කෙල්ල කැමති කරගන්න..plz help :(

ujk_26

Member
Mar 6, 2012
10
1
0
කෙල්ල කැමති කරගන්න..plz help :(

මචංලා.. මගේ හිතේ තියෙන ලොකු ප්‍රශ්නයක් විසඳගන්න තමයි මේක දාන්නෙ. මට කරන්න දෙයක් හිතාගන්නම බැරි නිසා තමයි උඹලගෙන් අහන්නෙ. මෙහෙම වෙන එකවුන්ට් එකක් හදාගෙන ආවෙත් ඒකට.

කතාව කෙටියෙන්ම කිව්වොත් මම කෙල්ලෙකුට කැමතියි. ඒකි මට කැමති නෑ. මම මොනව කරත් කිව්වත් කිසිම වැඩක් නෑ. කෙල්ල ඉන්ජිනියරින් ෆැකල්ටි එකේ කෙල්ලෙක්. මම ටෙක්නිකල් පැත්තෙන් පොඩි ජොබක් කරනව. ඒ හින්දද මන්ද මෙයා මාත් එක්ක කතා කරන්නවත් කැමති නෑ. :( ෆේස්බුක් එකේ ඇඩ් කරන්න හැදුවට ඒක එක්සෙප්ට් කරන්නෙත් නෑ. කෝල් කලාට ඒව ගන්නෙත් නෑ. මට වෙන එයාගෙ යාලුවෙක් වෙන කනෙක්ශන් එකකුත් නැහැ. කොටින්ම මට කරන්න දෙයක් හිතාගන්න බෑ. අනේ මන්ද. :(

උන්ට සල්ලිත් තියෙනව සෑහෙන්න. අපි ඉතින් දුප්පත් කොල්ලො නෙ. :sorry: එක වෙන්නැති එච්චර ගනන් උස්සන්නෙ. අහපු ගමන් හිතන්නෙත් නැතුව බෑ කිව්ව. යාලුවෙක් වගේ කතාකරන්නත් නෑ. මෙයාට කැමති උන හේතුව මටත් හිතාගන්න බෑ. මම බඳින්න හිතාගෙන හිටියෙ අහිංසක වැඩි සද්දයක් නැති කෙල්ලෙක්ව, රස්සාවට යන ගෑනියෙක් නෙවෙයි. ඒත් දැන් මට මෙයාවමයි ඕන. අනේ මට කරන්න දෙයක් ගැන උපදෙසක් දීපල්ල බන්. මට පිස්සු වගේ හිතල. මොකක්ද බන් මම කරන්නෙ? :sorry:
 
  • Like
Reactions: flag au:

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    උස්සපන් උබට එකිත් එක්ක ඉන්න පුලුවන් කියලා හිතෙනවානම් එකිට කොල්ලෙක් ඉන්නවානම්
    වෙන අතක් බලා ගනින් නැත්නම් අම්මව උස්සපන් එකිගෙ:lol::lol::lol:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    පස්සෙං ගිහිං චාටර් වෙන්න ඕන අයත් ඉන්නවා..................
    නැති අයත් ඉන්නවා...................
    හොඳට හිතලා බලලා තීරණයක් ගන්න................
    අර උඹ හිතං හිටිය විදිහෙ කෙල්ලෙක් ගැන ඇහුවනං කොහොම හරි දාගනිං කියලා කියනවා අනිවා.................
    හොඳට හිතලා බලලා වැඩ කරපන්..................
    තමංව බාල්දු කරගන්න එපා නිකං කෙල්ලෝ හින්දා...............
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආදරේ කියන දේ බලෙන් ලබාගන්න පුළුවන් දෙයක් නෙමෙයිනෙ. සමහර විට එයා වෙන කාට හරි කැමති ඇති. එහෙම නැත්තම් වෙන හේතුවක් ඇති. ඔයාට හැකියාවක් තියනවනම් එයා අකමැති හේතුව හොයාගන්න. ඊට පස්සෙ බලන්න පුලුවන් මොකක් ද කරන්නෙ කියල. එහෙම නැත්තම් ඉතින් ඒ දේ කාලයට බාර දීල නිකන් ඉන්න තමයි වෙන්නෙ. එහෙමත් නැත්තම් ඉතින් ඔය දේවල් අමතක කරල ඔයාගෙ ජීවිතේ ගොඩනගාගන්න එක තමයි කරන්න වෙන්නෙ.
     
