ලංකාවේ drivers ලා නීතිගරුකද?

මාර්ග අනතුරු වලට

  • නොසැලකිලිමත් කමද?

    Votes: 26 76.5%
  • නිතිය නොතකා ධාවනයද?

    Votes: 8 23.5%

  • Total voters
    34

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ලංකාවේ drivers ලා නීතිගරුකද?

    cr1.jpg

    දින පතා සිදුවන රිය අනතුරු වලට හේතුව නොසැලකිලිමත් කමද?
    නැත්තම් නිතිය නොතකා මාර්ග නීති කැඩීමද?

    තනි ඉරි හා ද්විත්ව ඉරි කපා ධාවනය හා ඉස්සර කිරීම, ද්විත්ව ඉරි කපා හැරවීම.නිතර නලා ශබ්ද කිරීමෙන් මාර්ගයේ ඉඩ ගැනීමට තැත් කිරීම.අනෙක් වාහන වලට ඉඩ නොදී ධාවනය කිරීමට තැත් කිරීම බහුලවම සිදුවන වැරදිය.

    තවත් සමහරක් ගණන් අඩු වාහන නොතකා ධාවනය කරයි. වමෙන් ඉස්සර කරයි.හැරවීමට signal දමා සිටින වාහන පිටිපසින් නවතා horn එක උඩ නැගගෙන horn එක ගැසීම සිදුකරයි.මෙච්චර හදිස්සියක් මොකටද?ගෙදර යන්නද?අවසන් ගමන යන්නද?

    අපේ මිනිස්සු සාමාන්‍ය දනිම පාවිච්චි කරලා පාරේ යන්නේ නැත්තේ ඇයි? ඉස්සරහ traffic එකක් දැක්ක ගමන් කෙසේ හෝ ඉදිරියට යන්න තැත් කර ඉදිරියට හොම්බ දායි. එකෙන් වෙන්නේ traffic එක දෙගුණ තෙගුණ වීමක් මිස traffic එක අඩු වීමක් නොවේ.

    අච්චර accident මෙච්චර accident උනා කියල පාර්ලිමේන්තුවේ කියවන එක බල්ලෙක්වත් පාරේ මාර්ග නීති වලට අදාලව ධාවනය කරනවද?
    උන් යනකොට අනෙක් එවුන්ට යන්න බැරි වෙන්න පාර වසයි. උන් පාර මැදින් අධි වේගීව ධාවනය කරයි.
    කකුළුවා ඇදේට ගිහින් පැටවුන්ට කෙලින් යන්න උගන්නනවා.

    අවුරුදු 15ක් පමණ කාලයක් කවුරුත් අත නොගැසූ කඩවත හන්දියේ ගණේමුල්ල පාර ජනපති කඩවතට එන්න දවස් 3කට කලින් වැඩ පටන් අරන් සාදා නිම කළේය. එතකන් පාර හදන්න බැරි උනේ ඇයි? ප්‍රාදේශීය සභා එතෙක් කුමක් කළේද?
    එසේ කිරීමට අපිට ප්‍රාදේශීය සභා අවශ්‍ය නැත.

    තව police මාමලා හිතුන හිතුන හෙතු වලට දඩ ගසයි. හරි වැරැද්ද බලන්නේ නැත. අපේ බදු සල්ලි වලින් පඩි අරන් කකා බිබී අපිටම කෙළවන්නේ ඇයි?

    පාරවල් හදන්නේ කාගෙවත් බුදලෙකින් නොවේ. අපි ගෙවන බදු සල්ලි වලිනි. අපි කෑවත්, වතුර බිව්වත් බදු ගෙවයි.හුලන් පොදට විතරයි බදු නැත්තේ. කොයි ආණ්ඩුව ආවත් අපිට පාන්ඩුව විතරයි.
    අඩුම ගානේ පාරේ පිළිවෙලකට හිත නිදහස්ව යන්න තියෙනවනම්......

