මහසොහොන් බලකාය | Mahasohon Balakaya

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
"ඉදි කොට පුර පොළොන්නරූ
අප පැරකුම් රජ කුමරූ
දඹදිව ජයගත් අයුරූ
උඹට පුතේ වෙයි මියරූ

“අහස් දියෙන් බිඳක් පවා
ඉවත නොගොස් නැවතේවා “
ඉටමින් මහ වැව් කණවා
වැඩ කෙළේ ඒ රජ දරුවා"

— එස්. මහින්ද හිමි​
 

C$K

Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    කැප්ටන් ජැක්ස්පැරොව්
    මේ ඔබේ අවදානය පිනිසයි

    (අනිත් අයත් බැලුවට කමක් නැ)


    කැප්ටන් උබ තමයි ත්‍රෙඩ් එකේ 500 වෙනි පොස්ට් එක ගැහුවෙ.
    :yes::yes:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ar08110916-1.jpg


    බියගලුකම නිවට කමයි
    එය නැති නම් පිරිමිකමයි
    සිංහල සිතුවිලි මෙහෙමයි
    පුත නුඹටත් එය උරුමයි

    — එස්. මහින්ද හිමි
     
    Last edited:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    කැප්ටන් ජැක්ස්පැරොව්
    මේ ඔබේ අවදානය පිනිසයි

    (අනිත් අයත් බැලුවට කමක් නැ)


    කැප්ටන් උබ තමයි ත්‍රෙඩ් එකේ 500 වෙනි පොස්ට් එක ගැහුවෙ.
    :yes::yes:
    :cool::cool:
     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    "ඉදි කොට පුර පොළොන්නරූ
    අප පැරකුම් රජ කුමරූ
    දඹදිව ජයගත් අයුරූ
    උඹට පුතේ වෙයි මියරූ

    “අහස් දියෙන් බිඳක් පවා
    ඉවත නොගොස් නැවතේවා “
    ඉටමින් මහ වැව් කණවා
    වැඩ කෙළේ ඒ රජ දරුවා"

    — එස්. මහින්ද හිමි​

    ලස්සන මෙන් මහ පොළවේ
    අනුරාපුර ඉදි කෙරුවේ
    දොරමඬලේ කුමරිඳු වේ
    උඹට පුතේ සුව එළවේ

    ජාතික රණ දෙරණ මතේ
    ගැටී වැටී මළ මොහොතේ
    සුනදර සුරඹුනගේ අතේ
    නැළවෙන බව සිතනු පුතේ

    — එස්. මහින්ද හිමි
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    කැප්ටන් ජැක්ස්පැරොව්
    මේ ඔබේ අවදානය පිනිසයි

    (අනිත් අයත් බැලුවට කමක් නැ)


    කැප්ටන් උබ තමයි ත්‍රෙඩ් එකේ 500 වෙනි පොස්ට් එක ගැහුවෙ.
    :yes::yes:
    ජැක් ස්පැරෝ කියන එක වෙන වෙනම ලියපන්............ :frown: :frown:

    අඩෝ එළනේ.........:P:P:P:P:P
    :cool::cool::cool:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ar08110916-1.jpg


    බියගලුකම නිවට කමයි
    එය නැති නම් පිරිමිකමයි
    සිංහල සිතුවිලි මෙහෙමයි
    පුත නඹටත් එය උරුමයි

    — එස්. මහින්ද හිමි
    අපේ නූලේ දැනුමේ පුස්ථකාලය තමා මේ.. :):)
     

    Mozilla

    Well-known member
  • 429708_124573761002830_119519538174919_105616_1515334003_n.jpg


    මානුශීය සටනේ තවත් වැදගත් දිනයක්.....
    ලැබුණු බුද්ධි අංශ තොරතුරු වලට අනූව අති විශාල ආයුධ නැව් 2ක් ශ්‍රී ලංකාව දෙසට පැමිණෙමින් තිබුණි.
    ........
    'සර් නැව් 2ක් එනව, අපි කොඩි උස්සනන කිවුවට උන් උස්සන් නැහැ, නවත්තන්නෙට් නැහැ, මොකද කරන්නේ ? ඒ කරදිය රළ මත දේශය වෙනුවෙන් සටනට වැද සිටි අපගෙ නාවික සෙබළෙකුගේ හඬයි.'
    ......
    පසුව නිශ්චිත කරගත් තොරතුරු අනූව ඒ පැමිනෙනේ පෙර කී අයුධ නැවු 2 බව සොයා ගත්හ.
    යටත් වන ලෙස ඉල්ලා සිටියද එසේ නොකල නිසා ප්‍රහාර එල්ල කිරීමට නාවික හමුදාවට සිදුවිය.
    නිමක් නොපෙනෙන මහා සයුරේ නාවික සැතපුම් දහස් ගනනක් දුර ගොස් මාතෘ භූමිය වෙනුවෙන් සටන් වැදි ඔවුන් එම අති විශාල ආයුධ නැව් 2 මුලුමනින්ම විනාශ කර දමන ලදී.

    පසුව දැනගත් කරුනු අනූව.....,
    යම් හෙයකින් එම නැව් 2 ශ්‍රී ලංකාවට පැමිණියේ නම්, ශ්‍රී ලන්කාව පමණක් නොව ඉන්දියාවේ තමිල්නාඩුවද ඇල්ලීමට හැකිතරම් ආයුධ එහි තිබී ඇත.

    එවන් මෙහෙවරක් කල අපගේ අභිමානවත් නාවික සෙබලුන් ගැන අප කත කරන්නේ ඉතාමත් අඩුවෙනි.
    කරදිය රල මත තම, සෙවනක් නැති මහ අවුවේ, වැස්සේ ඔබ අප වෙනුවෙන් කල උදාර මෙහෙවරට අප ඔබට සදා ණය ගැතියි නාවික විරුවානේ.
    ...........
    'අපිට මාස 2ක් දුන්නොත් අපි ඔය සෝමාලියා මුහුදු මංකොල්ල කාර ප්‍රශ්නෙ විසඳල දෙන්නන්' ජාත්‍යන්තර සමුලුවකදී එවන් අභිමානවත් ප්‍රකාශයක් කල ප්‍රතම හා එකම නාවික හමුධාපති අප දේශයේ අඩම්බරකාර නායකයා රියද් ආද්මිරල් වසන්ත කරන්නාගොඩ සෙම්පතිතුමායි....
    නමුත් අධිරාජ්‍යවාදීන් එය එසේ කිරීමට ඔහුට අවස්තාව දී නොමැත, මන්දයත්, ඔවුන් නිසැකවම දැනසිටින්නට ඇති, කරන්නාගොඩ ප්‍රමුක ශ්‍රීලන්ක නවික හමුදාව එය ඉටු කරයි යන සැකය, එසේ උවහොත් සම්පූර්ණ ගෞරවය අපට හිමිවන නිසා එය ප්‍රතික්ශේප කර ඇත.'
    ............
    රට වටා බැඳි කිරිකොක් පවුර නුඹයි මගේ සෙබළානෙනි.
    ඔබ මවුබිමට කල මෙහෙවර උදාරයි, අති විශිශ්ටයි,
    අපි ඔබට සදා ණය ගැතියි!.

    ගත්තේ මෙතනින්
     
    Last edited: