කෙල්ල කැමති කරගන්න..plz help 
මචංලා.. මගේ හිතේ තියෙන ලොකු ප්රශ්නයක් විසඳගන්න තමයි මේක දාන්නෙ. මට කරන්න දෙයක් හිතාගන්නම බැරි නිසා තමයි උඹලගෙන් අහන්නෙ. මෙහෙම වෙන එකවුන්ට් එකක් හදාගෙන ආවෙත් ඒකට.
කතාව කෙටියෙන්ම කිව්වොත් මම කෙල්ලෙකුට කැමතියි. ඒකි මට කැමති නෑ. මම මොනව කරත් කිව්වත් කිසිම වැඩක් නෑ. කෙල්ල ඉන්ජිනියරින් ෆැකල්ටි එකේ කෙල්ලෙක්. මම ටෙක්නිකල් පැත්තෙන් පොඩි ජොබක් කරනව. ඒ හින්දද මන්ද මෙයා මාත් එක්ක කතා කරන්නවත් කැමති නෑ.
ෆේස්බුක් එකේ ඇඩ් කරන්න හැදුවට ඒක එක්සෙප්ට් කරන්නෙත් නෑ. කෝල් කලාට ඒව ගන්නෙත් නෑ. මට වෙන එයාගෙ යාලුවෙක් වෙන කනෙක්ශන් එකකුත් නැහැ. කොටින්ම මට කරන්න දෙයක් හිතාගන්න බෑ. අනේ මන්ද. 
උන්ට සල්ලිත් තියෙනව සෑහෙන්න. අපි ඉතින් දුප්පත් කොල්ලො නෙ.
එක වෙන්නැති එච්චර ගනන් උස්සන්නෙ. අහපු ගමන් හිතන්නෙත් නැතුව බෑ කිව්ව. යාලුවෙක් වගේ කතාකරන්නත් නෑ. මෙයාට කැමති උන හේතුව මටත් හිතාගන්න බෑ. මම බඳින්න හිතාගෙන හිටියෙ අහිංසක වැඩි සද්දයක් නැති කෙල්ලෙක්ව, රස්සාවට යන ගෑනියෙක් නෙවෙයි. ඒත් දැන් මට මෙයාවමයි ඕන. අනේ මට කරන්න දෙයක් ගැන උපදෙසක් දීපල්ල බන්. මට පිස්සු වගේ හිතල. මොකක්ද බන් මම කරන්නෙ? 

sorry
ගැලපෙන වෙන එකක් හොයපන් මම දැකල තියෙනවා ඔය වගේ වෙන සීන් වැඩිම උනොත් අව්රුද්දක් සතුටින් පස්සේ වලි