    මහ එවුන්ගේ මොලේ පු* තිබ්බත් සාමාන්‍ය ජනයා මොළේ කල්පනා කරලා වැඩ කරනවානම් ඒ එකකි. අඩුම ගානේ මාර්ග අනතුරුවත් අඩු කරගන්න පුළුවන් එහෙම උනානම්.
    (කොහෙද, මොළේ තිබ්බනම් පාට පක්ෂ වලට බෙදිලා ඇන කොටා ගනියිද?):confused::confused:

    ලංකාව හැදෙන්නේ කවදාද? :dull: :dull:

    ලංකාවට තුන් සරණේ පිහිට තමයි !!!
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    සහතික ඇත්ත මචන්... මීටරෙන් වාහන පදින උන් ඉන්නවා,හැබැයි වැඩි හරියක් ඉන්නෙ රට හරක්...
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,094
    1,027
    113
    නිතිය නොතකා ධාවනය කියන්නෙත් නොසැලකිලිමත් කමේම කොටසක්නේ බන්...
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    නොසැලකිලිමත් කම නෙවේ..... නුවර-එළිය පාරෙ පුලුවන්න නීති ගරුකව වහනයක් පැදපන්... ගම්පොල ඉදලා නුවර-එළියට යන්න උඹට පැය 6ක්වත් යයි :lol::lol::lol::lol::lol:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    :rolleyes::rolleyes::D

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    සහතික ඇත්ත මචන්... මීටරෙන් වාහන පදින උන් ඉන්නවා,හැබැයි වැඩි හරියක් ඉන්නෙ රට හරක්...
    :yes::yes: කාට කියන්නද බං මේවා???

    නිතිය නොතකා ධාවනය කියන්නෙත් නොසැලකිලිමත් කමේම කොටසක්නේ බන්...
    නැහැ මචන් එකේ වෙනසක් තියෙනවා.
    නිතිය කියන්න මාර්ග නීති පිලි නොපදින එකට.

    නොසැලකිලිමත් කම නෙවේ..... නුවර-එළිය පාරෙ පුලුවන්න නීති ගරුකව වහනයක් පැදපන්... ගම්පොල ඉදලා නුවර-එළියට යන්න උඹට පැය 6ක්වත් යයි :lol::lol::lol::lol::lol:
    :confused::oo::shocked:
    ඒ මොකෝ බං ඒ?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මගට බහින්නෙ රාහු කාලය බලලා. ගිහින් එන්න. එහෙම නොකියන හදවතක් නැහැ. එහෙම නමුත් හදිස්සියක් ඇයි? මොහොතක වැරදීමකින් අහිමි වෙන්නෙ ජීවිත. සදාකාලිකවම අසරණ වෙන්නේ දරු පවුල්. සැනසිල්ල මනුෂ්‍ය ජීවිතයකට වැදගත්. සියලූ දෙනාම පාරට බහින්නෙ බලාපොරොත්තු එක්ක. අහන දකින සිදුවීම් පෙන්වන්නේ විනය පිරිහීම.

