Choose Your Career Path - දියුනු වෙන්න කැමති කස්ටියට

kansa malli

Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    අම්මප ඇත්ත මූ දැම්මොත් දාන්නේ මෙලෝ රහක් නැති ත්‍රෙඩ් එකක් !! :rofl:බ්ලොග් එකකින් වත් උස්සපු එකක් ද මේ ? :oo::rolleyes:
    ඔව් බං..මටත් ඕක මුනට කියාගන්න බැරුව හිටියේ..තැන්ක්ස්..
    මුට කොහෙන්ද මෙච්චර හොඳ අදහස් ..අනිවා උස්සලා :rolleyes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දෙයියෙක් වගේ එකෙක් කොහෙන් හරි ඉන්නවා ;)
    කුමා ටැග් එකෙක් එහෙම දාලා ගයියට පොඩි සප් එකක් දෙමුද?
    පොඩි බඩගින්නට සුපර් :rofl:

    මොනාද මේ කතා..මම කෑම මේසේ ඉදුල් කරා.
    .උඹලත් වරෙන් කෑම ටිකක් කාලා යන්න..
    අනිවා ලොකු බඩගින්නකට උනත් නරකම නැහැ..:baffled::baffled:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    උගේ ත්‍රෙඩ් වල ඇත්තේ AAT යන උන්ට වස්ති තමා !! :lol:
    :lol::lol:
    නියම පොස්ට් එක මචන්
    11.gif
    ...මාත් CIMA කරන නිසා කියන්නේ...කැපවෙලා වැඩ කරොත් ඉක්මනින් ගොඩ යන්න පුළුවන් හොදම ෆීල්ඩ් එක මේක....:D
    අනිවා අනිවා.උබ කොහෙද ක්ලාස් යන්නෙ.විස්ඩම් ද?:):cool:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උගේ ත්‍රෙඩ් වල ඇත්තේ AAT යන උන්ට වස්ති තමා !! :lol:

    වැදගත් වෙද මහත්තයට පද හදන්නෙ නැතුව කෑම ටිකක් කාලා ඉමු..:baffled::baffled:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මොනාද මේ කතා..මම කෑම මේසේ ඉදුල් කරා.
    .උඹලත් වරෙන් කෑම ටිකක් කාලා යන්න..
    අනිවා ලොකු බඩගින්නකට උනත් නරකම නැහැ..:baffled::baffled:
    අඩෝ මෙතන බලු කපු‍ටු දාන දෙන්නෙ නෑ හරිය:angry:
    ඔව් බං..මටත් ඕක මුනට කියාගන්න බැරුව හිටියේ..තැන්ක්ස්..
    මුට කොහෙන්ද මෙච්චර හොඳ අදහස් ..අනිවා උස්සලා :rolleyes:
    රෙද්ද තමයි ;)
    Captain ජැක් ස්පැරෝ;12230295 said:
    අඩෝ ටැග් ටික චා ඈ.........
    මේ වගේ ත්‍රෙඩ් එකකට මෙහෙම කරන්න එපා බන්........
    ‍තෝ තමයි ලිස්ට් එකේ උඩින්ම ඉන්නෙ:frown:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හික් හික් ... බ්ලොග් කොපියක් වගේ !! :rofl: මේ උඹ වරෙන් සෙටමෝල් වෙන්න !! උඹ වෙජි නිසා නයි හතු ඩෙවල් එකක් හදල තියන්නම් !! :baffled:

    හත්තක් නෙමෙයි හු**ක් වුනත් නයි නන් එපා යකෝ..නයි කයිද රෝස් පාන් කිව්වලු..

    සුරා සූදුවෙන් තොර නිරාමාංශ කොල්ලො අපි..ඇල් වතුරත් නිමලයි බොන්නෙ.:yes::yes:
     
    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    මොනාද මේ කතා..මම කෑම මේසේ ඉදුල් කරා.
    .උඹලත් වරෙන් කෑම ටිකක් කාලා යන්න..
    අනිවා ලොකු බඩගින්නකට උනත් නරකම නැහැ..:baffled::baffled:
    එකෙන්ම ලොකු අයියේ :love:
    බලු කපුටු දානයක් වගේ..
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    හත්තක් නෙමෙයි හු**ක් වුනත් නයි නන් එපා යකෝ..නයි කයිද රෝස් පාන් කිව්වලු..

