මහසොහොන් බලකාය | Mahasohon Balakaya

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    11.gif
    11.gif
    11.gif
    Thumb up කරන්න නෙවේ මෙහෙ වරෙන්..
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය නිවැරදිව හදුනා ගමු...

    ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය ලෙස නිල් මානෙල් මල වේ. මෙම මල තෝරා ගැනීමට පාදක වූ හේතු මෙසේය.
    • රාජකීය උත්සව සදහා අනාදිමත් කාලයක සිට මෙම මල භාවිතා කරනු ලැබීම.
    • උපුල්වන් දෙවිදුන් සමග සම්බන්ධ කෙරෙන පුෂ්පයක් වීම.(මේ දෙවිදුට ශ්‍රී ලංකාව ආරක්ෂා කිරීම භාර වී ඇතැයි විශ්වාසයක් පවතී.)
    • බලවත් රෝග සමනය කිරීමේ සමත් සිසිල් ගුණයක් සහිත ඖෂධීය පුෂ්පයක් වීම.
    • මලේ වක්‍ර වූ පත්‍රවලින් ශුභ සලකුණක් වූ ස්වස්තිකය මූර්තිමත් වීම.

    නිල් මහනෙල් හි උද්භිද නාමය පෙරදී Nympheae Stellata වූ නමුදු මෙම මලෙහි වත්මන් උද්භිද නාමය Nymphaea nouchali වේ.

    සිංහලුනේ මේ තමයි නිල් මානෙල් මල.....

    800px-Nymphaea_nouchali_%282%29.jpg

    ජාතික පුෂ්පය ලෙස බොහෝදෙනා වරදවා බාවිතාකරන දම් පැහැති විදේශීය මානෙල් මල
    FLOWER.jpg

    තොරතුරු ගත්තෙ විකිපීඩියා වලින්
     
    Last edited:

    උඹ මේවා කොහෙන් ගේනවද අහන්නේ නෑ, කොහෙන් ගෙනාවත් ගේන එක නවත්තන්න එපා...........:)
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    Captain ජැක් ස්පැරෝ;12232957 said:
    වෙන ත්‍රෙඩ් එකකට වරෙන් තේරෙන විදිහට කියලා දෙන්නම්..........:angry::angry:
    මට බයයි, පාලු ත්‍රෙඩ් එකකට මාව අරන් ගිහින් ඔයා මට අතවරයක් කලොත්...:sorry:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    මට බයයි, පාලු ත්‍රෙඩ් එකකට මාව අරන් ගිහින් ඔයා මට අතවරයක් කලොත්...:sorry:
    මම මෙතැන් සිට මෙම කරුණ සම්භන්ධයෙන් අදහස් දැක්විම ප්‍රතික්ෂේප කරනවා......
    හේතුව - : මෙය වැදගත් ත්‍රෙඩ් එකක් බැවින්...
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය

    TREE1.jpg

    ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය ලෙස නා ගසය. එම ගසේ වැදගත්කම් කීපයක් මෙසේය.

    මංගල, සුමන, රේවත, හා සෝභිත යන සිව් බුදුවරැන් බුද්ධත්වය‍ට පත් වූයේ නාගස් සෙවණේ වීම සහ මෛත්‍රී බුදුන් බුදුබව ලැබීමට නියමිත නා ගස් සෙවනක වීම.

    ඉතා ශක්තිමත් අති දීර්ඝ කාලයක් පවත්නා වෘක්ෂයක් වීම නිසා ඵවන් සවිමත් චිර පැවැත්මක් දේශයටතද ලැබේවා යන පැතුම සංකේතවත් වීම.

    ඉතා සෞම්‍ය පියකරු සුවඳක් වහනය වන මල් පිපෙන රුකක් වීම.

    සර්ප දෂ්ටය ප්‍රධාන රෝගාබාධ රැසකට ප්‍රතිකාර සඳහා ගනු ලබන ඖෂධ පංචාංගයක් සහිත වීම.

    නා ගසෙහි විද්‍යාත්මක නාමය - Mesua ferrea
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    උඹ මේවා කොහෙන් ගේනවද අහන්නේ නෑ, කොහෙන් ගෙනාවත් ගේන එක නවත්තන්න එපා...........:)
    ‍තෝගේ ඇස් පෙන්නේ නැද්ද.........

    තොරතුරු ගත්තෙ විකිපීඩියා වලින් කියලා දාලා තියනවා.........
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    Captain ජැක් ස්පැරෝ;12232977 said:
    මම මෙතැන් සිට මෙම කරුණ සම්භන්ධයෙන් අදහස් දැක්විම ප්‍රතික්ෂේප කරනවා......
    හේතුව - : මෙය වැදගත් ත්‍රෙඩ් එකක් බැවින්...

    Hoo hoo umbata 100$ padui. mama tag ekak nikan gaththa :D:D