ඕක බන් කවදාවත්ම තේරුම් ගන්න බෑ. කෙල්ල කරන සමහර දේවල් වලින් අපි නොමග යනවා අපිට කැමතියි කියලා. ඒත් එයාගෙ හිතේ එහෙම දෙයක් තිබිල නෑ. ඕක කෙලින්ම කෙල්ලගෙන් අහලම දැනගන්න ඕන දෙයක් බන්. අත්දැකීමෙන් කියන්නෙ![]()
athdekeem thiyenawa wage baratamaඕක බන් කවදාවත්ම තේරුම් ගන්න බෑ. කෙල්ල කරන සමහර දේවල් වලින් අපි නොමග යනවා අපිට කැමතියි කියලා. ඒත් එයාගෙ හිතේ එහෙම දෙයක් තිබිල නෑ. ඕක කෙලින්ම කෙල්ලගෙන් අහලම දැනගන්න ඕන දෙයක් බන්. අත්දැකීමෙන් කියන්නෙ![]()
ඕක බන් කවදාවත්ම තේරුම් ගන්න බෑ. කෙල්ල කරන සමහර දේවල් වලින් අපි නොමග යනවා අපිට කැමතියි කියලා. ඒත් එයාගෙ හිතේ එහෙම දෙයක් තිබිල නෑ. ඕක කෙලින්ම කෙල්ලගෙන් අහලම දැනගන්න ඕන දෙයක් බන්. අත්දැකීමෙන් කියන්නෙ![]()
oxford ekenda pass out wune...........???

ඇත්තටම ඕක හරි එත් මචෝ උබේ හිතේ ආදරේ තියනවනම් කියපන් නැත්තං මේ වගේ වෙයි.
http://www.elakiri.com/forum/showthread.php?p=12241380&posted=1#post12241380

අනිවා කියලා දන්න ඕන එහෙම අදහසක් තියනම්. එතකොට දැනගන්න පුලුවන් කෙල්ලගෙ හිතේ තියන දේ. හැබැයි කෙල්ලො එකපාරටම කැමතියි කියන්නෙ නෑ. කල්පනා කරල බලන්න ඕන වගේ උත්තර දෙන්නෙ. හැබැයි හිත යටින් කැමතියි. එකපාර හා කියන කෙල්ලෙක්ගෙන් වැඩකුත් නෑ එක අතකට 
athdekeem thiyenawa wage baratama

anna a nomaga yana tika kiyanna barida?

අනිවා කියලා දන්න ඕන එහෙම අදහසක් තියනම්. එතකොට දැනගන්න පුලුවන් කෙල්ලගෙ හිතේ තියන දේ. හැබැයි කෙල්ලො එකපාරටම කැමතියි කියන්නෙ නෑ. කල්පනා කරල බලන්න ඕන වගේ උත්තර දෙන්නෙ. හැබැයි හිත යටින් කැමතියි. එකපාර හා කියන කෙල්ලෙක්ගෙන් වැඩකුත් නෑ එක අතකට
ගොඩක් තියනව බන්.
උදා : SMS එවනව ලස්සන ලස්සන ඒවා. FB එකේ හොඳ හොඳ කමෙන්ට්ස් දානවා ලයික්ස් දානවා. chat කරනව පැනි බේරෙනෙ වචන දාලා. Missed calls දානවා. ඕවා තමයි බන්. හැබැයි කැමතිද ඇහුවම කල්පනා කරල බලන්න ඕන. ගෙදරින් කියන දෙයක් තමයි කරන්නෙ, ඔන්න ඔය වගේ රට බයිලා කියන්නෙ
ඉස්සෙල්ලම කෙල්ලගෙ හොඳ යාලුවෙක් වෙයන් මචන්. ඊට පස්සෙ කෙල්ලගෙ හොඳම යාලුව ෆිට් කරගනින්. මොකද ඒකිගෙ අතේ තමයි වැඩේ තියෙන්නෙ ගොඩක් වෙලාවට
miss cal dena kota wadayak wewida mandha. 
Kelinma kiyanna nikam mokadda wage ne! FB eketh naha, monadha dhan oya pani wachanamiss cal dena kota wadayak wewida mandha.
![]()

කෙල්ලො කැමතියි බන් කෙලින්ම අහනවට. වටින් ගොඩින් එන එකට කැමති නෑ. මුලින්ම හොඳ යාලුවෙක් වෙලා ඒකිට උඹේ ගති ගුණ ගැන දැනෙන්න ඇරපන්. අඳුනන්නෙ නැති එකෙක්ට කොහොමත් කැමති වෙන්නෙ නෑ නේ බන් හොඳ කෙල්ලෙක්. ඒකි ගැන හොයනව බලනව කියල දැනෙන්න දීපං. ඊට පස්සෙ ගට අරගෙන කෙලින්ම අහපන්. කැමති උනත් එකපාර හා කියන එකක් නෑ. අවුලක් නෑ කල්පනා කරල කියන්න කියපන්. මම නම් දන්නෙ ඔය තියරිය තමයි. තව තියරි ඇති.![]()
a unata yaluwek witharak kiyala hithan innawada danne nahane
when she ready to Having Sex with you...!
ඕක බන් කවදාවත්ම තේරුම් ගන්න බෑ. කෙල්ල කරන සමහර දේවල් වලින් අපි නොමග යනවා අපිට කැමතියි කියලා. ඒත් එයාගෙ හිතේ එහෙම දෙයක් තිබිල නෑ. ඕක කෙලින්ම කෙල්ලගෙන් අහලම දැනගන්න ඕන දෙයක් බන්. අත්දැකීමෙන් කියන්නෙ![]()
if she likes she is gona fart smell like chocolates![]()
. he he bro do not take it serious take this as a bump
awesome!when she gives you a blow job and don't ask money for it?

api dhan awurudu 3k withara aduranawa! Hoyanawa kiyala nam danila thiyennea unata yaluwek witharak kiyala hithan innawada danne nahane
![]()

එහෙනම් දැන් යාලුවෙක්ට වඩා වැඩි දෙයක් තියනව කියලා දැනෙන්න දීපන්. විහිලුවට වගේ කියල බලපන් ඔය කතාකරන වෙලාවට. ප්රතිචාර බලල හොඳ නම් හොඳ මූඩ් එකක ඉන්නකොට කෙලින්ම අහපන්.![]()

එහෙනම් දැන් යාලුවෙක්ට වඩා වැඩි දෙයක් තියනව කියලා දැනෙන්න දීපන්. විහිලුවට වගේ කියල බලපන් ඔය කතාකරන වෙලාවට. ප්රතිචාර බලල හොඳ නම් හොඳ මූඩ් එකක ඉන්නකොට කෙලින්ම අහපන්.![]()

ඕක දැක්කම මට මගේ කතාව මතක්උනා. මම අවුරුදු තුනක් ඒ කෙල්ලත් එක්ක යාළුවෙක් වගේ හිටිය. මම දවසක් කෙලින්ම ඇහුව ගෙන ගහනව වගේ. ඔයා මාව බදිනවද කියල.(මම එකිත් එක්ක යාළුවෙක් වගේ හිටියෙ.වෙන මොනවත් තිබුනෙ නැහැ.)ඒකිට කලන්තෙ දැම්මෙ නැති එක විතරයි.
ඔහොම බෑ බන්. කෙල්ලෙක් කොල්ලෙක්ගෙන් ආරක්ශාව කියන දේ බලාපොරොත්තු වෙනව ලොකුවටම. ඒක නිසා හැංගිමුත්තන් ගහන එවුන්ට කැමති නෑ.oya wade hari yanne naha! kelinma ahala mama naraka kenek kiyala hithai. anna a dhanenna denne kohomadha? mama monawa karana kotadha eyata ehema dhanenne?![]()
කෙල්ල දුකෙන් ඉන්නවනම් හොයපන්, සතුටු වෙලවට එයා එක්ක සතුටු වෙයන්, එයාට වඩා වෙන කෙල්ලො ලොකු නෑ කියල පෙන්නපන්. ඕනම කෙල්ලෙක් කැමතියි එයා ලස්සනයි කියනවට. කෙල්ල කියන පොඩි දෙයක් පවා මතක තියාගෙන ඉදපන්. ඒකි කැමති අකමැති දේවල් ගැන අවබෝධයෙන් ඉදලා ඕන වෙලාවට පාවිච්චි කරපන්.

ඔහොම බෑ බන්. කෙල්ලෙක් කොල්ලෙක්ගෙන් ආරක්ශාව කියන දේ බලාපොරොත්තු වෙනව ලොකුවටම. ඒක නිසා හැංගිමුත්තන් ගහන එවුන්ට කැමති නෑ.කෙල්ල දුකෙන් ඉන්නවනම් හොයපන්, සතුටු වෙලවට එයා එක්ක සතුටු වෙයන්, එයාට වඩා වෙන කෙල්ලො ලොකු නෑ කියල පෙන්නපන්. ඕනම කෙල්ලෙක් කැමතියි එයා ලස්සනයි කියනවට. කෙල්ල කියන පොඩි දෙයක් පවා මතක තියාගෙන ඉදපන්. ඒකි කැමති අකමැති දේවල් ගැන අවබෝධයෙන් ඉදලා ඕන වෙලාවට පාවිච්චි කරපන්.
![]()