මුන් එක්ක බෑ එක එක ඒවා කියනවාඅයියෝ මෙයා කොයි වෙලෙත් ඔරෝ ගත්ත ගමන්මනේ...

කෝමද එතකොට ඉන්න ඕනා

මුන් එක්ක බෑ එක එක ඒවා කියනවාඅයියෝ මෙයා කොයි වෙලෙත් ඔරෝ ගත්ත ගමන්මනේ...

අවංකව ආදරේ කරනවානම් එකේ මර ගතියක් තියනව බන්.. එත් දැන් එහෙම උන් අඩුයි බන්.. පට්ට

මේ....Mafiya සහෝදරයා..මෙහෙම කිව්වට තරහ වෙන්න නම් එපා..
ඔයාගෙ මේ ලියන විදිහ පොඩ්ඩක් වෙනස් කරන්න පුලූවන්ද..
මේ විදිහ කියවන්න හරිම boring..
අනික දාන පින්තූර වල පොඩ්ඩක් size එකත් වැඩී වගේ....

මගේ ජීවිතේත් අද සෑහෙන දුක දවසක්...... අවුරුදු තුනක ආදරිය අද මාව දාලා ගියා.ම්ම්ම් ඒතරම්ම දුකක් නෑ,මම හිත තද කරගත්තා..... යන අයට යන්න දෙන්න ඕනේ![]()
මගේ ජීවිතේත් අද සෑහෙන දුක දවසක්...... අවුරුදු තුනක ආදරිය අද මාව දාලා ගියා.ම්ම්ම් ඒතරම්ම දුකක් නෑ,මම හිත තද කරගත්තා..... යන අයට යන්න දෙන්න ඕනේ![]()

ඔයාගෙ ලෙඩේ එයාටත් බෝ කලාද..

ජීවිතය
යම් විටකදි කඩා වැටෙයි
තව කලකදී අපටත් නොදැනීව ගලායයි
එවන් ජීවිතයක දෙවන හැරවුම් ලක්ෂය
අද සිට ඔබ වෙත ලියන මා
මල් බබා
වේය.

එළ එළ බබෝ...
![]()
![]()
![]()
![]()
![]()
මම උඹේ පොස්ට් ක්වෝට් කරන කොට මෙන්න මේක අයින් කරනව තරහ වෙන්න එපා
රෙද්ද
[/CENTER]
Mala Enayak Ne Oiඅයින් කලාට කමක් නෑ...
උඹ මොකද රෙද්ද කියන්නේ...
![]()
![]()
![]()
![]()
![]()
![]()

Mala Enayak Ne Oi![]()