මහසොහොන් බලකාය | Mahasohon Balakaya

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    Mahasohon.gif
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්

    මේ පින්තූරෙ දැක්කාම මට 2009 පෙබරවාරි දෙවෙනිදා , රට වෙනුවෙන් ජීවිතය පූජා කල වීර කොල්ලෙක් ව මතක් උනා...

    2009 ජනවාරි අග සතිය වෙනකොට අපේ වීරෝදාර හමුදාවන් මුලතිවු නගරය ත්‍රස්ථවාදී ග්‍රහනයෙන් මුදාගෙන තිබුනා. කොටින්ට මේක පට්ට නෝන්ඩි වැඩක්. උන්ට කොහොම හරි ඕනි උනා පෙබරවාරි 4 වෙනිදා ජාතික දිනය ට ඉස්සෙල්ල අපේ හමුදාවන් මුලතිවු වලින් පන්නල ආපහු නගරය උන්ගෙ යටතට ගන්න. මේ සඳහා විවිධ ක්‍රම උන් දියත් කලා.

    ඉන් එකක් තමයි නොනවතින රැල්ල. වඳුරු හමුදාව එකා මත්තෙ එකා මැරි මැරි වැල නොකැඩී එන්නෙ අපේ ඇමෝ ඉවර කරල හරි මුලතිවු අල්ලන්න,. කොහොම නමුත් ඊට ඉස්සෙල්ල මුන් එව්වා බෝම්බ පුරව ගත්තු ලොකු trucks, suicide cadres ල එක්ක.

    අපි මේ සීන් එක දැනගෙන හිටියා.. ඒ නිසා උන් එන පෙරමගට 12 man teams, SF කොල්ලෝ ගිහින් Ambush සෙට් කරන් හිටියා.

    පුතුකුඩීරුප්පු-ඔඩ්ඩුසුඩාන් පාරෙ දි 4SF එකේ කොල්ලො සෙට් එකක් වේගයෙන් ඉදිරියට එන truck එකක් දැක්කා.. ෆුල් ස්පීඩ්.. හිතන්න වත් වෙලාවක් නෑ . ඇසිපිය ගහන සැනින් මේ එන්නෙ suicide bombers කියල දැනගත්ත SF සොල්දාදුවෙක් වාහනය එන ඉදිරියට දුවල ගිහින්.. පාර මැද firing stance එක අරන් තමාගෙ අතේ තිබුන RPG-7HEAT අවියෙන් ප්‍රහාරයක් එල්ල කලා.. බෝම්බ පුරවපු වාහනය ක්ශණයෙන් සුනු විසුනු උනා.. නමුත් close quarters RPG-7 blast එකකට අහු උන ඒ 4SF කොල්ලත් තමන්ගෙ team එක වෙනුවෙන්, මේ රට වෙනුවෙන් ජීවිතය දීල තිබුණා..

    උන් ලඟ ආත්මාර්ථකාමී බව නෑ යාළුවනේ.. උන්ට තමයි කියන්නෙ වීරයෝ කියල.
    හරි නම් ඒ කොල්ලො ගැන අපේ ඉස්කෝල වල උගන්වන්න ඕනි..

    මේ කිව්ව සීන් එක ඇත්ත..
    මෙන්න RPG-7HEAT අවිය.

    rpg7.jpg


    අධිශ්ඨානයෙන් අභීතව අරමුණ කරා... ජය වේවා