ටෝයි එක යූස් කරන්නෙ කුමාරයට කියල තමයි ආරන්චිය
හික් හික්... කුමාරයා එකනේ ටිටීගේ නම කිව්වත් බය !!

ටෝයි එක යූස් කරන්නෙ කුමාරයට කියල තමයි ආරන්චිය

වතිල කියල හොඳ කරලා දෙන්නම් කියල.. දැන් හවසට හවසට වතිලගේ ගෙවල් පැත්තේ යනවලු ගයිය !! අනේ මන්ද මොනවා වෙනවද කියල !!![]()
ත්රේඩ් අනුභව කරන්නන් මේ දිනවල අසහනයෙන් පෙළෙනවා..
පෙර දැනුම දීමක් සමඟ අනතුරු ඇඟවීමක් මේ...
අපිනම් ඕවාට නෑ හරිය![]()

කන්න එකක් හොය හොයා හිටියේ... මේක කමු....... 

එල එල ගයියා..වැදගත් කියලා ත්රෙඩ් එකක් උඹ දැම්මමද කොහේදෝ
මටනම් ඉතින් දුමක් දාගෙන බොබ් ගේ පස්සෙන් වැටිලා ඉන්න තිබුනොත් ඒ වගේ සැපක් නෑ තව![]()

සිරාවට, මූ වැදගත් දෙයක්
දැම්මාමද කොහෙද.......!! 
එකේනේ මං කිව්වේ මං ඕවට නෑ කියලා කලින්ම..
උරාජ් එහෙම කොහේ ගිහින්ද දන් නෑ බං..ඕනේ වෙලාවට මුන් එකෙක්වත් නෑනේ
![]()

දැනුම් දීපල්ලා අනූභවය සදහා ත්රෙඩ් එකක් වැටුනහම...... බලපන්, මුල් හරිය missed......!! 
නම අහෙනකොටත් බයයි බන්.මෙලහකටත් අලුගුත්තේරු ටැගක් සෙට් කරනව ඇති
මම උඹල වගේ ඇනිමල් සෙක්ස් කරන්නෙ නැහැ ටුට්ටෝ...ටෝයි එක යූස් කරන්නෙ කුමාරයට කියල තමයි ආරන්චිය


මොකද්ද මේ අනෝම ගේ හුට පටේ..කොහෙ ගියත් අනෝමා...
![]()
තෑන්ක්ස් ගොඩානියමයි බ්රෝ..
ගොඩක් ප්රයෝජනවත් වේවි අපේ අයට...![]()




අපි අහින්සක කොල්ලො බන්මොකද්ද මේ අනෝම ගේ හුට පටේ..කොහෙ ගියත් අනෝමා...
![]()

මම ඉන්නවෝ..මොකෝ වෙන්න ඕනි..
පොඩි බඩගින්නකුත් තියෙනවා..![]()

මම මේ දවල්ට කන්න යන්න හැදුවා විතරයි, මේ ත්රෙඩ් එකක් කන්න ආරාධනාවක් ආවා නේ..... ඉතින් මොන දවල්ට කෑමක්ද...... මේක කනවා...... 

පව් යකෝ..අහිංසකයට කතා හදන්න එපා..
ඕකා හතර පෝයටම සිල් ගන්න අහිංසකයා..

Thanks
අපි අහිංසක ලමයි....