    මෑත කාලය තුළ වාර්තා වූ රිය අනතුරු ප‍්‍රමාණය විශාලයි. වාහන වැඩිවීම හේතුවක් වෙන්න පුලූවන්. එහෙම නමුත් අනතරු වල ස්වභාවය අනුව වාහන පදවන්නන් පමණක් නොව මහ මග සරන මහජනතාවත් එයට වග කිව යුතුයි. වැඩි දෙනෙක් ගත කරන්නේ පීඩනයෙන්. ප‍්‍රශ්න වලින් හෙම්බත්වෙලා. වෙලාවට දරුවා පාසලට ඇතුල් කරන්න. වැඩට යන්න. ගෙදර යන දුම්රිය අල්ල ගන්න. ඉක්මන අවශ්‍යයි. පමා වුනොත් පලක් නැහැ. මහ පාරේ ඇති තදබදය දකින විට ප‍්‍රමාදය හිතට වදයක්. නීතියක් ඇති නමුත් හිතේ ඇති පීඩනය එයට වැඩියි. පාර මාරු වෙන කහ ඉර පෙනි පෙනී පාර පනින්න සිද්ධ වෙනවා. කහ ඉරෙන් පාර පනින මිනිස්සු දකින වාහන රියැදුරන් ටිකක් නතර කරන්න හිත හදාගන්නෙ තරහෙන්. බස්, ත‍්‍රී විලර්, යතුරු පැදි, කාර් සහ බර වාහන නගරයේ යන්නෙ පාර පුරා. අධික තදබදයෙන් යුතු මංසංන්ධි වල නොඉවසිල්ලෙන් යන මේ වාහන තරමක් පාර පැහැදිලි වූ පමණින් ඉගිල්ලෙන්න පටන් ගන්නවා. පොලිස් නිලධාරීන්ට පවා මහ පාරේ නීතිය ආරක්ෂා කිරීම වධයක්. මෙවැනි අක‍්‍රමවත් සිදුවීම් ඉඩදෙන්නේ භයානක අනතුරු වලට.
    රට දියුණු වන විට ගොඩනැගිලි, යාන වාහන පමණක් නොව මහජනතාවගේ විනය ද වඩා උසස් තත්ත්වයට පත්විය යුතුයි. මගීන් පාර මාරු විය යුතු නියමිත තැන් වලදී පමණයි. බස් නැවතුම දක්වා ටිකක් දුර ඇවිදින්න, නියමිත තැන පාර මාරුවෙන්න , නිසිපිළිවෙත් අනුගමනය කිරීම ඉතාම වැදගත්.

    පොදු මගී ප‍්‍රවාහනයට වෙනම මංතීරු ඇති තැන් වලදී බස් රියැදුරන් එයට අවනත විය යුතුයි. බස් නැවතුම් පොළ වල විනා අතර මග මගීන් නැංගවීම හෝ බැස්සවීම අනතුරුදායකයි. වේග සීමා අනුගමනය කළ යුතුයි. හැකිතරම් මගීන් පටවාගෙන දවසේ ආදායම වැඩි කර ගැනීම ගැන අවධානය යොමු කරන විට වැරදි කරන්නෙ දැනුවත්වමයි. ඇතැම් රටවල මගීන් බස් රථයෙන් බහින්නෙ රියැදුරුට ආචාර කිරීමෙන් පස්සෙ. නමුත් අපේ රටේ? වාහන අතට ගන්නා කවර තරාතිරමක පුද්ගලයෙකුගේ වුවත් සමාජ ගෞරවය බිංදුව බවට පත්වෙලා තියෙන්නෙ රියැදුරන් ගේ හැසිරීම අනුව. නීති අකුරට ම ක‍්‍රියාත්මක කිරීම ගැන වැඩි අවධානය අවශ්‍යයි.

    අපි හැම දෙනෙකුම යහපත් ජීවිතයක් ගත කරන්න කැමැති මිනිස්සු. හිතට එකඟව නීතිය අනුගමනය කරන්න අපට නොහැකි ඇයි? විනයක් ඇතිව ගරුත්වය ආරක්ෂා වන අන්දමට මහා මාර්ගය පාවිච්චි කරන්න නොහැකි ඇයි? නීතියෙන් කළ නොහැකි දේ සමාජ එකඟත්වයෙන් ඇති කළ හැකිය. අනතුරු දුරු කර මහ මග ආරක්ෂිත තැනක් කළ හැකි අපටමය.
     
