කවුද ඒක නොදකින පොට්ටයා, මන් ඇහුවෙ උඹට පෙනුනද බලන්න..Captain ජැක් ස්පැරෝ;12232983 said:තෝගේ ඇස් පෙන්නේ නැද්ද.........
තොරතුරු ගත්තෙ විකිපීඩියා වලින් කියලා දාලා තියනවා.........

සිංහලකම ගැන අපි එකට නැගී සිටිනවානම් අපි අඩුම වශයෙන්
අපේ රට ජාතිය ආගම ගැන ටිකක්වත් දැනුවත් වෙලා තිබිය යුතුයි....
යුද්ධයෙදී පතුරම් තුවක්කු වගේ තමා... වචනවලින් කරන හරඹයකදී ඉතිහාසය පිළිබද,
අපේකම පිළිබද තොරතුරු තමයි යාළුවනේ ආයුධ වන්නේ....
ආයුධවලින් ඔබවත් දන්නද්ධ කිරීමේ අරමුනින් තමයි මේ තොරතුරු ඔබවෙත ගෙනආවේ.... ජයවේවා...
ටැග් ඔනේ නෑ......මට ඇවටර් එකක් හදලා දෙන එකට ටැග් එකක් දෙනවා

දුන්නත් එකෙක්ට 3ක් බෑනෙ ටැග්..Captain ජැක් ස්පැරෝ;12233050 said:ටැග් ඔනේ නෑ......
ඔනෙනම් හදලා දෙන්නම්...........![]()

අනිවා මචන්........සිංහලකම ගැන අපි එකට නැගී සිටිනවානම් අපි අඩුම වශයෙන්
අපේ රට ජාතිය ආගම ගැන ටිකක්වත් දැනුවත් වෙලා තිබිය යුතුයි....
යුද්ධයෙදී පතුරම් තුවක්කු වගේ තමා... වචනවලින් කරන හරඹයකදී ඉතිහාසය පිළිබද,
අපේකම පිළිබද තොරතුරු තමයි යාළුවනේ ආයුධ වන්නේ....
ආයුධවලින් ඔබවත් සන්නද්ධ කිරීමේ අරමුනින් තමයි මේ තොරතුරු ඔබවෙත ගෙනආවේ.... ජයවේවා...
නැත්තම් තෝ වගෙ ටැග් පැනියෙක් මොකද බැලුවා එපා කියන්නේ..Captain ජැක් ස්පැරෝ;12233065 said:

හෙට හවසට වගේ මචන් ඈ........හදල දියන්කෝ එකක්

ඒක ගනන් ගන්න එපා බන්.........පේනවනේ ඇවටර් එකක් නැතුව මං නිකං හෙළුවෙන් වගේ![]()
