growl::shocked: එපා වෙනවා...... :growl::growl:

     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මට බඩගිනි.... තරි අංකල්, අපි මේක කමු..... :yes: Gayendra එහෙම ඉන්නවද දන්නේ නෑ... මේක කන්න සෙට් කරගන්න..... :P :D