මතක තියා ගනිල්ලා කවදා හරි සුද්දො මේ රට දාලා යනවා.
උන් යන්නේ උන්ගේ දරුවො වගේ කළු සුද්දො විසි තිස් දාහක් මේ රටේ බෝ කලාට පස්සේ,
ඊට පස්සේ අපේ මේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දො.
උන් සිංහල භාෂාවට, සිංහල සිරිත් විරිත් වලට වෛර කරනවා.
උන් උඹලගේ දරුවන්ට උගන්නාවි ජාති ආගම් භේදයක් එපාය කියලා.
දෙමළයත්, මරක්කලයත්, හබ්බයත්, කොචියත් බෝරකාරයත් එකය කියලා එහෙම කියල උන් ඉංග්රීසිය රජ කරවී.
පන්සල් වටේ පල්ලි කොවිල් හදාවි.
උඹලා උඹලෑ වෙනුවෙන් දියසේන කුමාරයා ඉපදෙනකන් බලාගෙන ඉන්නවා.
උපදින්න ඉන්න දියසේනලා තිඹිරිගෙයිදිම මරලා දාන්න මේ කළු සුද්දන්ට පුළුවන් බව මතකතියා ගනිල්ලා.
අපේ හාමුදුරුවන්ටත් එදාට උන් ඉනා බේතක් දෙනවා.
ඊට පස්සේ උඹලාගේ කොල්ලො කෙල්ලන්ට
ඇටිකෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න සිද්ධ වේවී.
- අනගාරික ධර්මපාලතුමා (1931 එතුමාගේ දින පොතෙනි )
Last edited:
මේවා මේ මිනිස්සු කාහොම කීවද මන්ද බං බලන හිටියා වගේ..පට්ට අත්තෙනේ අද වෙනකොට බලපන්කො