    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    ado uba ai ban eka paratama ahanda giye mona kellath serious nam eka parata ahuwata kamathi wenne na. uba issara yaluweyn eya kamathi akamathi pilabda de danaganin passe ube adare tharama penna pan tho ekata atha kapaganna marenna yana moda wada karanda epa eyata wish wasaya deepan pana unat deela eyawa bala ganna waga bt seriously karapan poddak kamthi nam gihin gedarin katha karan pase nikan wat eki dala giyoth athi wena duka nima karanda bari wei pissu hadendath ida thiyei
     
    :yes::yes:මෙක තමයි කරන්න ඔන මචන්
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,703
    4,581
    113
    eki kamathi nathan nikan passen yanna epa ban
    ubatath kiyala athma abimanayak thiyenawa ne
    anith 1ka 90% kello kamathi unawa wadiya care karanne nathi unta
    kello passe yanna giyama wenna kamathi kellath ganan ussana 1ka
     
    ujk_26

    Member
    Mar 6, 2012
    10
    1
    0
    පස්සෙං ගිහිං චාටර් වෙන්න ඕන අයත් ඉන්නවා..................
    නැති අයත් ඉන්නවා...................
    හොඳට හිතලා බලලා තීරණයක් ගන්න................
    අර උඹ හිතං හිටිය විදිහෙ කෙල්ලෙක් ගැන ඇහුවනං කොහොම හරි දාගනිං කියලා කියනවා අනිවා.................
    හොඳට හිතලා බලලා වැඩ කරපන්..................
    තමංව බාල්දු කරගන්න එපා නිකං කෙල්ලෝ හින්දා...............

    එහෙම හිතන් හිටියට දැන් මට මෙයාවමයි ඕන මචන්. මටත් තේරෙන්නෙනෑ. ඇත්තටම ඒ වගේ රස්සාවක් කරන, එයා වගේ හිතන පතන කෙනෙක් නෙවෙය් මගේ හිතේ හිටියෙ. ඒත් ඉතින් මට එයා ලැබුනොත් පස්සෙ අර විදියට හදාගන්නවත් පුලුවන් නෙ. :(:(:(

    ආදරේ කියන දේ බලෙන් ලබාගන්න පුළුවන් දෙයක් නෙමෙයිනෙ. සමහර විට එයා වෙන කාට හරි කැමති ඇති. එහෙම නැත්තම් වෙන හේතුවක් ඇති. ඔයාට හැකියාවක් තියනවනම් එයා අකමැති හේතුව හොයාගන්න. ඊට පස්සෙ බලන්න පුලුවන් මොකක් ද කරන්නෙ කියල. එහෙම නැත්තම් ඉතින් ඒ දේ කාලයට බාර දීල නිකන් ඉන්න තමයි වෙන්නෙ. එහෙමත් නැත්තම් ඉතින් ඔය දේවල් අමතක කරල ඔයාගෙ ජීවිතේ ගොඩනගාගන්න එක තමයි කරන්න වෙන්නෙ.

    මට තේරෙන විදියට අකමැති ඉතින් මාව එයාට ගැලපෙන්නෙ නෑ කියල තමයි. රස්සාවයි පවුලයි ඔක්කොම එහෙම නිසා. ඇහුවම කිව්වෙ එයා මාව හරියට දන්නෙවත් නෑ, මන් ගැන් කිසිම කැමැත්තක් නෑ කියල. ඒත් දැනගන්න යාලුවො වගේ ආශ්රය කරමු කිව්වම ඒකටත් කොහෙත්ම කැමති නෑ. :(:( මට එයාවම තමයි ඕන මචන්.
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අනේ රෙද්ද ඔච්චරට ලොකුනම්
    එපා කියලා වෙන එකක් කරපන්කෝ
    ඕකා දාගත්ත් මරාලයක් කරේ එල්ලගත්ත වගේ තියෙයි තොට
     
    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,655
    1,154
    113
    Kottawa
    මොන ඉංජිනියරින් ෆැකල්ටියෙද ? help එකක් දෙන්නම් උඹට:yes:
     
    තමන්ගේ account එකෙන් ඇවිත් කෙලින් කතා කරන්න බැරි උබ කොහොමද කෙල්ලෙක්ගෙන් කැමැත අහන්න ගියේ :rolleyes: sorry:P

