pati roll පටි රෝල් mega thread

teshan_1994

Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    thanks-png-460x307.png
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    Thanks a lot

    You are walcome ;)

    Good news එකක් තියෙනවා කියන්න හිරු එකේ Live stream එක දැන් කැඩෙනවා අඩුයි මොකද උන් quality එක අඩු කරලා තියෙන්නේ කලින් අවා 96 විතර දැන් එන්නේ 24 එකයි ඔය Audio File එක ඔච්චර පොඩි. එහෙම කරාට පස්සේ නම් කිසි අවුලක් නෑ හැබැයි බබා වගේ play වෙනවා :lol::yes:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo

    eeee siraawata , 15 mins ewa 2MB patta pata pata:D:D
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ow sadde wadi karanna wenawa kana palenna.. eth awlak na:):)

    මම දෙරණ වගේ අහල බැලුව එකේ දෙනවා 44 මම කියන්නේ එගාන වගේ දුන්නනම් එල. 24 කියන්නේ හොදටම කොලිටි අඩුයි
     
    TWK

    Member
    Jan 30, 2012
    307
    5
    0
    Galle
    අහන්න පුළුවන් විදියකට ලැබෙනවානම් ඒ හොදටෝම ඇති Quality කියල අහන්න නැත්නම් වැඩක් නැනේ
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අහන්න පුළුවන් විදියකට ලැබෙනවානම් ඒ හොදටෝම ඇති Quality කියල අහන්න නැත්නම් වැඩක් නැනේ

    :yes::yes::yes:අනික වොයිස් නේ බන් , ඕවට මොන Quality ද
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    අහන්න පුළුවන් විදියකට ලැබෙනවානම් ඒ හොදටෝම ඇති Quality කියල අහන්න නැත්නම් වැඩක් නැනේ

    :yes::yes::yes:අනික වොයිස් නේ බන් , ඕවට මොන Quality ද

    එහෙනම් අවුලක් නෑ උඹලගේ ඩේටා වැඩිය යන්නෙත් නැනේ :D ෆොනේ එකේ උනත් දාගෙන ගමනක් යද්දී අහන්න තියෙන්නේ. :yes: