මහසොහොන් බලකාය | Mahasohon Balakaya

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂියා වළි කුකුළා

200px-Sri-lanka-junglefowl.jpg

ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂියා ලෙස වළි කුකුළාවේ. මෙම කුරුල්ලා තෝරා ගැනීමට පාදක වූ හේතු මෙසේය.

මෙම පක්ෂියා ඉතා අලංකාරවත් වර්ණ කීපයකින් සෑදුනු පිහාටු දරන දැකුම්කලු සතකු වීම.
ශ්‍රී ලංකාවට පමණක් ආවේණික දේශීය පක්ෂියෙකු වීම.
ඵඩිතර සටන්කාමී කඩිසර සතකු වීම.
කුකුළා අරුණෝදය හෙවත් ආලෝකය ඵළඹෙන බව කියාපාන දූතයකු වීම.
වලි කුකුලාගේ ඉංග්‍රීසි නාමය - Ceylon jungle fowl
 
sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
සිංහලකම ගැන අපි එකට නැගී සිටිනවානම් අපි අඩුම වශයෙන්
අපේ රට ජාතිය ආගම ගැන ටිකක්වත් දැනුවත් වෙලා තිබිය යුතුයි....
යුද්ධයෙදී පතුරම් තුවක්කු වගේ තමා... වචනවලින් කරන හරඹයකදී ඉතිහාසය පිළිබද,
අපේකම පිළිබද තොරතුරු තමයි යාළුවනේ ආයුධ වන්නේ....
ආයුධවලින් ඔබවත් සන්නද්ධ කිරීමේ අරමුනින් තමයි මේ තොරතුරු ඔබවෙත ගෙනආවේ.... ජයවේවා...​
 
Last edited:

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    Captain ජැක් ස්පැරෝ;12232983 said:
    ‍තෝගේ ඇස් පෙන්නේ නැද්ද.........

    තොරතුරු ගත්තෙ විකිපීඩියා වලින් කියලා දාලා තියනවා.........
    කවුද ඒක නොදකින පොට්ටයා, මන් ඇහුවෙ උඹට පෙනුනද බලන්න.. :yes:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    සිංහලකම ගැන අපි එකට නැගී සිටිනවානම් අපි අඩුම වශයෙන්
    අපේ රට ජාතිය ආගම ගැන ටිකක්වත් දැනුවත් වෙලා තිබිය යුතුයි....
    යුද්ධයෙදී පතුරම් තුවක්කු වගේ තමා... වචනවලින් කරන හරඹයකදී ඉතිහාසය පිළිබද,
    අපේකම පිළිබද තොරතුරු තමයි යාළුවනේ ආයුධ වන්නේ....
    ආයුධවලින් ඔබවත් දන්නද්ධ කිරීමේ අරමුනින් තමයි මේ තොරතුරු ඔබවෙත ගෙනආවේ.... ජයවේවා...​
    fnVd.jpeg
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    සිංහලකම ගැන අපි එකට නැගී සිටිනවානම් අපි අඩුම වශයෙන්
    අපේ රට ජාතිය ආගම ගැන ටිකක්වත් දැනුවත් වෙලා තිබිය යුතුයි....
    යුද්ධයෙදී පතුරම් තුවක්කු වගේ තමා... වචනවලින් කරන හරඹයකදී ඉතිහාසය පිළිබද,
    අපේකම පිළිබද තොරතුරු තමයි යාළුවනේ ආයුධ වන්නේ....
    ආයුධවලින් ඔබවත් සන්නද්ධ කිරීමේ අරමුනින් තමයි මේ තොරතුරු ඔබවෙත ගෙනආවේ.... ජයවේවා...​
    අනිවා මචන්........
    තව තවත් තොරතුරු අපිත් එක්ක බෙදාගන්න........