2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    රුසියාවේ ජනාධිපතිවරණය දිනුවා කියලා පුටින් සං‍තෝෂ වුනාට වැඩක් නෑ.ඒ අයගේ ජනාධිපතිකම් තව මාස ගානකින් ඉවරයි. ඊලඟට එන යුගයට එයාලගේ සේවය අනවශ්‍යයි.දැනට කරලා තියෙන විනාශය හොඳටම ඇති. මේ ජීව ගෝලය හදන්න පිටසක්වල ජීවින් සෑහෙන්න මහන්සි වුනා.මුන් මේක කාපු එක විතරයි කරේ.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    බුදුන් වහන්සේට මහා පුරුෂ ලක්ෂන 36ක් තිබිලා තියෙනවා.දත් තිස් හයක් පිහිටලා තියෙනවා.ඒ කියන්නේ බුදුන් පිටසක්වල ජානමය සම්භවයක් සහිත මානවයෙක් නිසයි මේ වගේ වෙනස්කම් තියෙන්නේ.පෘථිවි මානවයන්ගේ මොලයට අවබෝධ කරගන්න පුලුවන් දේවල් සීමිතයි.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113

    :yes:
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    රුසියාවේ ජනාධිපතිවරණය දිනුවා කියලා පුටින් සං‍තෝෂ වුනාට වැඩක් නෑ.ඒ අයගේ ජනාධිපතිකම් තව මාස ගානකින් ඉවරයි. ඊලඟට එන යුගයට එයාලගේ සේවය අනවශ්‍යයි.දැනට කරලා තියෙන විනාශය හොඳටම ඇති. මේ ජීව ගෝලය හදන්න පිටසක්වල ජීවින් සෑහෙන්න මහන්සි වුනා.මුන් මේක කාපු එක විතරයි කරේ.

    ඇයි ඔයාලට මේක මීට‍ වඩා හොදට හදන්න බැරි උනේ.. එකට කමක් නෑ ...දැන් ඔයාලගේ යානා එහෙම ආයේ මේ පැත්තේ අපිට පෙන්න එන දවසක් එහෙම කියන්න බැරිද
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    බුදුන් වහන්සේට මහා පුරුෂ ලක්ෂන 36ක් තිබිලා තියෙනවා.දත් තිස් හයක් පිහිටලා තියෙනවා.ඒ කියන්නේ බුදුන් පිටසක්වල ජානමය සම්භවයක් සහිත මානවයෙක් නිසයි මේ වගේ වෙනස්කම් තියෙන්නේ.පෘථිවි මානවයන්ගේ මොලයට අවබෝධ කරගන්න පුලුවන් දේවල් සීමිතයි.

    march walala ne oya labba wenawa kiwwe. thama wena patawath nane..:confused::confused:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    ඇයි ඔයාලට මේක මීට‍ වඩා හොදට හදන්න බැරි උනේ.. එකට කමක් නෑ ...දැන් ඔයාලගේ යානා එහෙම ආයේ මේ පැත්තේ අපිට පෙන්න එන දවසක් එහෙම කියන්න බැරිද

    මටත් දැනගන්න ඔනි මචන්!:yes::yes:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    What's causing the mysterious sounds coming from the sky that are so loud they set off car alarms?

    By Ted Thornhill

    Last updated at 4:24 PM on 5th March 2012

    Mysterious sounds have been heard booming from the sky all around the world – in some cases they were so loud they set off car alarms.
    The unsettling noises were heard recently from Europe to Canada, sounding like groans and powerful horns.
    In Germany noises coming from the sky were recorded on a video camera and uploaded to YouTube, with car alarms clearly heard going off in the background.
    SCROLL DOWN FOR VIDEOS

    article-2110523-025C060300000578-960_468x459.jpg
    Blue-sky thinking: Strange noises have been heard coming from above, but experts say there are rational explanations

    The internet has been buzzing with theories about what the sounds could be, with suggestions such as Jesus returning and the world ending

    Read more: http://www.dailymail.co.uk/sciencet...ng-sky-loud-set-car-alarms.html#ixzz1oJzlwS2B
    ලොව පුරා අහස් තලයෙන් මතුවන අභිරහස් ආගන්තුක ශබ්ද මගින් හැ‍ඟෙන්නේ නියම පිටසක්වල යානා ඔබට නොපෙනෙන ලෙස අහසේ සැරිසරන බවයි.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඇයි ඔයාලට මේක මීට‍ වඩා හොදට හදන්න බැරි උනේ.. එකට කමක් නෑ ...දැන් ඔයාලගේ යානා එහෙම ආයේ මේ පැත්තේ අපිට පෙන්න එන දවසක් එහෙම කියන්න බැරිද
    wajira N
    පිටසක්වල ජීවින් පෘථිවිය තුල කරන්නේ ජානමය සහ වෙනත් තාක්ෂනික ප්‍රතිකර්ම මගින් ස්වභාවිකව සිදු විය යුතු පරිණාමයක් වඩා වේගවත්ව ස්වබාවය සහ කෘතිමව සිදු කරවන එකයි.ඒ කියන්නේ ඔයාලගේ එවොලූෂන් එක බූස්ට් කරනවා. ටර්බෝ එවෙලූෂන් ටෙක්නික්ස්.ඔයාලා හුඟක් වාසනාවන්තයි මේ ප්‍රොජෙක්ට් එකට ‍තෝරා ගත්ත නිසා.නැත්නම් කල්පගානක්වත් ඔයාලට වනාචාරිව ස්වභාවික ලෙස පරිණාමය වෙන්න වෙනවා.2012 වසරේ එහි යුගයක් ඉවරයි.ඉන්පසු නව යුගයතුල මීලඟ කෘතිම පරිණාමය වසර 700ක් පමණ සිදුවෙනු ඇත.
     
    Last edited:

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    ලොව පුරා අහස් තලයෙන් මතුවන අභිරහස් ආගන්තුක ශබ්ද මගින් හැ‍ඟෙන්නේ නියම පිටසක්වල යානා ඔබට නොපෙනෙන ලෙස අහසේ සැරිසරන බවයි.

    අකුණු ගහන සද්දද ?
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජීවින් කියන්නේ ඔයාලා හිතන විදිහේ අය නෙවෙයි.මේ අය ඉතාම මනරම් මනස්කාන්ත ජීවින් කොටසක්.ඒවගේම ශක්තිමත් පිරිසක්.පිටසක්වල මානවයන් පවා පෘථිවිමානවයන්ට වඩා දැකුම්කළුයි.ඔයාලට තවම ඒ අය දැකලා නෑ.ඒ අය පෙන්වලා තියෙන්නේ ඔවුන්ගේ නියම ස්වරූපය නෙවෙයි.
     
    BEAUTIFUL+SEXY+ALIEN+FEMALE+WOMEN+THICK+GIRL+ANTHRO+BEAR+WOLF+FOX+CAT+CURVY+ART+BUSTY+BOOBS+BOOTY+ANTHRO+COMIC+BOOK+ASS+DSNG+1.jpg
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,685
    2
    115,570
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ලොව පුරා අහස් තලයෙන් මතුවන අභිරහස් ආගන්තුක ශබ්ද මගින් හැ‍ඟෙන්නේ නියම පිටසක්වල යානා ඔබට නොපෙනෙන ලෙස අහසේ සැරිසරන බවයි.

    1562_animado.gif
    1562_animado.gif
     
    • Like
    Reactions: XpressM and Genuine

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජීවින් පෘථිවියට පැමිනෙන දිනයක් ඔබලාට දෙන්නේ නෑ.දැනටමත් ඒ අය මෙහි ඉන්නවා.නමුත් ඔවුන් ඔබලාට දකින්න අවස්තාවක් නෑ.ඔවුන් මම සමග සන්නිවේදනය කරමින් ඉන්නවා.මේ වසර තුල ඔවුන් ඔබලාට දෘෂ්‍යමාන වේවි.දවසක් කියන්නේ නෑ.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    පිටසක්වල ජීවින් පෘථිවියට පැමිනෙන දිනයක් ඔබලාට දෙන්නේ නෑ.දැනටමත් ඒ අය මෙහි ඉන්නවා.නමුත් ඔවුන් ඔබලාට දකින්න අවස්තාවක් නෑ.ඔවුන් මම සමග සන්නිවේදනය කරමින් ඉන්නවා.මේ වසර තුල ඔවුන් ඔබලාට දෘෂ්‍යමාන වේවි.දවසක් කියන්නේ නෑ.

    :sorry:
     
    33000W

    Member

    කියන්නෙම නැද්ද?:eek::eek::eek:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    සමහර දේවල් මට හෙලි කරන්න තහනම්. නමුත් හුඟක් දේවල් මම හෙලි කරලා තියෙනවා. අද මානව නායකයන් ඔබලා ගෙන යන විනාශකාරි මාවතින් ඔබලා නිදහස්වෙන නව යුගය මේ වසර තුල යම් දිනයක එලිවෙනවා.ඔවුන් ඔබලා උදෑසන අවදිවෙනකොට පෘථිවිය අහස පුරාම සිටීවි.ඒ වගෙම පෘථිවියට ගොඩ බැහලා විශාල පිරිසක් සිටීවි.ඔවුන් මානවයන්ට සමාන කොටසක් පලමුව එනු ඇත.එම නිසා ඔබලාට භීතියක් චකිතයක් නොදැනෙනු ඇත.නමුත් ඔවුන් මානවයන්ම නෙවෙයි.
     
    Status
    Not open for further replies.