    • Like
    Reactions: KPZ

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    නොසැලකිලිමත් කම නෙවේ..... නුවර-එළිය පාරෙ පුලුවන්න නීති ගරුකව වහනයක් පැදපන්... ගම්පොල ඉදලා නුවර-එළියට යන්න උඹට පැය 6ක්වත් යයි :lol::lol::lol::lol::lol:

    :yes::yes::lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    (නොසැලකිලිමත් කම නෙවේ..... නුවර-එළිය පාරෙ පුලුවන්න නීති ගරුකව වහනයක් පැදපන්... ගම්පොල ඉදලා නුවර-එළියට යන්න උඹට පැය 6ක්වත් යයි )
    සුපුනයා මොකක්ද බං ඒ සීන් එක..? :confused:
     
    වන්ගු තනිකර. අනික පාරෙ ඩබල් ඉරි. 30.39 KM.මීදුමයි හොදම වන්ගුයි එක්ක ඩබ්ල් ඉරි කපන්නතුව එනකොට අතල් එක:frown::frown::baffled::baffled:
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වන්ගු තනිකර. අනික පාරෙ ඩබල් ඉරි. 30.39 KM.මීදුමයි හොදම වන්ගුයි එක්ක ඩබ්ල් ඉරි කපන්නතුව එනකොට අතල් එක:frown::frown::baffled::baffled:
    ආ.... මම හිතුවෙ මචං වෙන සීන් කෝන් එකක් කියලා.. එල එල.. :yes::yes:
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,094
    1,027
    113
    නොසැලකිලිමත් කම නෙවේ..... නුවර-එළිය පාරෙ පුලුවන්න නීති ගරුකව වහනයක් පැදපන්... ගම්පොල ඉදලා නුවර-එළියට යන්න උඹට පැය 6ක්වත් යයි :lol::lol::lol::lol::lol:

    ඒවා මචන් exceptionනේ, මම සාමන්‍ය තත්වයන් ගැන හිතල කතා කලේ..:yes::yes:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මගට බහින්නෙ රාහු කාලය බලලා. ගිහින් එන්න. එහෙම නොකියන හදවතක් නැහැ. එහෙම නමුත් හදිස්සියක් ඇයි? මොහොතක වැරදීමකින් අහිමි වෙන්නෙ ජීවිත. සදාකාලිකවම අසරණ වෙන්නේ දරු පවුල්. සැනසිල්ල මනුෂ්‍ය ජීවිතයකට වැදගත්. සියලූ දෙනාම පාරට බහින්නෙ බලාපොරොත්තු එක්ක. අහන දකින සිදුවීම් පෙන්වන්නේ විනය පිරිහීම.

    මෑත කාලය තුළ වාර්තා වූ රිය අනතුරු ප‍්‍රමාණය විශාලයි. වාහන වැඩිවීම හේතුවක් වෙන්න පුලූවන්. එහෙම නමුත් අනතරු වල ස්වභාවය අනුව වාහන පදවන්නන් පමණක් නොව මහ මග සරන මහජනතාවත් එයට වග කිව යුතුයි. වැඩි දෙනෙක් ගත කරන්නේ පීඩනයෙන්. ප‍්‍රශ්න වලින් හෙම්බත්වෙලා. වෙලාවට දරුවා පාසලට ඇතුල් කරන්න. වැඩට යන්න. ගෙදර යන දුම්රිය අල්ල ගන්න. ඉක්මන අවශ්‍යයි. පමා වුනොත් පලක් නැහැ. මහ පාරේ ඇති තදබදය දකින විට ප‍්‍රමාදය හිතට වදයක්. නීතියක් ඇති නමුත් හිතේ ඇති පීඩනය එයට වැඩියි. පාර මාරු වෙන කහ ඉර පෙනි පෙනී පාර පනින්න සිද්ධ වෙනවා. කහ ඉරෙන් පාර පනින මිනිස්සු දකින වාහන රියැදුරන් ටිකක් නතර කරන්න හිත හදාගන්නෙ තරහෙන්. බස්, ත‍්‍රී විලර්, යතුරු පැදි, කාර් සහ බර වාහන නගරයේ යන්නෙ පාර පුරා. අධික තදබදයෙන් යුතු මංසංන්ධි වල නොඉවසිල්ලෙන් යන මේ වාහන තරමක් පාර පැහැදිලි වූ පමණින් ඉගිල්ලෙන්න පටන් ගන්නවා. පොලිස් නිලධාරීන්ට පවා මහ පාරේ නීතිය ආරක්ෂා කිරීම වධයක්. මෙවැනි අක‍්‍රමවත් සිදුවීම් ඉඩදෙන්නේ භයානක අනතුරු වලට.
    රට දියුණු වන විට ගොඩනැගිලි, යාන වාහන පමණක් නොව මහජනතාවගේ විනය ද වඩා උසස් තත්ත්වයට පත්විය යුතුයි. මගීන් පාර මාරු විය යුතු නියමිත තැන් වලදී පමණයි. බස් නැවතුම දක්වා ටිකක් දුර ඇවිදින්න, නියමිත තැන පාර මාරුවෙන්න , නිසිපිළිවෙත් අනුගමනය කිරීම ඉතාම වැදගත්.