    සුරා සූදුවෙන් තොර නිරාමාංශ කොල්ලො අපි..ඇල් වතුරත් නිමලයි බොන්නෙ.:yes::yes:

    :yes::yes::D
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ‍තෝ තමයි ලිස්ට් එකේ උඩින්ම ඉන්නෙ:frown:
    අන්න අන්න බෝ පැලේ වගේ ඉන්න අපේ ජැකා ට සද්දෙ දානාවා
    තෝ දැනගනින්..තෝ අපේ කොල්ලන්ට සද්දෙ දැම්මොත් තොට ***පැත්ත කොටු රූල් කරල එකවුන්ට් හදන්න දෙනවා හරියැ..
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    අන්න අන්න බෝ පැලේ වගේ ඉන්න අපේ ජැකා ට සද්දෙ දානාවා
    තෝ දැනගනින්..තෝ අපේ කොල්ලන්ට සද්දෙ දැම්මොත් තොට ***පැත්ත කොටු රූල් කරල එකවුන්ට් හදන්න දෙනවා හරියැ..

    අඩෝ මේකෙ ඉන්නෙම Gay පොරවල්නෙ :rolleyes:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    ‍තෝ තමයි ලිස්ට් එකේ උඩින්ම ඉන්නෙ:frown:

    අන්න අන්න ‍තෝ වැරදි කෙනා එක්කයි හැප්පෙන්නේ හරිය....... :angry: :angry: :angry:
    තොට හොදක් කරන්න ගියාම ඔහොම සද්දෙනම්, මම මේක වන කරනවා ඈ........ :angry: :angry:
    උඹට ඔනෙද මේ ත්‍රෙඩ් එක අද Close කරගන්න........:frown::frown::frown:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    අන්න අන්න බෝ පැලේ වගේ ඉන්න අපේ ජැකා ට සද්දෙ දානාවා
    තෝ දැනගනින්..තෝ අපේ කොල්ලන්ට සද්දෙ දැම්මොත් තොට ***පැත්ත කොටු රූල් කරල එකවුන්ට් හදන්න දෙනවා හරියැ..
    :cool: :cool: :cool: :cool: :cool:
    :yes: :yes: :yes: :yes: :yes:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    අඩෝ මේකෙ ඉන්නෙම Gay පොරවල්නෙ :rolleyes:
    ‍තෝ ගේ වුනාට අනිත් එවුන් උඹ වගේ ගේ නෙවේ........:lol::lol::lol:
    ගිහිල්ලා ගලක් බැදගෙන පැනපන් ලිදේ.....
    සොරි......
    ගලක් කොහොමත් බැදගෙනනේ ඉන්නේ..........
    නිකම්ම පැනපන් ලිදේ......
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අන්න අන්න බෝ පැලේ වගේ ඉන්න අපේ ජැකා ට සද්දෙ දානාවා
    තෝ දැනගනින්..තෝ අපේ කොල්ලන්ට සද්දෙ දැම්මොත් තොට ***පැත්ත කොටු රූල් කරල එකවුන්ට් හදන්න දෙනවා හරියැ..

    අඩෝ මේකෙ ඉන්නෙම Gay පොරවල්නෙ :rolleyes:

    Captain ජැක් ස්පැරෝ;12230360 said:
    අන්න අන්න ‍තෝ වැරදි කෙනා එක්කයි හැප්පෙන්නේ හරිය....... :angry: :angry: :angry:
    තොට හොදක් කරන්න ගියාම ඔහොම සද්දෙනම්, මම මේක වන කරනවා ඈ........ :angry: :angry:
    උඹට ඔනෙද මේ ත්‍රෙඩ් එක අද Close කරගන්න........:frown::frown::frown:

    ජැකා මොකෝ කියන්නේ? මූට එලොව ගිහින් එහෙ එකවුන්ට් කරන්න සෙට් කරමුද?:growl::growl: