මහසොහොන් බලකාය | Mahasohon Balakaya

C$K

Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    රණ බිම මැරුණේ සිංහලයෙකු නම් - පපුවේ වෙඩි සළකුණ ඇත්තේ......

    එදා -
    බත කා ඉවරයි බලමින් උන්නොත් -ටික කලකින් සිංහල හාලේ
    ඉංග්රීඉසි හරකා උඩරට ඉඩමෙන් - පන්නන්නට සැරසෙව් රාලේ

    අද -
    බත කා ඉවරයි සිංහල හාලේ - බාස්මතී ඉහලම මාලේ
    ඉංග්රිඉසි හරකුන් නැතුවට අපේම - කළු උන් නටනව උන් තාලේ
    ඇත්ත කතාව
    :)
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    colombo_in_olden_days_12.jpg


    නිදහස ඉල්ලා පිපී නැමීගිය මල් දෙවරක් පරවී වැටුනා
    කඩු නැතිවම කොපු ඵක ඵක ජාතියෙ එළකිරියේ තැන තැන තිබුනා
    ජාතික ආලෙන් ලිව්වොත් අකුරක් උන්‍ නොදැනිම මහ මග මැරුනා
    සුද්දගෙ වැඩ දැන් කල්ලො කරකොට සුද්දගෙ ඉහමත මල් පිපුනා
     
    Last edited:
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land


    එඩිතර පූසෙක්. ඇඟේ සයිස් එකට වඩා හිතේ ශක්තිය ලොකුයි දැක්කනෙ. අන්තිමට අර පිටිපස්සට යන්නෙ මේක Share කරන්න Computer එක ගාවට එන්න ඕනෙ නිසා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කලු පූසා;12235284 said:


    එඩිතර පූසෙක්. ඇඟේ සයිස් එකට වඩා හිතේ ශක්තිය ලොකුයි දැක්කනෙ. අන්තිමට අර පිටිපස්සට යන්නෙ මේක Share කරන්න Computer එක ගාවට එන්න ඕනෙ නිසා

    :lol::lol::lol::lol::lol: