මහසොහොන් බලකාය | Mahasohon Balakaya

Jul 26, 2011
8,378
730
0
no sinhala land
මේ මොකෝ.........

රට ගැන සීරුවෙන් :)


felix01.gif
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
map1.gif

පෙරදිග ලෝකයේ බබලන මුතු ඇ ටය
පණ ඇති මහා සමුදුර පවුරෙන් ව ටය
හෙල දිවයින මගෙයි මා ඉපදුණ ර ටය
ලොව අන් සියලු දිවයින් මේකට ය ටය

මහවැලි කැළණි වළවේ කළු යන ගංගා
සමනල කන්ද මුදුනේ සිට පැන නැංගා
බෑවුම් තැනිතලා හෙල් අතරින් රිංගා
මේවා ගලයි මිණි කැට දිය යට හංගා

උණුසුම සිසිල සහ අතරෙහි සම ගු ණය
ඇති අන් රටක් නැත,මගෙ රට ඇති තැ නය
මුව,මී,ගෝණ,ඇත් සේනා යුතු ව නය
පවසන්නේය මට ඇති ජාතික ධ නය

අගනා දුලබ වන මල් ගොමු ඇත බැ ද්දේ
තුරු මත කුරුල්ලන්ගේ සුමිහිරි ස ද්දේ
මීදුම් පටල පෙර වූ නිල් කඳු මැ ද්දේ
සීතල රිදී දියවැල් පහළට ඇ ද්දේ

තෝපා, තඹලගම, මිණිපේ, මින්නේ රි
මහ වැව් වලින් දියවැල් ඇදෙමින් බේ රි
සරු කරවයි කුඹුරු නිල් පැහැයෙන් මේ රි
මගෙ ලක් මෑණියන්දෑ හරි පින් කා රි

අඹ,දුඹ,පේර,වැළ,වරකා,අන්නා සී
රඹුටන්,දිවුල්,බෙලි,මොර තුරු අග රා සී
පලතුරු ඉදී සුවඳින් අමරස පෑ සී
ගෙන දෙන්නේය මගෙ ලක්මව වෙත ආ සී

සැපසේ වැඩුණු නව දලු යුතු තුරු වැ ල්ය
මී මැසි බමර මිණි මැද වැජඹෙන ම ල්ය
බැලු බැලු පසින් හැම පැත්තෙන් ගණ නි ල්ය
පස් පියුමෙන් පිරී බබලන දිය වි ල්ය

අව්කණ ගල් වෙහෙර ඇත මහ පිළිම තැ ණු
සුකිරි වගෙයි පුත්තලමේ මිදුණු ලු ණු
සීගිරි ගලේ සිතුවම් ලොව පුදුම වු ණු
ආඩම්බරයි ලෝවා මහ පහයෙ ක ණු

වළවේ දෙනුන් හට කිරි හැම දිනම එ රේ
වන්නියෙ බඳෙන මීවද පැනි බිමට පෙ රේ
මුතුපර තිබේ සමුදුර රැළි අතර තු රේ
පොළවේ මැණික් උපදිනවා රත්නපු රේ

රුහුණේ කුඹුරු සරු සාරයි එක හී යයි
මින්නේරියේ ජනපදයයි වෙල් යා යයි
රජරට පලාතේ පමණක් වැව් සී යයි
මේවා බලන්නට මෙන් ඉර හඳ පා යයි

නටබුන් නගර අනුරාපුර පොළොන්න රු
පේරාදෙණිය,හග්ගල මල් උයන් ස රු
දුම්හිඳ වගේ මහ දිය ඇලි කඳින් ප රු
මැද මහනුවර දළදා හිමි සඳුන් ග රු

හරියට නියම කාලය තුළ වහින වැ සී
නව තඹ පාට වැල්ලක් හැම තැනම දි සී
දිවයින මගේ මුළු ලෝකය කරන ව සී
දණ බිම ඔබා නිතරම නැමදුමට නි සී

