තෑන්ක්ස් bro![]()
රොටි පාල්
පින්සිදු වේවා




ඔන්න එහෙනම් වැඩ ඇරිලා ගෙදර ගිල්ල මේකත් අහන්නකො![]()
පටි රෝල් කරගන්න මෙතනට කොටන්න
Youtube එක ඉතින් අද ගෙදර ගොහිල්ල තමා දාන්න වෙන්නේ![]()











,ස්තුති,මේ දවස් වල නිතරම ලොග් වෙලා කමේන්ට් දාන්න වෙලාවක් නැ,එවුනාට හැමදාම බාගෙන අහනවා...elama ela, uba nam deiyek![]()
නියමයි යාළුවා,ස්තුති,මේ දවස් වල නිතරම ලොග් වෙලා කමේන්ට් දාන්න වෙලාවක් නැ,එවුනාට හැමදාම බාගෙන අහනවා...

කෝ බන් මම අහපු ප්රශ්නෙට කවුරුත් උත්තර දෙන්නේ නැනේ![]()
thnxxx wewaaa........ Mamath horen horen tikak baawa!!!!!!!!!!!!

අපෝ එදාම දාන්නකෝ..
එල අනිත් අයත් කියන ඒක බලලා වැඩි කැමැත්ත අනුව කරන්නම්. මොකද සති අන්තයේ මේ නුල වේලෙනවා ඒක හින්ද මම බැලුවේ උදේ පාන්දර යන ඒවා සති අන්තයේ දාන්න










එල අනිත් අයත් කියන ඒක බලලා වැඩි කැමැත්ත අනුව කරන්නම්. මොකද සති අන්තයේ මේ නුල වේලෙනවා ඒක හින්ද මම බැලුවේ උදේ පාන්දර යන ඒවා සති අන්තයේ දාන්න

අන්න අන්න ඔය ඉතිං සිංහල ශබ්ද කෝෂය අහගන්න තමා හදන්නෙ උඹ.... අද පත්තරය කියවන්න ඕන අද... හෙට නෙමෙයිනේ.... දාපිය දිනපතාම.... දවස්ගනන් ඉන්න බෑ...![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()



හොදමයි සෑර් මම එහෙනම් හැමදාම දාන්නම්කො![]()

අපි දවසක මූගේ පටි රෝල් කරමුද අල්ලල




