|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
නයිස් ත්‍රෙඩ් :love::love::love::love:

ස්තූතියි සහෝ...
:D :D :D :D :D

picture.php

​
 

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
අවංකව ආදරේ කරනවානම් එකේ මර ගතියක් තියනව බන්.. එත් දැන් එහෙම උන් අඩුයි බන්.. පට්ට

සහතික ඇත්ත කතාවක් මචං...
දැන් කට්ටිය ආදරේ කරන්නේ කඳටනේ බං...
:eek: :eek: :eek: :eek: :eek:

picture.php

​
 

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
මේ....Mafiya සහෝදරයා..මෙහෙම කිව්වට තරහ වෙන්න නම් එපා..:dull:
ඔයාගෙ මේ ලියන විදිහ පොඩ්ඩක් වෙනස් කරන්න පුලූවන්ද..:dull:
මේ විදිහ කියවන්න හරිම boring.. :)
අනික දාන පින්තූර වල පොඩ්ඩක් size එකත් වැඩී වගේ....:nerd:
​

:yes: :yes: :yes: :yes: :yes:

picture.php

​
 

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
මගේ ජීවිතේත් අද සෑහෙන දුක දවසක්...... අවුරුදු තුනක ආදරිය අද මාව දාලා ගියා.ම්ම්ම් ඒතරම්ම දුකක් නෑ,මම හිත තද කරගත්තා..... යන අයට යන්න දෙන්න ඕනේ:dull::dull::dull:

ඔව් මචං...
අපිට ආදරේ අය අපි ළඟ නවතිනවා...
අපි ආදරේ කලාට යන අයන් නවත්තන්න හදලා වැඩක් නෑ...
ඒකෙන් වෙන්නේ අපිට ආදරේ අය අහිමි වෙන එකයි...


picture.php

​
 

Fire Angel

Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    මගේ ජීවිතේත් අද සෑහෙන දුක දවසක්...... අවුරුදු තුනක ආදරිය අද මාව දාලා ගියා.ම්ම්ම් ඒතරම්ම දුකක් නෑ,මම හිත තද කරගත්තා..... යන අයට යන්න දෙන්න ඕනේ:dull::dull::dull:

    මොකෝ සහෝ වුනේ..
    :(:(
    ​
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    ජීවිතය
    යම් විටකදි කඩා වැටෙයි
    තව කලකදී අපටත් නොදැනීව ගලායයි
    එවන් ජීවිතයක දෙවන හැරවුම් ලක්ෂය
    අද සිට ඔබ වෙත ලියන මා
    මල් බබා
    වේය.

    ​

    එළ එළ බබෝ...
    :P :P :P :P :P

    picture.php

    ​
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    picture.php


    මම උඹේ පොස්ට් ක්වෝට් කරන කොට මෙන්න මේක අයින් කරනව තරහ වෙන්න එපා

    රෙද්ද

    [/CENTER]

    අයින් කලාට කමක් නෑ...
    උඹ මොකද රෙද්ද කියන්නේ...
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif


    picture.php

    ​
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    Mala Enayak Ne Oi:angry::angry:

    උඹට ඒක ප්‍රශ්ණයක් නම් මාව Quote නොකර හිටපං..
    කට්ටියට Fire සෙට් එක පැටලෙන හින්දයි මං ඕක දන්නේ...
    නැතුව උඹ ගන්නවා වගේ මෝඩ ආතල් එකකට නෙමේ...
    :angry: :angry: :angry: :angry: :angry:

    picture.php

    ​
     
    Status
    Not open for further replies.