මොකද්ද ගොන්ගා මේ ෆොන්ට් එක..Captain ජැක් ස්පැරෝ;12232918 said:


වෙන ත්රෙඩ් එකකට වරෙන් තේරෙන විදිහට කියලා දෙන්නම්..........මොකද්ද ගොන්ගා මේ ෆොන්ට් එක..![]()


උඹ මේවා කොහෙන් ගේනවද අහන්නේ නෑ, කොහෙන් ගෙනාවත් ගේන එක නවත්තන්න එපා...........ශ්රී ලංකාවේ ජාතික පුෂ්පය නිවැරදිව හදුනා ගමු...
ශ්රී ලංකාවේ ජාතික පුෂ්පය ලෙස නිල් මානෙල් මල වේ. මෙම මල තෝරා ගැනීමට පාදක වූ හේතු මෙසේය.
- රාජකීය උත්සව සදහා අනාදිමත් කාලයක සිට මෙම මල භාවිතා කරනු ලැබීම.
- උපුල්වන් දෙවිදුන් සමග සම්බන්ධ කෙරෙන පුෂ්පයක් වීම.(මේ දෙවිදුට ශ්රී ලංකාව ආරක්ෂා කිරීම භාර වී ඇතැයි විශ්වාසයක් පවතී.)
- බලවත් රෝග සමනය කිරීමේ සමත් සිසිල් ගුණයක් සහිත ඖෂධීය පුෂ්පයක් වීම.
- මලේ වක්ර වූ පත්රවලින් ශුභ සලකුණක් වූ ස්වස්තිකය මූර්තිමත් වීම.
නිල් මහනෙල් හි උද්භිද නාමය පෙරදී Nympheae Stellata වූ නමුදු මෙම මලෙහි වත්මන් උද්භිද නාමය Nymphaea nouchali වේ.
සිංහලුනේ මේ තමයි නිල් මානෙල් මල.....
![]()
ජාතික පුෂ්පය ලෙස බොහෝදෙනා වරදවා බාවිතාකරන දම් පැහැති විදේශීය මානෙල් මල
![]()
තොරතුරු ගත්තෙ විකිපීඩියා වලින්

මට බයයි, පාලු ත්රෙඩ් එකකට මාව අරන් ගිහින් ඔයා මට අතවරයක් කලොත්...Captain ජැක් ස්පැරෝ;12232957 said:වෙන ත්රෙඩ් එකකට වරෙන් තේරෙන විදිහට කියලා දෙන්නම්..........![]()

උඹ මේවා කොහෙන් ගේනවද අහන්නේ නෑ, කොහෙන් ගෙනාවත් ගේන එක නවත්තන්න එපා...........![]()




මම මෙතැන් සිට මෙම කරුණ සම්භන්ධයෙන් අදහස් දැක්විම ප්රතික්ෂේප කරනවා......මට බයයි, පාලු ත්රෙඩ් එකකට මාව අරන් ගිහින් ඔයා මට අතවරයක් කලොත්...![]()
තෝගේ ඇස් පෙන්නේ නැද්ද.........උඹ මේවා කොහෙන් ගේනවද අහන්නේ නෑ, කොහෙන් ගෙනාවත් ගේන එක නවත්තන්න එපා...........![]()
Captain ජැක් ස්පැරෝ;12232977 said:මම මෙතැන් සිට මෙම කරුණ සම්භන්ධයෙන් අදහස් දැක්විම ප්රතික්ෂේප කරනවා......
හේතුව - : මෙය වැදගත් ත්රෙඩ් එකක් බැවින්...


මන් ඕක කියෙව්ව මචන් කියන්න තියෙන්නේ.. keep posting...menna lankawe LRRP eka gena mama hadapu thread ekak.. kemathi aya gihin kiyawanna
http://www.elakiri.com/forum/showthread.php?p=12177191#post12177191