    කෙල්ල ඉන්ජිනියරින් ෆැකල්ටි එකේ කෙල්ලෙක්. මම ටෙක්නිකල් පැත්තෙන් පොඩි ජොබක් කරනව
    මේක නම් සුබ සිහිනයක් නෙවි බන්:baffled: ගැලපෙන වෙන එකක් හොයපන් මම දැකල තියෙනවා ඔය වගේ වෙන සීන් වැඩිම උනොත් අව්රුද්දක් සතුටින් පස්සේ වලි :sorry: දුප්පත් පොහොසත් බවටත් වඩා මෙතන අව්ලක් තියෙනවා
    ආලය අන්දය කිව්වලු හදවතින් නැතුව මොලෙන් වැඩ කරපන් ඉදිරිදින;)

    ලංකාවේ කෙල්ලෝ නැද්ද බන් ඒකිට ලිදේ පනින කියපන් :rofl:
     
    ujk_26

    Member
    Mar 6, 2012
    10
    1
    0
    ado uba ai ban eka paratama ahanda giye mona kellath serious nam eka parata ahuwata kamathi wenne na. uba issara yaluweyn eya kamathi akamathi pilabda de danaganin passe ube adare tharama penna pan tho ekata atha kapaganna marenna yana moda wada karanda epa eyata wish wasaya deepan pana unat deela eyawa bala ganna waga bt seriously karapan poddak kamthi nam gihin gedarin katha karan pase nikan wat eki dala giyoth athi wena duka nima karanda bari wei pissu hadendath ida thiyei

    මම ටිකක් කතා කරන්න අදුර ගන්න ට්‍රයි කලා මුලින්. මේකි no reply කිසි දේකට. ඉතින් කොහෙද.:no::no:

    :yes::yes:මෙක තමයි කරන්න ඔන මචන්

    eki kamathi nathan nikan passen yanna epa ban
    ubatath kiyala athma abimanayak thiyenawa ne
    anith 1ka 90% kello kamathi unawa wadiya care karanne nathi unta
    kello passe yanna giyama wenna kamathi kellath ganan ussana 1ka

    නෑ බන්. මේකි මට කතාකරන්නවත් කැමති වෙන්නෙ නැත්තෙ මම ලොකු ජොබක් නොකරන ඒකි වගේ මීටරයක් නොවෙන නිසා. මට ඒක හැසිරීමෙන් තේරෙනව. ගෙදර කැමති කරගන්නෙ කොහොමද ඉතින්?
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,708
    2,501
    113
    Bevery Hills-90210
    බලෙන් ආදරය ලබාගන්න බැහැ මචං. උබට දැන් දුකක් දැනුනට පසු කාලෙක ඒක උබට ලොකු සතුටක් වෙන්න පුළුවන්. මොකද අපි ආදරය කරන්න ඔනේ අපිට ඊටත් වඩා ආදරය කරන කෙනෙකුට විතරයි.
    අන්න ඒවගේ කෙනෙක් උබට සෙට් උන දාට දුප්පත්ද, පොහොසත්ද කියලා ගැටළුවක් එන්නේ නෑ. ආදරය කරන්න පටන් ගනින්. එච්චරයි.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,703
    4,581
    113
    තමන්ගේ account එකෙන් ඇවිත් කෙලින් කතා කරන්න බැරි උබ කොහොමද කෙල්ලෙක්ගෙන් කැමැත අහන්න ගියේ :rolleyes: sorry:P

    මේක නම් සුබ සිහිනයක් නෙවි බන්:baffled: ගැලපෙන වෙන එකක් හොයපන් මම දැකල තියෙනවා ඔය වගේ වෙන සීන් වැඩිම උනොත් අව්රුද්දක් සතුටින් පස්සේ වලි :sorry: දුප්පත් පොහොසත් බවටත් වඩා මෙතන අව්ලක් තියෙනවා
    ආලය අන්දය කිව්වලු හදවතින් නැතුව මොලෙන් වැඩ කරපන් ඉදිරිදින;)

    ලංකාවේ කෙල්ලෝ නැද්ද බන් ඒකිට ලිදේ පනින කියපන් :rofl:

    true machan kawadawath thamange adyapana mattamata samana ho abibawa yana ganiyek thamange jivana sahakariya karaganna hoda na....ehama karoth wenna api abibawa yana widiye wada karana 1ka