පී.බී.අල්විස් පෙරේරා (1947)​
 

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    map1.gif

    පෙරදිග ලෝකයේ බබලන මුතු ඇ ටය
    පණ ඇති මහා සමුදුර පවුරෙන් ව ටය
    හෙල දිවයින මගෙයි මා ඉපදුණ ර ටය
    ලොව අන් සියලු දිවයින් මේකට ය ටය

    මහවැලි කැළණි වළවේ කළු යන ගංගා
    සමනල කන්ද මුදුනේ සිට පැන නැංගා
    බෑවුම් තැනිතලා හෙල් අතරින් රිංගා
    මේවා ගලයි මිණි කැට දිය යට හංගා

    උණුසුම සිසිල සහ අතරෙහි සම ගු ණය
    ඇති අන් රටක් නැත,මගෙ රට ඇති තැ නය
    මුව,මී,ගෝණ,ඇත් සේනා යුතු ව නය
    පවසන්නේය මට ඇති ජාතික ධ නය

    අගනා දුලබ වන මල් ගොමු ඇත බැ ද්දේ
    තුරු මත කුරුල්ලන්ගේ සුමිහිරි ස ද්දේ
    මීදුම් පටල පෙර වූ නිල් කඳු මැ ද්දේ
    සීතල රිදී දියවැල් පහළට ඇ ද්දේ

    තෝපා, තඹලගම, මිණිපේ, මින්නේ රි
    මහ වැව් වලින් දියවැල් ඇදෙමින් බේ රි
    සරු කරවයි කුඹුරු නිල් පැහැයෙන් මේ රි
    මගෙ ලක් මෑණියන්දෑ හරි පින් කා රි

    අඹ,දුඹ,පේර,වැළ,වරකා,අන්නා සී
    රඹුටන්,දිවුල්,බෙලි,මොර තුරු අග රා සී
    පලතුරු ඉදී සුවඳින් අමරස පෑ සී
    ගෙන දෙන්නේය මගෙ ලක්මව වෙත ආ සී

    සැපසේ වැඩුණු නව දලු යුතු තුරු වැ ල්ය
    මී මැසි බමර මිණි මැද වැජඹෙන ම ල්ය
    බැලු බැලු පසින් හැම පැත්තෙන් ගණ නි ල්ය
    පස් පියුමෙන් පිරී බබලන දිය වි ල්ය

    අව්කණ ගල් වෙහෙර ඇත මහ පිළිම තැ ණු
    සුකිරි වගෙයි පුත්තලමේ මිදුණු ලු ණු
    සීගිරි ගලේ සිතුවම් ලොව පුදුම වු ණු
    ආඩම්බරයි ලෝවා මහ පහයෙ ක ණු

    වළවේ දෙනුන් හට කිරි හැම දිනම එ රේ
    වන්නියෙ බඳෙන මීවද පැනි බිමට පෙ රේ
    මුතුපර තිබේ සමුදුර රැළි අතර තු රේ
    පොළවේ මැණික් උපදිනවා රත්නපු රේ

    රුහුණේ කුඹුරු සරු සාරයි එක හී යයි
    මින්නේරියේ ජනපදයයි වෙල් යා යයි
    රජරට පලාතේ පමණක් වැව් සී යයි
    මේවා බලන්නට මෙන් ඉර හඳ පා යයි

    නටබුන් නගර අනුරාපුර පොළොන්න රු
    පේරාදෙණිය,හග්ගල මල් උයන් ස රු
    දුම්හිඳ වගේ මහ දිය ඇලි කඳින් ප රු
    මැද මහනුවර දළදා හිමි සඳුන් ග රු

    හරියට නියම කාලය තුළ වහින වැ සී
    නව තඹ පාට වැල්ලක් හැම තැනම දි සී
    දිවයින මගේ මුළු ලෝකය කරන ව සී
    දණ බිම ඔබා නිතරම නැමදුමට නි සී

    පී.බී.අල්විස් පෙරේරා (1947)​
    පට්ටයි මචෝ.......
    11.gif
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    map1.gif