    පොදු මගී ප‍්‍රවාහනයට වෙනම මංතීරු ඇති තැන් වලදී බස් රියැදුරන් එයට අවනත විය යුතුයි. බස් නැවතුම් පොළ වල විනා අතර මග මගීන් නැංගවීම හෝ බැස්සවීම අනතුරුදායකයි. වේග සීමා අනුගමනය කළ යුතුයි. හැකිතරම් මගීන් පටවාගෙන දවසේ ආදායම වැඩි කර ගැනීම ගැන අවධානය යොමු කරන විට වැරදි කරන්නෙ දැනුවත්වමයි. ඇතැම් රටවල මගීන් බස් රථයෙන් බහින්නෙ රියැදුරුට ආචාර කිරීමෙන් පස්සෙ. නමුත් අපේ රටේ? වාහන අතට ගන්නා කවර තරාතිරමක පුද්ගලයෙකුගේ වුවත් සමාජ ගෞරවය බිංදුව බවට පත්වෙලා තියෙන්නෙ රියැදුරන් ගේ හැසිරීම අනුව. නීති අකුරට ම ක‍්‍රියාත්මක කිරීම ගැන වැඩි අවධානය අවශ්‍යයි.

    අපි හැම දෙනෙකුම යහපත් ජීවිතයක් ගත කරන්න කැමැති මිනිස්සු. හිතට එකඟව නීතිය අනුගමනය කරන්න අපට නොහැකි ඇයි? විනයක් ඇතිව ගරුත්වය ආරක්ෂා වන අන්දමට මහා මාර්ගය පාවිච්චි කරන්න නොහැකි ඇයි? නීතියෙන් කළ නොහැකි දේ සමාජ එකඟත්වයෙන් ඇති කළ හැකිය. අනතුරු දුරු කර මහ මග ආරක්ෂිත තැනක් කළ හැකි අපටමය.

    නියමයි මචෝ.. හැමෝම ඔහොම හිතනවානම් කොච්චර දෙයක්ද? එහෙම නැති නිසානේ ලංකාව accident වලින් record තියන්නෙ.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    වන්ගු තනිකර. අනික පාරෙ ඩබල් ඉරි. 30.39 KM.මීදුමයි හොදම වන්ගුයි එක්ක ඩබ්ල් ඉරි කපන්නතුව එනකොට අතල් එක:frown::frown::baffled::baffled:
    :baffled: :baffled: :baffled: :baffled: :baffled:
    me dekama thamai mama hithanne, aath vote kale nam nithiyta nethi eka gena...
    :) :) :) :)
    බප්පලත් බලන් ඉන්නවා සාදරෙන් පිළිගන්න.
    :angry::angry::angry: උන්ගෙන් තියෙන්නේ මාර වදයක්
    ත්‍රාසයට කැමැති එඋන්ට හොදයි

    preview_need_for_speed_most_wanted_3.jpg
    :D :D :D
     
    billcompton

    Member
    Mar 5, 2012
    5
    0
    0
    haha no machan. they are not. specially 3wheel drivers. the worst. they do not even care about what kind of situation is there when they enter the road. simply, they even do not look at the road. they just enter and then only they started observing the condition of the traffic. so we have to slam the brakes to save the bugger's life.