    පෙරදිග ලෝකයේ බබලන මුතු ඇ ටය
    පණ ඇති මහා සමුදුර පවුරෙන් ව ටය
    හෙල දිවයින මගෙයි මා ඉපදුණ ර ටය
    ලොව අන් සියලු දිවයින් මේකට ය ටය

    මහවැලි කැළණි වළවේ කළු යන ගංගා
    සමනල කන්ද මුදුනේ සිට පැන නැංගා
    බෑවුම් තැනිතලා හෙල් අතරින් රිංගා
    මේවා ගලයි මිණි කැට දිය යට හංගා

    උණුසුම සිසිල සහ අතරෙහි සම ගු ණය
    ඇති අන් රටක් නැත,මගෙ රට ඇති තැ නය
    මුව,මී,ගෝණ,ඇත් සේනා යුතු ව නය
    පවසන්නේය මට ඇති ජාතික ධ නය

    අගනා දුලබ වන මල් ගොමු ඇත බැ ද්දේ
    තුරු මත කුරුල්ලන්ගේ සුමිහිරි ස ද්දේ
    මීදුම් පටල පෙර වූ නිල් කඳු මැ ද්දේ
    සීතල රිදී දියවැල් පහළට ඇ ද්දේ

    තෝපා, තඹලගම, මිණිපේ, මින්නේ රි
    මහ වැව් වලින් දියවැල් ඇදෙමින් බේ රි
    සරු කරවයි කුඹුරු නිල් පැහැයෙන් මේ රි
    මගෙ ලක් මෑණියන්දෑ හරි පින් කා රි

    අඹ,දුඹ,පේර,වැළ,වරකා,අන්නා සී
    රඹුටන්,දිවුල්,බෙලි,මොර තුරු අග රා සී
    පලතුරු ඉදී සුවඳින් අමරස පෑ සී
    ගෙන දෙන්නේය මගෙ ලක්මව වෙත ආ සී

    සැපසේ වැඩුණු නව දලු යුතු තුරු වැ ල්ය
    මී මැසි බමර මිණි මැද වැජඹෙන ම ල්ය
    බැලු බැලු පසින් හැම පැත්තෙන් ගණ නි ල්ය
    පස් පියුමෙන් පිරී බබලන දිය වි ල්ය

    අව්කණ ගල් වෙහෙර ඇත මහ පිළිම තැ ණු
    සුකිරි වගෙයි පුත්තලමේ මිදුණු ලු ණු
    සීගිරි ගලේ සිතුවම් ලොව පුදුම වු ණු
    ආඩම්බරයි ලෝවා මහ පහයෙ ක ණු

    වළවේ දෙනුන් හට කිරි හැම දිනම එ රේ
    වන්නියෙ බඳෙන මීවද පැනි බිමට පෙ රේ
    මුතුපර තිබේ සමුදුර රැළි අතර තු රේ
    පොළවේ මැණික් උපදිනවා රත්නපු රේ

    රුහුණේ කුඹුරු සරු සාරයි එක හී යයි
    මින්නේරියේ ජනපදයයි වෙල් යා යයි
    රජරට පලාතේ පමණක් වැව් සී යයි
    මේවා බලන්නට මෙන් ඉර හඳ පා යයි

    නටබුන් නගර අනුරාපුර පොළොන්න රු
    පේරාදෙණිය,හග්ගල මල් උයන් ස රු
    දුම්හිඳ වගේ මහ දිය ඇලි කඳින් ප රු
    මැද මහනුවර දළදා හිමි සඳුන් ග රු

    හරියට නියම කාලය තුළ වහින වැ සී
    නව තඹ පාට වැල්ලක් හැම තැනම දි සී
    දිවයින මගේ මුළු ලෝකය කරන ව සී
    දණ බිම ඔබා නිතරම නැමදුමට නි සී

    පී.බී.අල්විස් පෙරේරා (1947)​

    maxxa :)